ලංකාව2

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    වාසනාවකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන්නං සෑහෙන පහල ඉන්නව :love:
    ජනගහනෙ තමා ප්‍රශ්නෙ :( භාගයක් විතර මොනා හරි කල්ල මරල දැම්ම නං පරිසරේටත් හොඳයි ඉතුරු බාගෙට ඉන්න තිබ්බ නෝර්වේ ස්වීඩන් වල වගේ නිදහසේ. :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    3 වෙනි ලෝක යුද්දේ පටන් ගත්තට පස්සේ බාගයක් නෙමේ 99%ම මැරිලා යයි එතකොට ඉතුරු වෙන ටිකට හොඳට ඇත පය දිග ඇරලා ඉන්න පුළුවන්...:D
     
    මැරෙයි ලබ්බ :angry:
    කෝ දෙවනි ලෝක යුද්ධ ආව මලාද ? :angry:
    මේකෙ උන්ව මරන්න බෑ :( කන්න නැති වුනොත් කොස් හරි තියෙනව. මඤ්ඤොක්ක කොට්ටක් වැටට හිටෙව්වත් අල බහිනව. රට සරු වැඩියි :( ලේසියෙන් වඳ කරන්න බෑ. මොකක් හරි ලොකු වසංගතයක් එන්නැතුව හරියන එකක් නෑ :no:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වාසනාවකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන්නං සෑහෙන පහල ඉන්නව :love:
    ජනගහනෙ තමා ප්‍රශ්නෙ :( භාගයක් විතර මොනා හරි කල්ල මරල දැම්ම නං පරිසරේටත් හොඳයි ඉතුරු බාගෙට ඉන්න තිබ්බ නෝර්වේ ස්වීඩන් වල වගේ නිදහසේ. :love:

    ape rata janagahane wadi hodatama. palane karanna ona ban. eka pawulata lamayi2 wage nithiyak genath. koheda minissu wadi wenna wenna deshapalaneta hodai, business walata hodai etc neh. ithin enna enna minissu wadi wenwa..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ape rata janagahane wadi hodatama. palane karanna ona ban. eka pawulata lamayi2 wage nithiyak genath. koheda minissu wadi wenna wenna deshapalaneta hodai, business walata hodai etc neh. ithin enna enna minissu wadi wenwa..

    නෝර්වේ land area එක අපේ වගේ පස් ගුණයක්. මිනිස්සු ඉන්නෙ අපේ ගානෙං පහෙන් පංගුවයි :(
    අපෙත් මේ තියෙන විදිහ හොඳටම හොඳයි ජනගහනෙ සීමා කරගත්ත නං. බස් වල කොච්චි වල පොල් පටෝල වගේ ගිහිල්ලත් rush hour එකට පාරවල් ඉඩ නෑ කියන්නෙ පැහැදිලිවම මිනිස්සු ගානෙ ප්‍රශ්නයක් තියෙනව :( තේරෙන අය ලමයි නොහදම ඉන්න ඕනෙ :love: එතකොට තමන්ගෙ ලමයට දුක් විඳින්න වෙන්නෙත් නෑ. අනික් මිනිස්සු වෙනුවෙන් කරපු සේවයකුත් වෙනව :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලිස්ට් එකේ ඔස්ට්‍රියාව පල්ලෙහායින්ම ඉන්නේ එහෙ කාර් ගණන් වැඩිද?:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැරෙයි ලබ්බ :angry:
    කෝ දෙවනි ලෝක යුද්ධ ආව මලාද ? :angry:
    මේකෙ උන්ව මරන්න බෑ :( කන්න නැති වුනොත් කොස් හරි තියෙනව. මඤ්ඤොක්ක කොට්ටක් වැටට හිටෙව්වත් අල බහිනව. රට සරු වැඩියි :( ලේසියෙන් වඳ කරන්න බෑ. මොකක් හරි ලොකු වසංගතයක් එන්නැතුව හරියන එකක් නෑ :no:

    එක්කෝ නියුක්ලිය කැල්ලක් වැටෙයි,,,
    මෙහෙට නොවටුනත් ළඟ රටවල් වල වැටෙන නිසා දුවිල අහසට ගිහිල්ල ඉර එලිය නැති වෙයි එතකොට පොලව කොච්චර සරු උනත් වැඩක් නෑ...:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලිස්ට් එකේ ඔස්ට්‍රියාව පල්ලෙහායින්ම ඉන්නේ එහෙ කාර් ගණන් වැඩිද?:rolleyes:

    සමහර විට. ජනගහනෙ අඩුත් ඇති. පෙලක් රටවල number plate එකේ අංකෙ අනුව යන්න පුලුවන් දවස තීරණය කරන්නෙ. උදා: සඳුදට යන්න පුලුවන් 5න් බෙදෙන no: තියෙන ඒවට විතරයි වගේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක්කෝ නියුක්ලිය කැල්ලක් වැටෙයි,,,
    මෙහෙට නොවටුනත් ළඟ රටවල් වල වැටෙන නිසා දුවිල අහසට ගිහිල්ල ඉර එලිය නැති වෙයි එතකොට පොලව කොච්චර සරු උනත් වැඩක් නෑ...:)

    :( කව්ද බං ඕවගෙන් ගහගන්නෙ. :no: your optimism disgusts me :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලිස්ට් එකේ ඔස්ට්‍රියාව පල්ලෙහායින්ම ඉන්නේ එහෙ කාර් ගණන් වැඩිද?:rolleyes:

    පාරවල් ලොකුයි..
    මිනිස්සු අඩුයි...
    public transport හොඳයි...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    මැරෙයි ලබ්බ :angry:
    කෝ දෙවනි ලෝක යුද්ධ ආව මලාද ? :angry:
    මේකෙ උන්ව මරන්න බෑ :( කන්න නැති වුනොත් කොස් හරි තියෙනව. මඤ්ඤොක්ක කොට්ටක් වැටට හිටෙව්වත් අල බහිනව. රට සරු වැඩියි :( ලේසියෙන් වඳ කරන්න බෑ. මොකක් හරි ලොකු වසංගතයක් එන්නැතුව හරියන එකක් නෑ :no:

    :rofl::rofl::rofl: