











වලස් පැංචා;16562083 said:bump

ayyio me wage moda harak tikak!Badulla dipo ekata hariyata ridenna athi weden!
me game mottoyo nam SCURVY kiyanawa wage real sonnayo
![]()

ගන්න පුළුවන් හොඳ දේවල් ටික අරගෙන ඉතුරු ටික අයින් කරල දාන්න සහෝ...

bump













වලස් පැංචා;16562083 said:bump

ayyio me wage moda harak tikak!Badulla dipo ekata hariyata ridenna athi weden!
me game mottoyo nam SCURVY kiyanawa wage real sonnayo
![]()

ගන්න පුළුවන් හොඳ දේවල් ටික අරගෙන ඉතුරු ටික අයින් කරල දාන්න සහෝ...

bump

bump

Adoo patta kathawa bn.... Thanx for sharing...







issara school yaddi hemadama hambenawa bus eka...gaanata time ekata pitath wenawa bus eka..bus eka enna payakata kalin indan miniussu polime....kawadawath e bus eka nathi wen ne hemadama duwanawa


tfs..machan.



නියම ලිපියක් මචං. මම අවුරුදු කීපයකට කලින් ලක්බිම පත්තරේ ලිපියක් කියෙව්වා පොයින්ට් පේදුරු ඉදලා මාතරට යන ලංගම බස් එකක් ගැන. ඒකත් මේ වගේමයි. ලේයින්ඩ් බස් එකක් යන්නේ. ඩ්රයිවර් මහත්තුරු දෙන්නයි,කොන්දොස්තර මහත්තරු දෙන්නයි බස් එකේ යනවා. ගමනේ යනකොට මාතර ඉදලා සිංහල සින්දු දාගෙන යන්නේ. උතුරට යනකොට දෙමළ සින්දු දාන්නේ.
ඒ ලිපියේ මාතෘකාව තිබ්බේ 'සිංහල දෙමළ සින්දු සමෝසමේ අසමින් .....' කියලා වගේ මතක. උඹ මේ දලා තියෙන ලිපිය දැක්කම මම කිව්ව ලිපියත් මතක් උනා. ඒක ආයේ කියවන්න ආසයි. ඒත් හොයාගන්න විදියක් නෑ. ඉරිදා ලක්බිම පත්තරේ තිබුනේ.


බම්ප් කරන්න එපා මචන්![]()


yako me 3 weni thread eka oya gana thiyena..... mage thread eke video ekakuth thiyenawa![]()
මට ඒක හොයා ගන්න බැරි උනා..