ලංකාව සිංහල බෞද්ධ රටකි

ඔබේ අදහස් දක්වන්

  • ලංකාව සිංහල බෞද්ධ රටක් ද?

    Votes: 147 84.5%
  • ලංකාව සර්ව ආගමික රටක් ද ?

    Votes: 27 15.5%

  • Total voters
    174

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලංකාව සිංහල බෞද්ධ රටක් බන්.
එකේ කිසි තර්කයක් නැ.
වෙන ආගම් වල ජාති වල අය ලංකාවේ හිටියට අපිට කිසි අවුලකුත් නැ.
වෙන ජාති ආගම් වල එවුන් එක්ක අපේ තරහකුත් නැ.
අපි උන් එක්ක සමගියෙන් ඉන්නවා.
එත් මොකෙක් හරි ලංකාවේ සිංහ බෞද්ධ කම විනාශ කරන්න හදනවා නම එකට කවදාවත් ඉඩ දෙන්නේ නම් නැ.
එක රැක ගන්න ඕනෙම දෙයක් කරන්න ලෑස්ති.
අපිට අපේ කියලා වෙන රටක නැ බන්. අපි වෙන රටවල් අල්ලගන්න යන්නෙත් නැ.
ඉතින් ඕනෙම කැපකිරීමක් කරලා අපේ රට රැක ගන්න එකේ වරද මොකක්ද.

:yes::yes::yes::yes:
 

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    උඹට වෝට් තියන්න ඕනෙ නෑ. මේත බෞද්ධ රටක්. ඒත් සාමකාමීව අනිත් ආගම වල එවුන්ටත් ඉන්න පුළුවන්, බලු වැඩ නොකරන තාක්කල්.

    :yes: :yes: :yes: :yes:
    යාලු... ආඩම්බරයි .... එළකිරි වදන!!!
     
    මෙතන උබ මතු කරන කාරණා ටික පෙල ගහල ගත්තොත්,

    1. ලංකාවේ මිනිස්සු, හැම ජාතියක් ම එකට ඉන්න ඕනි,
    කිසි ප්‍රශ්නයක් නෑ අදටත් හැම ජාතියකටම එකට ඉන්න පහසුකම, නිදහස ලංකාවේ තියෙනවා
    2. ලංකාව ලංකාව විදිහට තියෙන්න ඕනි නම්, මේ රටේ හැම ජනවර්ගයකම මිනිස්සුන්ට එක වගේ අයිතියක් තියෙන්න ඕනි....
    ඉතිහාසයේ ඉදලා හැමදාමත්, අනිකුත් ආගමිකයින්ට ඔවුන්ගේ සියලුම ආගමික චාරිත්‍ර ඉටු කිරීම සදහා අවශ්‍ය සමාන අයිතිවාසකම තියෙනවා. උදා:- උබලට කවදාවත් කියල නෑ රාමසාන් උපවාස එපා කියලා. උබලගේ ගෑනුන්ට බුර්කාව අදින්න එපා කියල නෑ.
    3. ලංකාවට එහෙම වෙන්න නම් අනිවාර්යයෙන් ම සර්වාගමික අනන්යතාව පිළිගෙන සෙකියුලර් පද්ධතියක් විදිහට තමයි යන්න ඕන හරියට සිංගප්පූරුවේ වගේ
    සිංහල බෞද්ද මිනිස්සු හැමදමත් පිලිගන්නවා අනිකුත් ජාතිනුත් ලංකාවේ ඉන්නඕන ඕන කියලා. නමුත් මහ ලොකුවට ආගමික සහජීවනය ගැන කියවන උබලම දන්නෑ ඒ මොකක්ද කියලවත්
    ඉස්සරලම ආගමික සහජීවනය කියන්නේ මොකක්ද කියල හොයල බලලා පොස්ට් එකක් දාපන්. ඒ නැතත්, උබල මේ කියවන සහජීවනය සිංහල බෞද්දයන්ට විතරක් අදාල වෙන්නේ කොහොමද කියලත් මට නම් පුදුමයි.
    4. එහෙම කරන්න බැරි නම් සිංහල බෞද්ධ රටක් විදිහට තියෙන්න නම් රට දෙකඩ වෙන්න ඕනි.
    එහෙම කරන්න බැරිනම් කියල කියන්න දෙයක් නෑ. උබලට ලංකාවේ ඉන්න, ආගමක් අදහන්න, ඕනම භාෂාවක් කතාකරන්න, ඕනෑම තැනක යන්න එන්න, ඕනෑම රැකියාවක් කරන්න නිදහස දීලා තියෙනකොටත්, තව මදි කියන්නේ මොනවාද? ඒක නිසා රට දෙකඩ කරන්න උවමනාවක් නෑ. උබලට මේ දෙන නිදහස මදිනම්, ලෝකේ අනිත් රටවල මීටත් වැඩ නිදහස දෙනවනම්, මේකෙම ලැගගෙන කෑගහන්නේ ඇයි? ඒ රටකට ගිහිල්ලා නිදහසේ ඉදපල්ලකෝ. ඒක උබලටත් හොදයි. අපිටත් නිදහසේ ඉන්න පුළුවන්....


    1. අද කොහොමද බං හැම මිනිහාටම එකට ඉන්න හැකියාව තියෙන්නේ? එහෙම තියෙනවා නම් දෙමෙල්ලු ඊළමක් ඉල්ලන්නේ නෑනේ..එහෙම හැකියාවක් තියේ නම් පහු ගිය දවස් ටිකේ මුස්ලිම් මිනිස්සු මරලා උන්ගේ කඩවල් ගෙවල් ගිනි තිබ්බාට පස්සේ උඹට ඔහොම කියන්න පුළුවන් ද?
    2. ඔව් හැමෝටම එක වගේ නිදහසක් තියෙන්න ඕනි....ඒහෙනම් ඇයි උන්ගේ පල්ලි වලට ගහන්නේ? ඇයි ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්නේ? එහෙම වෙන්න ආගමික අතින් රටකට පොදු අනන්‍යතාවක් තියෙන්න ඕනි. ලංකාව බෞද්ධ කිය කියා හාමුදුරුවරු සිවුරු කඩන් කෑගහන්න ගියාම, කඩ කඩන්න කිව්වාම කොහොමද උඹ ඔය කියන අයිතිය තියෙන්නේ? උඹ කියන කතාවේ ඇත්තක් තිබ්බා...ඔය කියන නිදහස මේ රටේ තිබ්බා...දැන් අපිට එහෙම කියන්න බෑ ඒක බොදු බැලයින් විනාස කරලා ඉවරයි...
    3. උඹට හරියන සහජීවනය මොකක්ද? මුස්ලිම් එවුන්ගේ ගෙවල් කඩලා දාද්දිත් අනිත් එවුන්ගේ කෝවිල් දේවස්ථාන ගිනි තියද්දි කරපු එවුන්ට දඬුවම් නොකර අපි කරන හැම දෙයක් ම ඉවසපල්ලා... මේක සිංහල බෞද්ධ රට කියලා කෑගහන එකද?
    4. මම සිංහල ගොනෝ....මම කිව්වේ මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම්...දෙකයි තියෙන්නේ.. හැමෝම එකා වගේ ඉන්න ඉඩ තියන්න ඕන කිසිම ආගමකට උඩට මතු වෙන්න නොදී....එහෙම කරන්න බැරි නම් වෙන් වෙන්න ඕනි එකට ඉන්න බැරි නම්.....එච්චරයි...
     
    මට ගොනා කියන අය එක්ක මං කතා කරන්න යන්නේ නෑ. මාත් ගොනෙක් වෙනවා එතකොට

    උඹට කියන්න දෙයක් නැත්නම් උත්තර නොදී හිටපන්....මනුස්සයෙක් ට ගොනා කියන්න මාත් කැමති නෑ....ගොන් කම ප්‍රදර්ශනය කරන කොට පෙන්වා දෙනවා විතරයි....උඹ කියවලා බලපං මම කියන දේ මොළේ පාවිච්චි කරලා මොළයක් තියේ නම්
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1. අද කොහොමද බං හැම මිනිහාටම එකට ඉන්න හැකියාව තියෙන්නේ? එහෙම තියෙනවා නම් දෙමෙල්ලු ඊළමක් ඉල්ලන්නේ නෑනේ..එහෙම හැකියාවක් තියේ නම් පහු ගිය දවස් ටිකේ මුස්ලිම් මිනිස්සු මරලා උන්ගේ කඩවල් ගෙවල් ගිනි තිබ්බාට පස්සේ උඹට ඔහොම කියන්න පුළුවන් ද?

    ah mamath heta idan wenama ratak illanawa mage idama hariyen..? ethakota sinhala minihada waradi..? sahajeewane naththe kageda?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    පැමිණිල්ල කෙසේ වෙතත් බං....හොඳට සිද්ධි දිහා බැලුවාම කියන්න පුළුවන් දේ තමයි බොදු බල එවුන්ට මෙහෙම දෙයක් කරන්න වුවමනාවක් තිබ්බා....හැම එකකම වලියක් එන විදිහට තමයි හැසිරුනේ....
    ඔතන ලොකුම වැරැද්ද බොදු බැලයින්ට ඔච්චර සිද්ධියක් වුණාට පස්සේ රැස්වීමක් තියන්න දීපු එක. ඕකට අවසර දීපු ගල් මූසලයා හින්දා තමයි ඔක්කොම. මෙතනම බලහං බං 83 වගේ සිද්ධියක් ඕනි කියලා මෙතන ටෝක් දාපු එවුන් කීදෙනෙක් හිටියාද?


    එලකිරියෙ ඉන්න කීපදෙනෙක් ඇරුනම හුඟක් උදවිය මේ වෙච්ච දේට විරුද්ධයි. අරගෙන බැලුවොත් සේරම දේශපාලන පක්ෂ එක පොදු මතේක ඉන්නව. ඒවගේම ඒ අය මේ බොදුබලසේනාවෙ සහ ජිහාඩයෙ ක්‍රියාකරකම් ප්‍රතික්ෂේප කරනව.උඹ කියන එක හරි වෙනද කැම්පස් කොල්ලො ටිකක් පාරට බැස්සොත් එලව එලව ගහන ආන්ඩුව මෙතනදි මොකුත් නොකර කට බලියන් හිටියෙ මොකද ප්‍රශ්නෙ හුඟක් අයට තියෙනව. උසිගැන්වීම් කරල මිනීමරාගෙන සේරම කරල ඉවරවුනාට පස්සෙ උන්ම කියනව බුද්ධිමත්ව කටයුතු කරන්නලු. අනික් එක සින්හල බෞද්ධයා ආරක්ෂාකරන්න බලසේනාව මොකටද ඇමෙරිකාවට ගිහින් සාක්ච්ඡා කරන්නෙ? මොකටද නෝර්වේ යන්නෙ? සින්හල බෞද්ධයො ඉන්නෙ ඇමෙරිකාවෙද? නෝර්වේ වලද?. සින්හල මුස්ලිම් උන් අතර ප්‍රශ්නයක් තියෙනව. නැත්තෙ නැහැ. ඒත් මෙහෙම මේවා විසඳන්න බැහැ. උන් මොලෙන් ගේමක් ගහනවනම් අපිත් මොලෙන් වැඩකරන්න ඕන. එහෙම නැතුව පාරවල් ගානෙ මරාගත්තම ලන්කාවම ගිනිගන්නව. අන්තිමට පිටරට උන් අපි ඇහිඳල දෙන ගල්වලින් අපිටම ගහනව.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    යුරෝපයේ එකම බෞද්ධ රටට "බෞද්ධ රටක්" කියනවා නම්, ඒ රටේ බෞද්ධ ප්‍රතිශතයට වඩා අපේ රටේ බෞද්ධ ප්‍රතිශතය බැලුවම අපේ රටට "සිංහල බෞද්ධ රටක්" කිව්වට වැරද්දක් නෑ..

    "යුරෝපයේ එකම බෞද්ධ රට" කියා ලොවම හඳුන්වන රටේ බෞද්ධ ප්‍රතිශතය..
    rfmyHPI.jpg



    බෞද්ධ ප්‍රතිශතය කීයක් වුවත්, "සිංහල බෞද්ධ රට" කියා හැඳින්වීමට කොන්ද පන නැති පොන්සියන් සිටින රටේ බෞද්ධ ප්‍රතිශතය..
    VvXbYC7.jpg

    :confused:
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo

    1. අද කොහොමද බං හැම මිනිහාටම එකට ඉන්න හැකියාව තියෙන්නේ? එහෙම තියෙනවා නම් දෙමෙල්ලු ඊළමක් ඉල්ලන්නේ නෑනේ..එහෙම හැකියාවක් තියේ නම් පහු ගිය දවස් ටිකේ මුස්ලිම් මිනිස්සු මරලා උන්ගේ කඩවල් ගෙවල් ගිනි තිබ්බාට පස්සේ උඹට ඔහොම කියන්න පුළුවන් ද?
    2. ඔව් හැමෝටම එක වගේ නිදහසක් තියෙන්න ඕනි....ඒහෙනම් ඇයි උන්ගේ පල්ලි වලට ගහන්නේ? ඇයි ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්නේ? එහෙම වෙන්න ආගමික අතින් රටකට පොදු අනන්‍යතාවක් තියෙන්න ඕනි. ලංකාව බෞද්ධ කිය කියා හාමුදුරුවරු සිවුරු කඩන් කෑගහන්න ගියාම, කඩ කඩන්න කිව්වාම කොහොමද උඹ ඔය කියන අයිතිය තියෙන්නේ? උඹ කියන කතාවේ ඇත්තක් තිබ්බා...ඔය කියන නිදහස මේ රටේ තිබ්බා...දැන් අපිට එහෙම කියන්න බෑ ඒක බොදු බැලයින් විනාස කරලා ඉවරයි...
    3. උඹට හරියන සහජීවනය මොකක්ද? මුස්ලිම් එවුන්ගේ ගෙවල් කඩලා දාද්දිත් අනිත් එවුන්ගේ කෝවිල් දේවස්ථාන ගිනි තියද්දි කරපු එවුන්ට දඬුවම් නොකර අපි කරන හැම දෙයක් ම ඉවසපල්ලා... මේක සිංහල බෞද්ධ රට කියලා කෑගහන එකද?
    4. මම සිංහල ගොනෝ....මම කිව්වේ මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම්...දෙකයි තියෙන්නේ.. හැමෝම එකා වගේ ඉන්න ඉඩ තියන්න ඕන කිසිම ආගමකට උඩට මතු වෙන්න නොදී....එහෙම කරන්න බැරි නම් වෙන් වෙන්න ඕනි එකට ඉන්න බැරි නම්.....එච්චරයි...

    මචන්, මට මේක පැහැදිලිව කියපන්. උබ කියන්නේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු බෞද්ද මිනිස්සු අවුස්සන කිසිම දෙයක් කලේම නැද්ද? එහෙම තාපසවරු වගේ නවගුණ වැල අතේ තියාගෙන හිටපු මිනිස්සු ටිකකටද මේ ගහල තියෙන්නේ.......?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    හලාල් ප්‍රතික්ෂේප කරමු
    සියලුම හම්බ සේවා භාවිතයෙන් වලකිමු
    හම්බ නිෂ්පාදන භාවිතයෙන් වලකිමු

    කතාව අහවරයි. මොකද ඉතින් මෙතන ලෝකය පවතින තාක් කල් වාද කලත් අපේ කාලකණ්ණියන්ට හරි මග පෙන්වනන්ත් බැ කොනකපාලලා ට ඇත්ත වැටහෙන්නෙත් නැ:yes::yes: කොණකපාලලා තරම් බෞද්ධ පොත පත කියවපු අල්ලට බොරු කරපු උන් තව කොහෙන් හොයන්නද බන්
     
    Last edited:

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    kawru kiwath meka sinhala budisst ratak.. chathalic kiyanne ratakata tharjanayak wena agamak neme.. namuth muslim kiyanne onema ratakata vishabeejayak wagema vishala tharjanayak.. meka notherena ponna sinhalunwa kawada hari muslim pakayala gal gahala marai.. nattham kona kapai..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    මේත බෞද්ධ රටක්. ඒත් සාමකාමීව අනිත් ආගම වල එවුන්ටත් ඉන්න පුළුවන්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Lankawa 2500k Parani Bauddha itihasayak tiyena ratak.

    Bauddha Ratak kawadawath an agamikayanta erehi wenne nehe, katawath hiriharayak karanna ida tiyenne nehe.

    mema baudda rate apema minissu kelawaganna nisa thamai me thathweta pathwela inne.

    Sinhala, Sinhalayama nasethi kiana wadan pilen thamai kianne tiyenne
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,310
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකෙ ඉන්න සමහරු දාන කමෙන්ට් කියෙව්වහම හිතෙනව දුටුගැමුනුල පරාක්‍රමබාහුල ගජබාලා මොනතරම් ජාතිවාදී පකයොද කියල. අම්මට huවන්න ඕන ඔය වේsiගේ පුතාලට මේ වගේ huත්තිගේ පුතාලට ජීවත්වෙන්න රටක් ඉතිරිකලාට.:angry::angry:

    සර්වාගම් පූට්ටු ගෙවල හැත්ත. තූ තොපි.:eek:


    ps
    ත්‍රෙඩ් එකේ පොඩි අවුලක් තියෙනව. මේක බෞද්ධ රටක්ද පූට්ටු රටක්ද කියල ඇහුවහම හම්බයොන්ට අමතරව තව රිදෙන සෙට් එකක් ඉන්නව. ඒකනිසා අවසන් ප්‍රතිපලයේ පාං කාලක් පරිප්පු පනහක් සීනි ගොට්ටක් කරවල පනහක් කලවං වෙලා තියෙන්න පුලුවං
    ඒක දෙයියන්නාන්සේගේ කැමැත්ත හොඳේ :baffled:
     
    Last edited: