ලංකාව හදන්න බෑ නේද?? අදහස් දක්වන්න!

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සක්‍ර දෙයියෝ ආවත් හදන්න බෑ. කිසිම ඩිසිප්ලින් එකක් නැති නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගොඩේ ගංකබර ලිං මැඩි තැරි දාර නූගත් වහල් වේස සහන බයි හැත්ත ඉන්නකන්. 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    රාජ්‍ය සේවකයෝ 90% ම හොරු, තක්කඩි උන් එක්ක මොන රට හැදිල්ලක්ද, වැඩක් කරගන්න නගරසබාවට ගිහින් බලපල්ලකෝ කීයකට අත යටින් දෙන්න ඕනිද කියලා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    බෑ. ලංකාව හදන්න ට්‍රයි කරලත් වැඩක් නැ..ජනගහනෙන් ඉතාම පොඩි පිරිස විතර තමා දූපතෙන් එහාට ගිහින් ලෝකේ දැකල තියෙන්නේ.. අනික් උන්ට හදන්න උවමනාවක් නැ. හේතුව රටට ආදරයක් නැ 98%ක්ම. උන්ට ඕන තමන් ආසකරන දේශපාලකයා/පක්ෂය තමන්ව යටත්කරගෙන තමන්ගෙන් ආතල් එකක් ගන්න එක. 98%ක්ම කුහක උන් ඉන්නේ. හොද දේට හොදයි කියන්න බැ. බයියෝ,ටොයියෝ, ජෙප්පො බෙප්පො ඔක්කොම එකයි.

    බලපං කිරියම. කැම්පේන් වලට කොහොම විදියටද හැසිරෙන්නේ.රටට මොනව වුනත් අවුලක් නැ, තමන්ගේ එකා දිනුවොත් ඇති. ඒ අතින් ලංකාවේ වැඩ්ඩොම සෙට් එක තමා දේශපාලකයෝ. පොන්න ජාතියකින් ආතල් ගන්නවා..
    :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and Pol hora

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    රට හදනවා කියන්නේ මොනවාද? ඒ කියන්නේ මොන මොන දේවල්ද වෙනස් වෙන්න ඕන? ඊ ලඟට ඒවා වෙනස් වෙන්න ඕන ඇයි? ඊටත් පස්සේ මිනිස්සු, ඒ කියන්නේ ඒ තත්ත්වයේ ඉන්න මිනිස්සුන්ට ඒ වෙනස ඇත්තටම ඕනද?

    උදා- කෝච්චි පාර අයිනේ මුඩුක්කු පේළි තියෙනවා. රට හදනවා කියලා කරන්න ඕන බලය දාන එක නම් හමුදාව දාලා මුඩුක්කු කඩලා දානවා, ඒ මිනිස්සුන්ව පාරට ඇදලා දානවා. එතකොට හරිද?

    නැත්නම් ඒ මිනිස්සුන්ට රජයෙන් ගෙවල් දෙනවා, ඒ මිනිස්සු ජීවත් වෙච්ච රටාව වෙනස් කරලා එහෙම ගිහිල්ලා ඉන්න පුළුවන්ද?

    තැනක යම් ක්‍රමයක් තියෙනවා, හරි හෝ වැරදි. ඒ ක්‍රමය අකාර්යක්ෂම වෙන්න පුළුවන්. ඔය ගේමක් ගහනවා කියන්නේ ඔය අකාර්යක්ෂම බවෙන් වැඩ ගැනීමක්. එතකොට ක්‍රමය 100%ක් කාර්යක්ෂම වුනොත් ඔය ගේම් ගහන එක කැඩෙනවා. ඒකට අකමැති වෙන්නේ මිනිස්සුම තමයි.

    එකම දේ මුඩුක්කු කැතයි ඒවා කඩලා දාන්න කියලා බුකියේ ලියන එකාට ලැබෙන අවධානේ, ඒ මිනිස්සු ඇයි මුඩුක්කුගත වුනේ? මුඩුක්කුවේ මිනිස්සුන්ට මොකද කරන්නෙ කියන එකට අවධානේ ලැබෙන්නේ නෑ. මොකද බුකියේ type කරන තරම් මහ පොළවේ යථාර්ථය සුන්දර නෑ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    බෑ. ලංකාව හදන්න ට්‍රයි කරලත් වැඩක් නැ..ජනගහනෙන් ඉතාම පොඩි පිරිස විතර තමා දූපතෙන් එහාට ගිහින් ලෝකේ දැකල තියෙන්නේ.. අනික් උන්ට හදන්න උවමනාවක් නැ. හේතුව රටට ආදරයක් නැ 98%ක්ම. උන්ට ඕන තමන් ආසකරන දේශපාලකයා/පක්ෂය තමන්ව යටත්කරගෙන තමන්ගෙන් ආතල් එකක් ගන්න එක. 98%ක්ම කුහක උන් ඉන්නේ. හොද දේට හොදයි කියන්න බැ. බයියෝ,ටොයියෝ, ජෙප්පො බෙප්පො ඔක්කොම එකයි.

    බලපං කිරියම. කැම්පේන් වලට කොහොම විදියටද හැසිරෙන්නේ.රටට මොනව වුනත් අවුලක් නැ, තමන්ගේ එකා දිනුවොත් ඇති. ඒ අතින් ලංකාවේ වැඩ්ඩොම සෙට් එක තමා දේශපාලකයෝ. පොන්න ජාතියකින් ආතල් ගන්නවා..
    Ow. hadanawanm, 1 wasare lamaige indala hadanan ona.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Ah. That's why? But I doubt whether there were hundreds of deaths due to starvation during that period in sri lanka. People had hard time for sure. Death by starvation is unheard of in the recent history. People could have been malnourished. But death by starvation is kinda impossible given the food availability in sri lanka. There are many alternatives like maniok, jack fruit. And the culture generally helps people in need. Highly doubt some one died due to starvation here. Just interested to see the source for your claim.
    My mother told me about a few people who died due to lack of food - getting sick & die. You can't "see" that source for sure, but if you are willing to find them just talk with enough people who've been through that era & I'm pretty sure you'll find out.

    We may never know the true hardships those people had to endure & it's a lot easier to vine about it online but those people made the ultimate sacrifice while the ones who was responsible for that crisis were spending a luxurious life with anything & everything they want.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002

    No disrespect for your mother mate. But such evidence is not legit. Sri lankan community health care is quite good. Death by starvation is a serious thing. So if occurred it would be a statistic. The instances which your mother described could be due to some other cause which is attributed to dismay towards the government.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උඹලට මොකද හිතෙන්නේ? ලංකාව හදන්න පුළුවන්ද ?
    කොරියාව බංකොලොත් වුනාම ඒ රටේ මිනිස්සු තමන්ගෙ රත්තරන් රජයට දීපු එකට කවි ලියන උන් ලංකාවට ආයෙ වාහන ගෙන්නන්න දුන්නම ටැක්ස් වැඩි කියලා වස් කවි කියනවා.🥴
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,504
    113
    🤍
    Ow meka hdanna try karana wele karanna pluwan lesima de ekai :yes:
    Anika godak rata hdanna upades dena un inne wena ratawal wala..hondata note karapu deyak 🤣
    Ahemat ekakda

    Man wadiya sinhalunge ewa balan na

    Poiya withri

    Ekko u horek

    Ek nisa meken penaganna one
     
    • Like
    Reactions: LZP1992

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    No disrespect for your mother mate. But such evidence is not legit. Sri lankan community health care is quite good. Death by starvation is a serious thing. So if occurred it would be a statistic. The instances which your mother described could be due to some other cause which is attributed to dismay towards the government.
    If the communist governments kept records of true stats the sun will rise from the west. My mom's family was very much pro-SLFP so I don't think they'll lie about such a thing.
    :rolleyes: