ලංකාව හොඳයි❤අපේ අයට අගේ නෑ😠

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ලංකාවට වඩා දියුණු රටක හැමදාම කොරෝන ලෙඩ්ඩු 60-120 හම්බ වෙනවා..හැමදාම දෙතුන් දෙනෙක් මැරෙනවා..ඒ අතින් ලංකාව ලස්සණට කන්ට්‍රෝල් කරා.ජන්දෙකුත් තිබ්බා.කුහක කමක් නැතුව ඒකට හොඳයි කියන්න ඕන ඒකට මුල් වුන හැමෝටම.🙏🙏🙏

    Screenshot_2020-08-10-21-17-47_copy_1080x1593_copy_432x637.png

    Screenshot_2020-08-10-21-19-15_copy_1080x1538_copy_432x615.png
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මේ වගේ නුල් දැම්මහම........ ලෝකේ තියෙන නරකම ආණ්ඩුව මේක කියල හිතන් ඉන්න........ උදේ ඉදන් හවස් වෙනකම්.......... කෝපාග්නියෙන් පිපිරිලා කොමෙන්ට් කරන සෙට් එකේ මල් වගේ හිත් ටික රිදේවි මචන්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔකේ ක්‍රෙඩිට් එක නම් කෙලින්ම ජනාදිපතිතුමට දෙන්ඩ ඕන මිනිහා වැඩ කාරයා කියලා එකෙන්ම පෙන්නුවා,
    මහින්දගේ ඇන්බැට්ටයෝ ටික තව ටිකෙන් වැඩේ අල කරනවා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දන්නේ නෑ නෙවේ කටඋත්තර නෑ :rofl: කමක් නෑ ආය මොකටද අපහසුතාවයට පත්කරන්නෙ ආය අහන්නේ නෑ :P
    Singapore walata kelawenakan da balan inne.. balan idapan kalantarayak yay.. :D
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිංගප්පුරුවට කෙළවෙන්නෙ නෑ ඕව ප්‍රස්න ද. උඹේ පණ්ඩිතකමට කෙලවුනා නෙ ඒ ඇති :P
    HItha hadaganin ban.. tawa tika kalayay ohoama inna puluwan puluan taram sepaganin..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    :lol: hodai hodai hora kanna nam.
    stalkers set ekata mala panida danne :rolleyes:

    ලංකාව ඉතිං උඹට චාටර් රටක් නේ.ඒත් ඉන්න රටක ඉඳන් ඵළකිරි සයිට් ඵකට හරි ඵනව නේ..ඒ අැති.😛
     
    • Like
    Reactions: D_Mad

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    danne ban dan inne Europe :D

    ලොල් සිංගප්පූරුවේ කොරෝන වැඩි වුන නිසා ඒ පාර වෙන රටකට පැනල..බෙන්ස් ඵකත් අරන්ද ගියේ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නේ චන්දෙත් 2/3 ලැබෙන්න කොරෝනා පාලනය කරපු එක ගොඩක් බලපෑවා. රට දුප්පත් උනත් පාලනය කරපු විදිහ? ලොකු ලොකු පහසුමක්ම් තියෙන එක රටකට පුළුවන් උනා ද
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාව ඉතිං උඹට චාටර් රටක් නේ.ඒත් ඉන්න රටක ඉඳන් ඵළකිරි සයිට් ඵකට හරි ඵනව නේ..ඒ අැති.😛
    Lakawa charter ne Lankawe inna minissui chatr.. purudata enawa.. eith corona nisa hira wela hitiayata iwara wecha gaman traveling patan gannwa etakota mewai enna welawak neti wei.
    My future
    https://vt.tiktok.com/yb9xdQ/
     
    Last edited: