ඉන්දියාව මහින්දව පරද්දලා මේ රජය පිහිටවන්න විවිධාකාරයෙන් උදව් දුන්නා ..එක ප්‍රසිද්ධ රහසක් ..ඉන්දියාවේ වැඩිවෙන විරැකියාවට දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි සීපා ගිවිසුම ..මේක ඉන්දියාවෙන් ලංකාවට ආපු යෝජනාවක් ..මේකත් හරියට ඉන්දු - ලංකා ගිවිසුම වගේ තමයි ..වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ ඉන්දියාවට ...එත් මේ සීපා ගිවිසුමට එදා ඉදන්ම අපේ රටේ මිනිස්සු විරුද්ධ උනා ..දැන් රජයටත් ඒ විරුද්ධත්වය නොසලකා මේ ගිවිසුමට යන්න බැරි නිසයි සීපා නැතිව ආර්ථික , තාක්ෂණික හා සේවා ගිවිසුමක් විධිහට මේක ගේන්නේ ....මේ ඔක්කොම යටින් වෙන වැඩ ..ලංකාවේ ආණ්ඩුව මේ ගිවිසුම ගැන අවසන් තීරණයක් අරගෙන නෑ කියලා අපේ රටේ මිනිස්සුන්ට බොරු කිව්වට මේක අත්සන් කරන්න තීරණ අරගෙන ඉවරයි ...එක තමයි එදා ඉන්දියාවේ ඇමති කෙනෙක් ප්‍රකාශ කරලා තිබ්බේ ..ලංකාව එහෙම තීරණයක් අරගෙන නැත්තන් නිල ප්‍රකාශයක් කරන්න තිබ්බා ඒ ඉන්දියාවේ ඇමතිගේ ප්‍රකාශයට එරෙහිව...එහෙම අද වෙනකන් කලේ නෑ..තැන තැන බොරුවට මාධ්‍ය වලදී මේක නෑ කියනවා හැරෙන්න .... රනිල්ට මේ ආණ්ඩුව හදන්න සිවිල් සංවිධාන 100කත වඩා උදව් කළා ..එක කියලම තියෙනවා ..එතකොට ඕවගෙන් අපි දන්නා සංවිධාන එකක් දෙකක් ඇති ...අනිත්ව ඔක්කොම හොර රහසේ උනේ .....දැන් බලයට ආවම ඒ සංවිධාන වල අවශ්‍යතා ඉටු කරන්න වෙනවා ..එකයි මේ වෙන්නේ ...
කවුරු පිළිගත්තත් නැතත් මහින්දව පරද්දන්න වෙන රටවල බුද්ධි අංශ පවා උදව් කළා ..දැන් ඒ උදව් කරපු රටවල පදයට නටන්න වෙලා ..
මේ ගිවිසුමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද ..?
- ඉන්දියාවේ වෘත්තිකයන් ලංකාවට එනවා ..සාපේක්ෂව අඩු පඩියට වෙන්න පුළුවන් ..එකෙන් වෙන්නේ ලංකාවේ ඉන්න අය රට දාලා වැඩි පඩියට පිටරට යනවා
- කම්කරුවාගේ ඉදන් පොඩි රැකියා වලට සීමාවක් නැතිව අඩු පඩියට මිනිස්සු එනවා ..අපේ රටේ කම්කරුවන්ට යන එනමන් නැති වෙනවා
- අපේ රටේ ආර්ථික මරමස්ථාන වලට , ආර්ථික තීරණ ගන්න තැන වලට ඉන්දියන් ජාතිකයෝ එනවා ..අපේ රහස් ..අනාගත සැලසුම් නිකන්ම ඉන්දියාවට යනවා මදිවට ඉන්දියාවට අවශ්‍ය විධිහට අපේ ආර්ථිකය වක්‍රාකාරව හසුරවන්න අවස්ථාව ලැබෙනවා.
- කාලයත් සමග අපේ ශ්‍රී ලංකික වෘත්තිකයන් අඩුවන අතර ඉන්දියන් වෘත්තිකයන්ගෙන් යැපීමට ලංකාවට සිද්ධ වෙනවා.
- කාලයත් සමග ඉන්දියන් මිනිස්සු මෙහෙ පදිංචි වීමත් සමග සිංහලයන්ගේ රට තවදුරටත් සිංහලයන්ට අයිති නැති වෙනවා ..
රජයට සැබෑ උවමනාවක් තියෙනවා නම් ලංකාවේ ආර්ථිකය , සේවාවන් ශක්තිමත් කරන්න මෙහෙම ගිවිසුම් ගහන්නේ නැතිව ඒවා කරන්න පුළුවන් ...මේ ගිවිසුම හුදෙන් ඉන්දියාවට බයෙන් ඉන්දියාව සතුටු කිරීමට කරන ගිවිසුමක් පමණයි ..