ලංකාව සිවිල් යුද්ධයක් දක්කවා යනවා

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ (2)
    මේ අරගලේ සිවිල් යුද්ධයක් දක්වාම දිග්ගැස්සෙනවා වගේ දැනුනොත් නම් මිනිස්සු තවදුරටත් අරගලේ ඇදගෙන යන එක නවත්තයි නේද. මොකද සිවිල් යුද්ධයක් ඇතිවුනොත් එහෙම රටේ තත්වය තිබ්බාටත් වඩා දරුණු වෙන එක විතරනෙ වෙන්නෙ. ඒක ඉතින් හැම මිනිහටම තේරෙනවනේ. අනිත් එක මොනව වුනත් තාම මේ ලංකාවේ වැඩිහිටි පරිණත මිනිස්සු ජීවත් වෙලා ඉන්නවානේ. ඒගොල්ලො අරගල කරන කට්ටියට මේක සිවිල් යුද්ධයක් දක්වාම වර්ධනය වුණොත් සිද්ධවෙන නරක දේවල් ගැන පැහැදිලි කරලා දෙයි. ඒ හින්දා මේක සිවිල් යුද්ධයක් දක්වාම ඇදෙන එකක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Ryan08

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    අඩෝ @2osama උඹට මම බැන්නට මටත් මේක වෙයි කියල හිතෙනව බන් :(

    අරගලේ හුත්තල මෝඩ ආතල් දෙන්නෙ.
     
    • Like
    Reactions: neo7x and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    අඩෝ @2osama උඹට මම බැන්නට මටත් මේක වෙයි කියල හිතෙනව බන් :(

    අරගලේ හුත්තල මෝඩ ආතල් දෙන්නෙ.
    අරගලය හුත්තලා මචං refugee visa ගහලා රට පනී . එකයි ඔය බය නැතුවා ඉන්නේ .
    ලංකාවේ ඉන්න එවුන්ට කෙළම වෙලා යයි.
    පුළුවන් නම් ඉක්මනට ලංකාවෙන් පිට වෙන්න බලන්න.

    මට නම් අවුලක් නැහැ මගේ අම්මා ලංකාවේ වයස නිසා Visa ත් ගන්න අමාරුයි . මොනවා කරන්න ද දෙන්නේ නැහැ පට්ට අවුල්☹️☹️
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    90

    ලංකාවේ දැන් තියෙන්නේ civil unrest එකක් මේක ඊළඟට වර්ධනය වෙනවා සිවිල් යුද්ධයක් දක්වා . අරගල කාරයො එක ලස්සනට කරලා දෙයි.
    දැනටම හමුදාවට පොලිසියට Comtrol නැහැ . අරගල එවුන් මොකා අගමැති උණත් උන් මොකක් හරි කියනවා .

    සිවිල් අරගලයක් යුද්ධයක් බවට පරිවර්තනය වෙන කොට ගුවන් ගමන් නැවු එන එක නවතිනවා . කෑම බීම නම් මොන කථා ද?

    Fly Dubai එහෙම කලින්ම නෑවත්තුවේ මේ සීන් එක දන්න නිසා . ඉතුරු Air Lines ටිකත් නවතින්න කලින් පුළුවන් නම් රටින් පිට වෙන්න .

    ඇයි සිවිල් යුද්ධයකට තල්ලු වෙන්නේ කියලත් මම කියන්නම්.
    1.රටේ කොහොම උණත් දේශපාලන ව අස්ථාවරයි දේශපාලන ස්ථාවරත්වය ක් පෙන මානයක නැහැ. ඡන්දයක් තිබ්බත් කාටවත් බහුතරයක් එන්නේ නැහැ 100% එක එහෙම තමා.
    2. දේශපාලන පාලන ස්ථාවරත්වයක් නැති රටකට IMF තියා කිසිම රටකින් ණයක් දෙන්නේ නැහැ .
    3.විදේශ ණය හෝ සංචාරකයෝ හෝ අපනයන නැත්නම් ඩොලර් නැහැ.
    4. ඩොලර් නැහැ කියන්නේ තෙල් .ගෑස් ,බෙහෙත් හදිසි සේවා, කෑම , බිම මොකුත් නැහැ .
    5. BOI Company වලට materials Import කරගන්න බැරි උන ගමන් කොම්පැණි වහලා දාලා යනවා.
    6.මූලික අවශ්‍යා තා ,කෑම බීම බෙහෙත්. පෙට්රල් .ඩීසල් . ගෑස් Jobs නැති උන ගමන් ආයේ වටයකින් මිනිස්සු පාරට එනවා මංකොල්ල කන්න .
    7. මිනිස්සු පාරේ කියන්නේ ආයෙත් සංචාරකයෝ එන ඩොලර් නැති වෙනවා . ඩොලර් නැහැ කියන්නේ ආයෙත් මුලටම යනවා.

    අන්තිමට කොහොමත් නතර වෙන්න ඕනේ සිවිල් යුද්ධයකින් මේ යන විදියට . සිවිල් යුද්ධයකට ලංකාව තල්ලු උනොත් ගොඩක් වෙලාවට උතුරු නැගෙන හිර වෙනම රටක් විදියට කැඩිලා යයි . එහෙම වෙන් උනා කියලා ලංකාවේ හමුදාවට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ .

    පුලුවන් හැම කෙනෙක්ම හරි මාර්ගයෙන් රට යන්න බලන්න එක තමා හොදම ක්‍රමේ මේ වෙලාවේ
    හ්ම්,හ්ම් 😅
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,846
    113
    සේදවත්ත
    සිවිල් යුද්ද්යට යන්නේ හමුදාවේ ක්‍රියාකලාපය එක්ක. සියලු පක්ශ අයින් කරලා නීතීවේදියෙක් ජනපති කරලා බා ඇසෝසියෙන් එකෙන් , අරගලයේ ඉන්න උගතුන් 20 විතර අරන් කැබිනට් එකක් දාල මාස 6-12 අතර අන්තර්වාර රජයක් පත්කරන්න ඕනේ.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    කවුරු ආවත් අරගල කරල නෑනෙ. ගෝඨ රනිල් ඇතුලු ආන්ඩුවට අයින් වෙලා සර්වපාක්ශික ආන්ඩුවක් හදන්න කියලනෙ කියන්නෙ.
    ගොනෙක් උනාට නිකන් තප්පුලන්න එපා. පුකේ අරිද්දි කට වහන් ඉන්න තොපි වගේ දාර පොන්නයො නිසා තමයි රනිලයි රාජපක්ශයි මෙච්චරකල් රැගුවෙ.

    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ. අරගලය ඕවර් ගියා වැඩියි. දැන් ඒක පටන්ගත්ත උන්ටත් කන්ට්‍රෝල් නෑ. ඉස්සරහට එන මාස වලදී රටේ මිනිස්සු රාජපක්ෂලා හිටියනම් හොදයි කියන තැනට මුන් රට ගේනවා.ඉස්සරහට මුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් වලටත් පැනලා මංකොල්ල කන්න පටන්ගත්තොත් මොකද කරන්නේ?? පොලීසයට කතා කරන්නද?? ☹️
    අරගලකාරයො මොකද්ද කියන්නෙ කියල දන්නවද?
    ------ Post added on Jul 13, 2022 at 6:32 PM
     
    • Dislike
    Reactions: rasidass

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    90

    ලංකාවේ දැන් තියෙන්නේ civil unrest එකක් මේක ඊළඟට වර්ධනය වෙනවා සිවිල් යුද්ධයක් දක්වා . අරගල කාරයො එක ලස්සනට කරලා දෙයි.
    දැනටම හමුදාවට පොලිසියට Comtrol නැහැ . අරගල එවුන් මොකා අගමැති උණත් උන් මොකක් හරි කියනවා .

    සිවිල් අරගලයක් යුද්ධයක් බවට පරිවර්තනය වෙන කොට ගුවන් ගමන් නැවු එන එක නවතිනවා . කෑම බීම නම් මොන කථා ද?

    Fly Dubai එහෙම කලින්ම නෑවත්තුවේ මේ සීන් එක දන්න නිසා . ඉතුරු Air Lines ටිකත් නවතින්න කලින් පුළුවන් නම් රටින් පිට වෙන්න .

    ඇයි සිවිල් යුද්ධයකට තල්ලු වෙන්නේ කියලත් මම කියන්නම්.
    1.රටේ කොහොම උණත් දේශපාලන ව අස්ථාවරයි දේශපාලන ස්ථාවරත්වය ක් පෙන මානයක නැහැ. ඡන්දයක් තිබ්බත් කාටවත් බහුතරයක් එන්නේ නැහැ 100% එක එහෙම තමා.
    2. දේශපාලන පාලන ස්ථාවරත්වයක් නැති රටකට IMF තියා කිසිම රටකින් ණයක් දෙන්නේ නැහැ .
    3.විදේශ ණය හෝ සංචාරකයෝ හෝ අපනයන නැත්නම් ඩොලර් නැහැ.
    4. ඩොලර් නැහැ කියන්නේ තෙල් .ගෑස් ,බෙහෙත් හදිසි සේවා, කෑම , බිම මොකුත් නැහැ .
    5. BOI Company වලට materials Import කරගන්න බැරි උන ගමන් කොම්පැණි වහලා දාලා යනවා.
    6.මූලික අවශ්‍යා තා ,කෑම බීම බෙහෙත්. පෙට්රල් .ඩීසල් . ගෑස් Jobs නැති උන ගමන් ආයේ වටයකින් මිනිස්සු පාරට එනවා මංකොල්ල කන්න .
    7. මිනිස්සු පාරේ කියන්නේ ආයෙත් සංචාරකයෝ එන ඩොලර් නැති වෙනවා . ඩොලර් නැහැ කියන්නේ ආයෙත් මුලටම යනවා.

    අන්තිමට කොහොමත් නතර වෙන්න ඕනේ සිවිල් යුද්ධයකින් මේ යන විදියට . සිවිල් යුද්ධයකට ලංකාව තල්ලු උනොත් ගොඩක් වෙලාවට උතුරු නැගෙන හිර වෙනම රටක් විදියට කැඩිලා යයි . එහෙම වෙන් උනා කියලා ලංකාවේ හමුදාවට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ .

    පුලුවන් හැම කෙනෙක්ම හරි මාර්ගයෙන් රට යන්න බලන්න එක තමා හොදම ක්‍රමේ මේ වෙලාවේ
    okkotama kalin forces, police danaganna ona minissu ekka deal karanna,
    un hora deshapaluwo rakinna rakinna minissu sadarane hoyanawa..............
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගොඩක් අන්තරේට මේ දවස් වල බනින්නේ කරන්නම දෙයක් නෙති නිසා, මහා එකා පන්නල දැමම, එක හොද නෑ කියන්න බෑ රෙද්දක් ඇදගෙන. අන්තරේට හරි ජෙප්පොන්ට හරි බනින්න ඕන වේදනාව නෙති වෙන්න.
    උන්ගේ වේදනාව සාධාරනයි කටු දෙන්න මහා එකා නෑ වහල්ලුන්ට අනුකම්පා කරමු මේ වෙලාවේ, පව් උන්
     
    • Dislike
    Reactions: neo7x and rasidass

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    90

    ලංකාවේ දැන් තියෙන්නේ civil unrest එකක් මේක ඊළඟට වර්ධනය වෙනවා සිවිල් යුද්ධයක් දක්වා . අරගල කාරයො එක ලස්සනට කරලා දෙයි.
    දැනටම හමුදාවට පොලිසියට Comtrol නැහැ . අරගල එවුන් මොකා අගමැති උණත් උන් මොකක් හරි කියනවා .

    සිවිල් අරගලයක් යුද්ධයක් බවට පරිවර්තනය වෙන කොට ගුවන් ගමන් නැවු එන එක නවතිනවා . කෑම බීම නම් මොන කථා ද?

    Fly Dubai එහෙම කලින්ම නෑවත්තුවේ මේ සීන් එක දන්න නිසා . ඉතුරු Air Lines ටිකත් නවතින්න කලින් පුළුවන් නම් රටින් පිට වෙන්න .

    ඇයි සිවිල් යුද්ධයකට තල්ලු වෙන්නේ කියලත් මම කියන්නම්.
    1.රටේ කොහොම උණත් දේශපාලන ව අස්ථාවරයි දේශපාලන ස්ථාවරත්වය ක් පෙන මානයක නැහැ. ඡන්දයක් තිබ්බත් කාටවත් බහුතරයක් එන්නේ නැහැ 100% එක එහෙම තමා.
    2. දේශපාලන පාලන ස්ථාවරත්වයක් නැති රටකට IMF තියා කිසිම රටකින් ණයක් දෙන්නේ නැහැ .
    3.විදේශ ණය හෝ සංචාරකයෝ හෝ අපනයන නැත්නම් ඩොලර් නැහැ.
    4. ඩොලර් නැහැ කියන්නේ තෙල් .ගෑස් ,බෙහෙත් හදිසි සේවා, කෑම , බිම මොකුත් නැහැ .
    5. BOI Company වලට materials Import කරගන්න බැරි උන ගමන් කොම්පැණි වහලා දාලා යනවා.
    6.මූලික අවශ්‍යා තා ,කෑම බීම බෙහෙත්. පෙට්රල් .ඩීසල් . ගෑස් Jobs නැති උන ගමන් ආයේ වටයකින් මිනිස්සු පාරට එනවා මංකොල්ල කන්න .
    7. මිනිස්සු පාරේ කියන්නේ ආයෙත් සංචාරකයෝ එන ඩොලර් නැති වෙනවා . ඩොලර් නැහැ කියන්නේ ආයෙත් මුලටම යනවා.

    අන්තිමට කොහොමත් නතර වෙන්න ඕනේ සිවිල් යුද්ධයකින් මේ යන විදියට . සිවිල් යුද්ධයකට ලංකාව තල්ලු උනොත් ගොඩක් වෙලාවට උතුරු නැගෙන හිර වෙනම රටක් විදියට කැඩිලා යයි . එහෙම වෙන් උනා කියලා ලංකාවේ හමුදාවට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ .

    පුලුවන් හැම කෙනෙක්ම හරි මාර්ගයෙන් රට යන්න බලන්න එක තමා හොදම ක්‍රමේ මේ වෙලාවේ
    සිවිල් යුද්දේ පුක තමා. ගෝටා ඇවිල්ලා රට හදනවා කිව්ව වගේ තමා පොන්ස් :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    සිවිල් යුද්දේ පුක තමා. ගෝටා ඇවිල්ලා රට හදනවා කිව්ව වගේ තමා පොන්ස් :lol:
    ආරගලෙට පුක දිගෙන් ගෑණිත් දීගෙන ඉඳපන් ගෙදර වෙලා🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ආරගලෙට පුක දිගෙන් ගෑණිත් දීගෙන ඉඳපන් ගෙදර වෙලා🤩
    උඹ පොනිලගේ දෙහි ගෙඩි දෙක සූප්පු කරල ජූස් එනකංද?
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹේ ළමාවිය සංවර්ධන වෙලා නැති ශින් එකක් පේන්නේ 🤣🤣
    උඹේ අර දෙහි ගෙඩි දෙක මැද්දෙ තියන කූර සංවර්ධනේ වෙලා නැති එකෙක් වගේ පේන්නෙ 🤣🤣
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
    bump
     
    • Like
    Reactions: HKavinda

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    90

    ලංකාවේ දැන් තියෙන්නේ civil unrest එකක් මේක ඊළඟට වර්ධනය වෙනවා සිවිල් යුද්ධයක් දක්වා . අරගල කාරයො එක ලස්සනට කරලා දෙයි.
    දැනටම හමුදාවට පොලිසියට Comtrol නැහැ . අරගල එවුන් මොකා අගමැති උණත් උන් මොකක් හරි කියනවා .

    සිවිල් අරගලයක් යුද්ධයක් බවට පරිවර්තනය වෙන කොට ගුවන් ගමන් නැවු එන එක නවතිනවා . කෑම බීම නම් මොන කථා ද?

    Fly Dubai එහෙම කලින්ම නෑවත්තුවේ මේ සීන් එක දන්න නිසා . ඉතුරු Air Lines ටිකත් නවතින්න කලින් පුළුවන් නම් රටින් පිට වෙන්න .

    ඇයි සිවිල් යුද්ධයකට තල්ලු වෙන්නේ කියලත් මම කියන්නම්.
    1.රටේ කොහොම උණත් දේශපාලන ව අස්ථාවරයි දේශපාලන ස්ථාවරත්වය ක් පෙන මානයක නැහැ. ඡන්දයක් තිබ්බත් කාටවත් බහුතරයක් එන්නේ නැහැ 100% එක එහෙම තමා.
    2. දේශපාලන පාලන ස්ථාවරත්වයක් නැති රටකට IMF තියා කිසිම රටකින් ණයක් දෙන්නේ නැහැ .
    3.විදේශ ණය හෝ සංචාරකයෝ හෝ අපනයන නැත්නම් ඩොලර් නැහැ.
    4. ඩොලර් නැහැ කියන්නේ තෙල් .ගෑස් ,බෙහෙත් හදිසි සේවා, කෑම , බිම මොකුත් නැහැ .
    5. BOI Company වලට materials Import කරගන්න බැරි උන ගමන් කොම්පැණි වහලා දාලා යනවා.
    6.මූලික අවශ්‍යා තා ,කෑම බීම බෙහෙත්. පෙට්රල් .ඩීසල් . ගෑස් Jobs නැති උන ගමන් ආයේ වටයකින් මිනිස්සු පාරට එනවා මංකොල්ල කන්න .
    7. මිනිස්සු පාරේ කියන්නේ ආයෙත් සංචාරකයෝ එන ඩොලර් නැති වෙනවා . ඩොලර් නැහැ කියන්නේ ආයෙත් මුලටම යනවා.

    අන්තිමට කොහොමත් නතර වෙන්න ඕනේ සිවිල් යුද්ධයකින් මේ යන විදියට . සිවිල් යුද්ධයකට ලංකාව තල්ලු උනොත් ගොඩක් වෙලාවට උතුරු නැගෙන හිර වෙනම රටක් විදියට කැඩිලා යයි . එහෙම වෙන් උනා කියලා ලංකාවේ හමුදාවට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ .

    පුලුවන් හැම කෙනෙක්ම හරි මාර්ගයෙන් රට යන්න බලන්න එක තමා හොදම ක්‍රමේ මේ වෙලාවේ
    ගොඩක් වෙලාවට උතුරු නැගෙනහිර වෙනම රටක් විදියට කැඩිලා යයි
    මේක තමයි ඩයස්පෝරාව තිරේ පිටිපස්සේ ඉදන් සිරස හරහා කරගන්න හදන්නේ සුමන්තිරන් ලොක්කා කොහොමද මේ දවස් වල රජා වගේ ඉන්න හැටි. යුද්ධයෙන් කර ගන්න බැරි උන දේ දැන් උන් ලස්සනට කරගන්නවා..

    පුලුවන් හැම කෙනෙක්ම හරි මාර්ගයෙන් රට යන්න බලන්න එක තමා හොදම ක්‍රමේ මේ වෙලාවේ
    අනිවා.... රාජ්‍ය සේවකයන් එහෙම පුළුවන් තරම් වසර 05 කට වැටුප් රහිත විදේශ නිවාඩු අරන් විදේශගත වෙලා IMF නිර්නායක වලට උපරිම සහයක් දෙන්න ඕනේ.. පුළුවන් හැම එකාම රටට ඩොලර් පොම්ප කලේ නැත්නම් කිසිම ගොඩ යාමක් නෑ. තෙල් පොලිමේ ඉදන් පිට රට එකාට කථා කරලා ඩොලර් එවන්න එපා කියන එක කියලා තමන් ඉන්න තෙල් පෝලිම තවත් වැඩි කර ගන්න එක නෙවෙයි හපන්කම.
     
    Last edited: