ලංකාව සහ ඉන්දියාව අතර කි‍්‍රකට් තරග තහනමš
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සිදුවන හිරිහැර හේතුවෙන් ඉදිරියේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ජාත්‍යන්තර කි‍්‍රකට් තරග තහනම් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු නීතිඥවරයෙකු චෙන්නායි අධිකරණයට නඩුවක් ගොනු කර ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.
2011 ලෝක කුසාලන කි‍්‍රකට් තරගාවලියෙන් පසු කාලසීමාව තුළ ශී‍්‍ර ලංකා නාවික හමුදා ඉන්දීය ධීවරයින්ට පහර දෙන බවත් පසුගියදා නිමා වූ ඕස්ටේ්රලියානු තුන්කොන් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ශී‍්‍ර‍්‍ර ලංකාව පරාජය වූ අවස්ථවේදී ද එවැනි ම සිද්ධියක් වූ බවත් මෙම නඩුව ගොනු කරමින් කොල්වින් කි‍්‍රස්ටෝපර් නැමති නීතිඥවරයා සඳහන් කර තිබේ.