ලංකාව_ඉවරයි ? sl will be the 30th state of india

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මචන් මම යහපාලනයට කඩේ යනවා නෙමේ .මේ ආණ්ඩුව ඕක අත්සන් කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ....ලංකාවේ ම්නිස්සුන්ට අවාසි වෙන විදියේ වැඩ කරන්න තරම් මේ ආණ්ඩුවේ ඉන්නේ හරක්ද.

හරක් විතරක් නෙමේ මචන් බූරුවො,වැස්සියෝ,බල්ලෝ,ඔටුවොත් ඉන්නවා:D

ඉන්දියාව මහින්දව පරද්දලා මේ රජය පිහිටවන්න විවිධාකාරයෙන් උදව් දුන්නා ..එක ප්‍රසිද්ධ රහසක් ..ඉන්දියාවේ වැඩිවෙන විරැකියාවට දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි සීපා ගිවිසුම ..මේක ඉන්දියාවෙන් ලංකාවට ආපු යෝජනාවක් ..මේකත් හරියට ඉන්දු - ලංකා ගිවිසුම වගේ තමයි ..වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ ඉන්දියාවට ...එත් මේ සීපා ගිවිසුමට එදා ඉදන්ම අපේ රටේ මිනිස්සු විරුද්ධ උනා ..දැන් රජයටත් ඒ විරුද්ධත්වය නොසලකා මේ ගිවිසුමට යන්න බැරි නිසයි සීපා නැතිව ආර්ථික , තාක්ෂණික හා සේවා ගිවිසුමක් විධිහට මේක ගේන්නේ ....මේ ඔක්කොම යටින් වෙන වැඩ ..ලංකාවේ ආණ්ඩුව මේ ගිවිසුම ගැන අවසන් තීරණයක් අරගෙන නෑ කියලා අපේ රටේ මිනිස්සුන්ට බොරු කිව්වට මේක අත්සන් කරන්න තීරණ අරගෙන ඉවරයි ...එක තමයි එදා ඉන්දියාවේ ඇමති කෙනෙක් ප්‍රකාශ කරලා තිබ්බේ ..ලංකාව එහෙම තීරණයක් අරගෙන නැත්තන් නිල ප්‍රකාශයක් කරන්න තිබ්බා ඒ ඉන්දියාවේ ඇමතිගේ ප්‍රකාශයට එරෙහිව...එහෙම අද වෙනකන් කලේ නෑ..තැන තැන බොරුවට මාධ්‍ය වලදී මේක නෑ කියනවා හැරෙන්න .... රනිල්ට මේ ආණ්ඩුව හදන්න සිවිල් සංවිධාන 100කත වඩා උදව් කළා ..එක කියලම තියෙනවා ..එතකොට ඕවගෙන් අපි දන්නා සංවිධාන එකක් දෙකක් ඇති ...අනිත්ව ඔක්කොම හොර රහසේ උනේ .....දැන් බලයට ආවම ඒ සංවිධාන වල අවශ්‍යතා ඉටු කරන්න වෙනවා ..එකයි මේ වෙන්නේ ...

කවුරු පිළිගත්තත් නැතත් මහින්දව පරද්දන්න වෙන රටවල බුද්ධි අංශ පවා උදව් කළා ..දැන් ඒ උදව් කරපු රටවල පදයට නටන්න වෙලා ..

මේ ගිවිසුමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද ..?
- ඉන්දියාවේ වෘත්තිකයන් ලංකාවට එනවා ..සාපේක්ෂව අඩු පඩියට වෙන්න පුළුවන් ..එකෙන් වෙන්නේ ලංකාවේ ඉන්න අය රට දාලා වැඩි පඩියට පිටරට යනවා
- කම්කරුවාගේ ඉදන් පොඩි රැකියා වලට සීමාවක් නැතිව අඩු පඩියට මිනිස්සු එනවා ..අපේ රටේ කම්කරුවන්ට යන එනමන් නැති වෙනවා
- අපේ රටේ ආර්ථික මරමස්ථාන වලට , ආර්ථික තීරණ ගන්න තැන වලට ඉන්දියන් ජාතිකයෝ එනවා ..අපේ රහස් ..අනාගත සැලසුම් නිකන්ම ඉන්දියාවට යනවා මදිවට ඉන්දියාවට අවශ්‍ය විධිහට අපේ ආර්ථිකය වක්‍රාකාරව හසුරවන්න අවස්ථාව ලැබෙනවා.
- කාලයත් සමග අපේ ශ්‍රී ලංකික වෘත්තිකයන් අඩුවන අතර ඉන්දියන් වෘත්තිකයන්ගෙන් යැපීමට ලංකාවට සිද්ධ වෙනවා.
- කාලයත් සමග ඉන්දියන් මිනිස්සු මෙහෙ පදිංචි වීමත් සමග සිංහලයන්ගේ රට තවදුරටත් සිංහලයන්ට අයිති නැති වෙනවා ..

රජයට සැබෑ උවමනාවක් තියෙනවා නම් ලංකාවේ ආර්ථිකය , සේවාවන් ශක්තිමත් කරන්න මෙහෙම ගිවිසුම් ගහන්නේ නැතිව ඒවා කරන්න පුළුවන් ...මේ ගිවිසුම හුදෙන් ඉන්දියාවට බයෙන් ඉන්දියාව සතුටු කිරීමට කරන ගිවිසුමක් පමණයි ..

නියම පැහැදිලි කිරීමක්:yes:

ඔබට සතුටුයි ද දැන්?

ඒ දවස්වල කෙස් පැලෙන් තර්ක දුන්නු ටෝයියෝ ජෙප්පෝ අනිකුත් මතධාරීන් දැන් කෝ බන්?:D
 
  • Like
Reactions: erozan

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mea vage deyak unoth hodhadha? Narakadha ? Indian buyers la Lankavata avith office dammoth ? Lankave Nispadakayata , thamange products indian buyers lata sell kara ganna puluwan nedha ? A thulin , trade sadaha large area ekak[india] athi venava nedha ?
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    :rofl::rofl:
    You don't know how indians work? Do you?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :rofl::rofl:
    You don't know how indians work? Do you?
    ---China valin srilankavata kelala nedha thiyenne danatamath ? China production hama magulakma Lankave sell karanava. Ath Lankave productions , china vala sell karanavadha ??
     
    • Like
    Reactions: erozan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඉන්දියාව මහින්දව පරද්දලා මේ රජය පිහිටවන්න විවිධාකාරයෙන් උදව් දුන්නා ..එක ප්‍රසිද්ධ රහසක් ..ඉන්දියාවේ වැඩිවෙන විරැකියාවට දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි සීපා ගිවිසුම ..මේක ඉන්දියාවෙන් ලංකාවට ආපු යෝජනාවක් ..මේකත් හරියට ඉන්දු - ලංකා ගිවිසුම වගේ තමයි ..වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ ඉන්දියාවට ...එත් මේ සීපා ගිවිසුමට එදා ඉදන්ම අපේ රටේ මිනිස්සු විරුද්ධ උනා ..දැන් රජයටත් ඒ විරුද්ධත්වය නොසලකා මේ ගිවිසුමට යන්න බැරි නිසයි සීපා නැතිව ආර්ථික , තාක්ෂණික හා සේවා ගිවිසුමක් විධිහට මේක ගේන්නේ ....මේ ඔක්කොම යටින් වෙන වැඩ ..ලංකාවේ ආණ්ඩුව මේ ගිවිසුම ගැන අවසන් තීරණයක් අරගෙන නෑ කියලා අපේ රටේ මිනිස්සුන්ට බොරු කිව්වට මේක අත්සන් කරන්න තීරණ අරගෙන ඉවරයි ...එක තමයි එදා ඉන්දියාවේ ඇමති කෙනෙක් ප්‍රකාශ කරලා තිබ්බේ ..ලංකාව එහෙම තීරණයක් අරගෙන නැත්තන් නිල ප්‍රකාශයක් කරන්න තිබ්බා ඒ ඉන්දියාවේ ඇමතිගේ ප්‍රකාශයට එරෙහිව...එහෙම අද වෙනකන් කලේ නෑ..තැන තැන බොරුවට මාධ්‍ය වලදී මේක නෑ කියනවා හැරෙන්න .... රනිල්ට මේ ආණ්ඩුව හදන්න සිවිල් සංවිධාන 100කත වඩා උදව් කළා ..එක කියලම තියෙනවා ..එතකොට ඕවගෙන් අපි දන්නා සංවිධාන එකක් දෙකක් ඇති ...අනිත්ව ඔක්කොම හොර රහසේ උනේ .....දැන් බලයට ආවම ඒ සංවිධාන වල අවශ්‍යතා ඉටු කරන්න වෙනවා ..එකයි මේ වෙන්නේ ...

    කවුරු පිළිගත්තත් නැතත් මහින්දව පරද්දන්න වෙන රටවල බුද්ධි අංශ පවා උදව් කළා ..දැන් ඒ උදව් කරපු රටවල පදයට නටන්න වෙලා ..

    මේ ගිවිසුමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද ..?
    - ඉන්දියාවේ වෘත්තිකයන් ලංකාවට එනවා ..සාපේක්ෂව අඩු පඩියට වෙන්න පුළුවන් ..එකෙන් වෙන්නේ ලංකාවේ ඉන්න අය රට දාලා වැඩි පඩියට පිටරට යනවා
    - කම්කරුවාගේ ඉදන් පොඩි රැකියා වලට සීමාවක් නැතිව අඩු පඩියට මිනිස්සු එනවා ..අපේ රටේ කම්කරුවන්ට යන එනමන් නැති වෙනවා
    - අපේ රටේ ආර්ථික මරමස්ථාන වලට , ආර්ථික තීරණ ගන්න තැන වලට ඉන්දියන් ජාතිකයෝ එනවා ..අපේ රහස් ..අනාගත සැලසුම් නිකන්ම ඉන්දියාවට යනවා මදිවට ඉන්දියාවට අවශ්‍ය විධිහට අපේ ආර්ථිකය වක්‍රාකාරව හසුරවන්න අවස්ථාව ලැබෙනවා.
    - කාලයත් සමග අපේ ශ්‍රී ලංකික වෘත්තිකයන් අඩුවන අතර ඉන්දියන් වෘත්තිකයන්ගෙන් යැපීමට ලංකාවට සිද්ධ වෙනවා.
    - කාලයත් සමග ඉන්දියන් මිනිස්සු මෙහෙ පදිංචි වීමත් සමග සිංහලයන්ගේ රට තවදුරටත් සිංහලයන්ට අයිති නැති වෙනවා ..

    රජයට සැබෑ උවමනාවක් තියෙනවා නම් ලංකාවේ ආර්ථිකය , සේවාවන් ශක්තිමත් කරන්න මෙහෙම ගිවිසුම් ගහන්නේ නැතිව ඒවා කරන්න පුළුවන් ...මේ ගිවිසුම හුදෙන් ඉන්දියාවට බයෙන් ඉන්දියාව සතුටු කිරීමට කරන ගිවිසුමක් පමණයි ..

    :sorry::sorry::(:(

    මට මතක්වෙන්නේ ඉන්දු ලංකා ගිවිසුම සහෝ. එකේ විපාක තවමත් ගෙවනවා.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    2mcwo0h.png

    INDIA'S OFFER LIST

    - Professional Services
    - Computer Related Services
    - Telecommunication
    - Audio Visual
    - Construction Related Engineering
    - Distribution Services
    - Educational Services
    - and etc....

    මේක නිල වශයෙන් කවුරුවත් තහවුරු කරලා නෑ..එත් කවුරුවත් මේක නෑ කියන්නෙත් නෑ...මේකේ විධිහට නම් ලංකාවේ තියෙන හැම රස්සවක්ම කරන්න අවසර දෙනවා ...ඉන්දියන් හෙදියන් , මිඩ් වයිෆ් ලා උනත් එනවා ..එතකොට ලංකාවේ අය රස්සාවක් කරන්න කොහෙද යන්නේ ..?
    ..කවදා හරි රටේ මිනිස්සුන්ට කොලේ වහලා මේක අත්සන් කරලා ප්‍රතිලාභ ගලාගෙන එනකොට පාට පක්ෂ භේදයකින් තොරව හැමෝටම ලැබෙයි එක සමානව ..
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ---China valin srilankavata kelala nedha thiyenne danatamath ? China production hama magulakma Lankave sell karanava. Ath Lankave productions , china vala sell karanavadha ??

    china products tiyenne lankawe witarada machan?. mulu loke purama tiyenawa.
    umba use karana electronic magul walin keeyak china nowena ewa tiyenawada?

    china walin kelala kiyamuko tiyenne. ethakota indian unta kiyalath kelo ganna oneda?

    indian un ekka wada karapu ona ekek gen ahala balapan, un kamathida indian un ekka wada karanna kiyala

    lankawa, indiawa ta wada milion gaanakin honday. lankawe unta india wa one na diyunu wenna. but indian unta lankawa one unge prasna wisada ganna.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    :sorry::sorry::(:(

    මට මතක්වෙන්නේ ඉන්දු ලංකා ගිවිසුම සහෝ. එකේ විපාක තවමත් ගෙවනවා.

    අනිවාර්යෙන්ම බන්...මිනිස්සුන්ට දැන් මේවා තේරෙන්නේ නෑ ..මේවට විරුද්ධ වෙන අය බයියෝ , මහින්දගේ මිනිස්සු කිය කියා ඉදි ...එත් කාලයත් එක්ක මේවගේ ප්‍රතිපල ලැබෙනකොට, තමන්ගේ රස්සාවටත් කෙල වෙනකොට තමයි මොලේ පැදෙන්නේ ...එදාට පරක්කු වැඩි ...හරියට මහින්දව පරද්දන්න රනිල් ගෙනල්ලා දැන් මේ වෙන දේවල් වලට අපි පසුතැවෙනවා වගේ තමයි එදාටත් මිනිස්සුන්ට දුක් වෙන්න වෙන්නේ...අද උසස් පෙළ කරලා උනත් රු 25000 -30000 රස්සාවක් හොයා ගන්න පුළුවන් ..එත් මෙහෙම ඉන්දියන් එවුන් අවාම වෙන්නේ අපිටත් phd කරලා ලිපිකරු ජොබ් වලට apply කරන්න ....එදාට මේ පක්ෂ කරේ තියාගෙන දගලන මිනිස්සුන්ට තේරෙයි

    කතාවක් තියෙනවා " අපිට බුරුවෙක්ව වතුර තියෙන තැනකට ඇදගෙන යන්න පුළුවන් ..එත් උට පොවන්න බෑ " කියලා ..මිනිස්සු කවදාහරි තේරුම් ගනී මේකෙන් උන වැරැද්ද ...එදා ඉන්දු -ලංකා ගිවිසුම ගහද්දීත් මෙහෙම විරුද්ධ උනා ...එත් එක බලෙන් ගැහුවා ...අද ඒවගේ විපාක අපි විදිනවා ..
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Who in Sri Lanka wanted CEPA?

    Did the Industrialists want it?
    Did the Professionals ask for it?
    Did the Service Sector want it?

    NO, not at all

    Prime Minister, Ranil Wickrasinghe in 2002 Agreed with India to expand FTA to a CEPA

    * India asks for help from China to reduce huge trade deficit....so that's the reason...

    source - http://www.cepaepa.com/what-is-cepa/
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    2mcwo0h.png

    INDIA'S OFFER LIST

    - Professional Services
    - Computer Related Services
    - Telecommunication
    - Audio Visual
    - Construction Related Engineering
    - Distribution Services
    - Educational Services
    - and etc....

    මේක නිල වශයෙන් කවුරුවත් තහවුරු කරලා නෑ..එත් කවුරුවත් මේක නෑ කියන්නෙත් නෑ...මේකේ විධිහට නම් ලංකාවේ තියෙන හැම රස්සවක්ම කරන්න අවසර දෙනවා ...ඉන්දියන් හෙදියන් , මිඩ් වයිෆ් ලා උනත් එනවා ..එතකොට ලංකාවේ අය රස්සාවක් කරන්න කොහෙද යන්නේ ..?
    ..කවදා හරි රටේ මිනිස්සුන්ට කොලේ වහලා මේක අත්සන් කරලා ප්‍රතිලාභ ගලාගෙන එනකොට පාට පක්ෂ භේදයකින් තොරව හැමෝටම ලැබෙයි එක සමානව ..

    මේක පේනවට වඩා ගොඩක් dangerous මචන්. හැබැයි උබම කියනවා වගේ උන්ට මෙහෙ හැම
    job එකක්ම කරන්න බැහැ. එහෙම බැරි job 1ක් තමයි නොහැඹුරු දියේ මාළු අල්ලන එක. තව ඔය වගේ ටිකක් තියනවා. මන් කියන්න හදපු දේ තෙරුනා කියල හිතනවා.

    SriLanka Engineers Association (http://www.engineers.lk/) එකෙන් මේකට ලොකු විරොදයක් ගෙනියනවා.
    ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාවට එවන්න බැරි දෙයක් තමයි අශ්ව මස්. ඔන්න ඔය වගේ ගිවිසුම් වලට තමයි ලංකාවේ හැත්ත අත්සන් කරලා තියෙන්නේ.
    මේ site එකේ බලපල්ලා http://www.cepaepa.com/

    ඔකත් අත්සන් කරලා පාලමත් හදපුවාම ආයේ ඉතින් ලංකාවක් ඉතුරු වෙන් නෑ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Who in Sri Lanka wanted CEPA?

    Did the Industrialists want it?
    Did the Professionals ask for it?
    Did the Service Sector want it?

    NO, not at all

    Prime Minister, Ranil Wickrasinghe in 2002 Agreed with India to expand FTA to a CEPA

    * India asks for help from China to reduce huge trade deficit....so that's the reason...

    source - http://www.cepaepa.com/what-is-cepa/

    :sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    there will be a massive protest against this.. but the govt. would label it as anti-government campaign run by corrupt mahinda and will win the people's hearts again.. the same way did in Jan 8th.

    i'm not too much worried though.. this is what people asked for.
    i'm planning to migrate. by the time this comes into effect i'd be gone.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පුදුම සහගත දේ කියන්නේ ලංකාවේ කිසිම කෙනෙක් මේ වගේ ගිවිසුමක් ඉල්ලන්නේ නැතිව ඇයි මේ රජය පුදුම අමාරුවකින් මේක අත්සන් කරන්න දගලන්නේ කියලා ....අද වෙනකන් ලංකාවේ කිසිම මහා පරිමාණ හෝ මාධ්‍ය පරිමාණ සමාගමක්වත් මෙහෙම ගිවිසුමක් ඕනි කියලා නෑ ...අපේ රටේ කාටවත් නැති අමාරුවක් රනිල්ට සහ මේ වගෙන් යටින් ප්‍රතිලාභ ලැබෙන ඇමති ,නිලධාරී පිරිසකගේ උවමනාවකට මේක අත්සන් කරන්න යන්නේ ඇයි ..?
     
    උඹ බබා.
    ගිය අවුරුද්දෙ මේ කාලෙ ඉන්දියාව පුක උඩදාගෙන මහින්දව එලවන්න මහන්සි වුනේ, සිරිසේන මෝඩි ඇඳුම ඇන්දෙ ඇයි කියල ඒ කාලෙ අපි කියනකොට තේරුනේ නෑ කියමුකො.. ඒත් ඇයි දැන් බබා පාට් දාන්නෙ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් මම යහපාලනයට කඩේ යනවා නෙමේ .
    මේ ආණ්ඩුව ඕක අත්සන් කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ....ලංකාවේ ම්නිස්සුන්ට අවාසි වෙන විදියේ වැඩ කරන්න තරම් මේ ආණ්ඩුවේ ඉන්නේ හරක්ද.

    නිකම් පැත්තක ඉන්න සත්තුන්ට අපහාස කරන්න එපා බන්
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උඹ බබා.
    ගිය අවුරුද්දෙ මේ කාලෙ ඉන්දියාව පුක උඩදාගෙන මහින්දව එලවන්න මහන්සි වුනේ, සිරිසේන මෝඩි ඇඳුම ඇන්දෙ ඇයි කියල ඒ කාලෙ අපි කියනකොට තේරුනේ නෑ කියමුකො.. ඒත් ඇයි දැන් බබා පාට් දාන්නෙ?

    ගොඩ දෙනෙක් දැන් බබ්බු:D:yes:

    I think there may be a island-wide strike

    strike කරලා හරි වැඩේ නතර කරගන්න පුළුවන් වුනොත් හොඳයි