ලංකාව2

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහර විට. ජනගහනෙ අඩුත් ඇති. පෙලක් රටවල number plate එකේ අංකෙ අනුව යන්න පුලුවන් දවස තීරණය කරන්නෙ. උදා: සඳුදට යන්න පුලුවන් 5න් බෙදෙන no: තියෙන ඒවට විතරයි වගේ.

    පාරවල් ලොකුයි..
    මිනිස්සු අඩුයි...
    public transport හොඳයි...

    අඩෝ පට්ට අඩුයිනේ
    ජන ඝනත්වය එහෙ 104/km2 මෙහෙ 327/km2 :dull:

    number plate සිස්ටම් එක රෝමේ තියෙනවා කියලනම් අහලා තියෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔව් උඹ හිනාවෙයං.
    ත්‍රෙඩ් එක ටිකක් දිගට ඇදිල ගියානේ. Emios ගෙ reply එක යට යන්නත් ඇති. පස්සෙ ආපු අයට දැනගන්න කියන්නෙ Emios ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. එයාට කරන උදව්වක් විදිහට පස්සෙ එන අයට මේක පාස් කරන්න :love:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔව් උඹ හිනාවෙයං.
    ත්‍රෙඩ් එක ටිකක් දිගට ඇදිල ගියානේ. Emios ගෙ reply එක යට යන්නත් ඇති. පස්සෙ ආපු අයට දැනගන්න කියන්නෙ Emios ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. එයාට කරන උදව්වක් විදිහට පස්සෙ එන අයට මේක පාස් කරන්න :love:

    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩෝ පට්ට අඩුයිනේ
    ජන ඝනත්වය එහෙ 104/km2 මෙහෙ 327/km2 :dull:

    number plate සිස්ටම් එක රෝමේ තියෙනවා කියලනම් අහලා තියෙනවා

    3ගුණයක්ම වැඩියි :(
    බස්නාහිර පලාතෙ ඕක ඔයිටත් වැඩියි :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    3ගුණයක්ම වැඩියි :(
    බස්නාහිර පලාතෙ ඕක ඔයිටත් වැඩියි :(

    ලෝකේ නැද්ද බන් සිස්ටම් එකක් ජනගහනය වැඩි රටවල් වලින් අඩු රටවලට සංක්‍රමණය වෙන්න පහසුකම් සලසන ක්‍රමයක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෝකේ නැද්ද බන් සිස්ටම් එකක් ජනගහනය වැඩි රටවල් වලින් අඩු රටවලට සංක්‍රමණය වෙන්න පහසුකම් සලසන ක්‍රමයක්

    එතකොට වැඩියෙන් බෝවෙන රටවල් වලිං ගිහිං අනික් රටවලත් හෝ ගාල බෝ කරන්න ගනියි. මැරෙන රේට් එක අඩුවෙලා ලෝකෙම වැඩිවෙන්න ගනියි. මිනිස්සුත් ඉවරයි පරිසරෙත් ඉවරයි :(
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    වාසනාවකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන්නං සෑහෙන පහල ඉන්නව :love:
    ජනගහනෙ තමා ප්‍රශ්නෙ :( භාගයක් විතර මොනා හරි කල්ල මරල දැම්ම නං පරිසරේටත් හොඳයි ඉතුරු බාගෙට ඉන්න තිබ්බ නෝර්වේ ස්වීඩන් වල වගේ නිදහසේ. :love:

    thanos_infinity_war.jpg
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔව් උඹ හිනාවෙයං.
    ත්‍රෙඩ් එක ටිකක් දිගට ඇදිල ගියානේ. Emios ගෙ reply එක යට යන්නත් ඇති. පස්සෙ ආපු අයට දැනගන්න කියන්නෙ Emios ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. එයාට කරන උදව්වක් විදිහට පස්සෙ එන අයට මේක පාස් කරන්න :love:

    :rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක