ලංකා ඉතිහාසය මුල ඉඳලම ඉගෙන ගන්න

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ලංකා ඉතිහාසය මුල ඉඳලම ඉගෙන ගන්න

    මචන්ලා මට ඕනේ ලංකා ඉතිහාසය මුල ඉඳලම ඉගෙන ගන්න. විජය කුමාරයගේ පැමිණීමේ ඉඳන්. එක එක පොත් බලන්නේ නැතිව එක පොතක් හෝ පොත් series එකක් නැද්ද මේකට? පොඩි පොඩි පොත් හරියන් නෑ, ගොඩක් කෙටියෙන් තියෙන්නෙ.
     
    • Like
    Reactions: ruchira55

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඒ කලේ පට්ට ආස විෂයක් ලංකා ඉතිහාසය හොදට තේරුම් ගන්න ඕනේ නම් එකටම ඉන්දියන් ඉතිහාසය හදාරන්න ඕනේ නැත්නම් අමාරුයි මුල ඉදන්ම ඉගනගන්න පොත් එකක් කියලා නම් නැහැ බන් මට නම් දැන් මතකත් නැහැ :rofl:
     
    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    6 වසර ඉඳලා තියෙන ඉතිහාසය පාසල් පෙළ පොත් ටික මුලින් බලන්න. ඒවායේ සැලකියයුතු ප්‍රමානෙකින් ලංකාවේ ඉතිහාසය ගැන බොහොම පැහැදිලිව තියෙනවා. මම හිතන්නේ ඒ පොත් වල අදාළ විස්තර ගත්ත මුල් පොත් වල නම් එහෙමත් සඳහන් වෙනවා.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඒ කලේ පට්ට ආස විෂයක් ලංකා ඉතිහාසය හොදට තේරුම් ගන්න ඕනේ නම් එකටම ඉන්දියන් ඉතිහාසය හදාරන්න ඕනේ නැත්නම් අමාරුයි මුල ඉදන්ම ඉගනගන්න පොත් එකක් කියලා නම් නැහැ බන් මට නම් දැන් මතකත් නැහැ :rofl:

    මාත් පට්ටම ආස subject එකක් බන් මේක. ඒකත් ඇත්ත. Indian history study කරලා බලන්න ඕනේ මුලින්ම
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    6 වසර ඉඳලා තියෙන ඉතිහාසය පාසල් පෙළ පොත් ටික මුලින් බලන්න. ඒවායේ සැලකියයුතු ප්‍රමානෙකින් ලංකාවේ ඉතිහාසය ගැන බොහොම පැහැදිලිව තියෙනවා. මම හිතන්නේ ඒ පොත් වල අදාළ විස්තර ගත්ත මුල් පොත් වල නම් එහෙමත් සඳහන් වෙනවා.

    ඒවා නම් හොයාගන්න ගොඩක් අමාරු වෙයි :no:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    විජය එන්න කලින් ඉතිහාසය ඉගෙන ගනින්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මුළු ලංකාවේ ඉතිහාසයම දිර්ග වශයෙන්

    ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, I කාණ්ඩය, II භාගය
    ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය

    ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, I කාණ්ඩය, I භාගය
    ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය
     
    Last edited:

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    ඒවා නම් හොයාගන්න ගොඩක් අමාරු වෙයි :no:

    අපෝ නැහැ. ethaksalawa කියලා web site එකක් තියේ. ඒකෙ ඕනිම පොතක් සිංහල දෙමළ ඉංග්‍රීසි බාෂා තුනෙන්ම download කර ගන්න තියේ.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මුළු ලංකාවේ ඉතිහාසයම දිර්ග වශයෙන්

    ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, I කාණ්ඩය, II භාගය
    ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය

    ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, I කාණ්ඩය, I භාගය
    ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය

    ඔය තියෙන්නෙ බඩු, කොහෙන්ද මචන් මේ ටික ගන්න තියෙන්නෙ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    හොද පොත් ටිකක් තිබ්බ බන් නම මතක නෑනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මතක් උනා
    ලක්දිව පුවත
    සාමාන්‍ය කෙනෙක්ට ඉතිහාසෙ දැනගන්නනන් Highly Recommend කරන්න පුලුවන් :yes:
    පොඩි පොත් 5ක් තිබ්බ මතක විදිහට. ගුණසේන ප්‍රකාශකයෝ
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මතක් උනා
    ලක්දිව පුවත
    සාමාන්‍ය කෙනෙක්ට ඉතිහාසෙ දැනගන්නනන් Highly Recommend කරන්න පුලුවන් :yes:
    පොඩි පොත් 5ක් තිබ්බ මතක විදිහට. ගුණසේන ප්‍රකාශකයෝ

    Thanks machn!
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    මචෝ.....මම අවුරුද්දකට විතර කලින් කියෙව්ව බ්ලොග් එකක්....ඒක කෙල්ලෙක් කරන්නෙ..ඉතිහාසය මුල ඉදන් කතාවක් වගේ ලස්සන ට කොටසින් කොටස ලියල තියෙන ව..... ඒක කොහොමහරි search කරල හොයාගන්න.....මම ආසාවෙන් කියෙව්ව ..... ඉස්තූතියි ඒ ඇත්තිට....හම්බ උනොත් දාන්නම් .....
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    මචෝ.....මම අවුරුද්දකට විතර කලින් කියෙව්ව බ්ලොග් එකක්....ඒක කෙල්ලෙක් කරන්නෙ..ඉතිහාසය මුල ඉදන් කතාවක් වගේ ලස්සන ට කොටසින් කොටස ලියල තියෙන ව..... ඒක කොහොමහරි search කරල හොයාගන්න.....මම ආසාවෙන් කියෙව්ව ..... ඉස්තූතියි ඒ ඇත්තිට....හම්බ උනොත් දාන්නම් .....

    pahanyaaya.blogspot.com/ me blog eka wenna ati, meke tinawa godak katha.