ලංකාව_ඔරුමිත්ත නාඩුවක් නොකරනු!

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ලංකාව_ඔරුමිත්ත නාඩුවක් නොකරනු!

    2lj599u.jpg


    ලංකාව ඔරුමිත්ත නාඩුවක් නොකරනු!

    බෙදුම්වාදී ව්‍යවස්ථාව එපා !!! "

    රට බෙදීමට එරෙහි සටනේ දැවැන්තයන් රැසක් සමග....

    ජාතික සමුළුව - ඔක්තෝබර් 19 මහජන පුස්තකාලයේදී

    රට වෙනුවෙන් ඔබත් එන්න ! නැගිටිමු ! එක්වෙමු ! මව්බිම සුරකිමු !
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,184
    113
    katha karala wadak naha ban
    webcast ekak yanwanam thread eke update ekak dahan
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    katha karala wadak naha ban
    webcast ekak yanwanam thread eke update ekak dahan

    :yes::yes::yes:

    මේවාට තරුණ පිරිස් සභාගි වෙන ප්‍රමාණය අඩු වුනාට මේ මතවාද ඔවුන් පිලිගන්නවා.
    ඒ නිසා හැකි පිරිසක් එකතු වී, මේවා සජීවීව අන්තර්ජාලයෙන් මුදාහරින්න බලන්න.

    රටෙන් පිට සිටින පිරිස හරි මේවා බලයි එතකොට. :yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මිනිස්සු එක්කහු කරන්න කලින් සන්ග සාසනේ එක මතේකට ආවොත් නරකද මේ සම්බන්දව. මොකද එක ස්වාමින්වහන්සේ නමක් විවස්තාවට විරුද්ද වෙනකොට තව නමක් පක්ශ වෙනවා. මිනිස්සු බෙදෙන එකයි වෙන්නේ..

    මගේ මතේට අනුව.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,906
    113
    -~උලක් උඩ-~
    මිනිස්සු එක්කහු කරන්න කලින් සන්ග සාසනේ එක මතේකට ආවොත් නරකද මේ සම්බන්දව. මොකද එක ස්වාමින්වහන්සේ නමක් විවස්තාවට විරුද්ද වෙනකොට තව නමක් පක්ශ වෙනවා. මිනිස්සු බෙදෙන එකයි වෙන්නේ..

    මගේ මතේට අනුව.

    එහෙම එක මතේකට එන්න බෑ බන් ..තවම උන්වහන්සේලා රහත් වෙලා නෑනෙ. ලෝභ, ද්වේශ මෝහ තියනවා..:yes: