ලංකා ඉතිහාසේ සීතාවක රාජසිංහ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අරිෂ්ට කී වෙන්ඩු කියන්නේ බන් රාජසිංහ රජ්ජුරුවෝ ඉන්ද්‍රිආවෙන් කාලතුවක්කු හදන්න ගෙන්න ගන්න පොර. චීන්නුන්ගේ පිස්සු වැඩ හින්දා උන්ගේ දියුණුව නතර උනායින් අපි තුවක්කු අතින් පහළම තැනක නතර උනා. මොකෝ ඔය කලේ වෙනකොට ලංකාවේ රජු වරුන්ට හයිය තිබ්බේ නැව් තිහ හතලිහක් ඉන් ගොඩ බහින චීන්නුන්ට එක්ක ගහගන්න විතරයි. එකත් නතර උනාම ඉතින් සෙත්ත පොච්චි. රාජසිංහ රජ්ජුරුවෝ පන්සල් බර ගෑනක් හදපු රජ කෙනෙක්. මහනුවර රජ පරපුරේ උරුමක්කාරයා අම්මාගේ පෑත්තෙන්. තාත්තාගෙ පැත්තේ න් කෝට්ටේ රජ පරම්පාරාවේ තුන්වෙනි යා. බුවනෙක බහුගේ පුතා මැරෙනවා. රයිගම් බණ්ඩාර ලමයි නැතුව මැරෙනවා අඩු වයසින්. බුවනෙකබාහු පරංගි බෝතලේට යට කර ගන්නවා. ධර්මපාල ට රජයෙන් අයිතියක් නැහැ බුවනෙකබාහුගෙන් පස්සේ ලංකාවේ රාජා වලිය හැටියට. අරිඨ්ඨ කි වෙන්වු රාජසිංහ රජ්ජුරුවන්ගේ න් පස්සෙ කතෝලික වෙලා පරංගිට වැඩ කරනවා. සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට ඒ වගේ එකෙක් හින්දා ශිව ආගමට හැරුණා කියලා හිතන්න අමාරුයි. හැබයි මහා වංශය ලියලා තියෙන්නේ විමලධර්මසූරිය රජ කාලේ. විමලධර්මසූරිය රාජසිංහ එක්ක ගත්තාම අහසට පොළව වගේ කුමන්ත්‍රණ වලින්ම රජ වෙච්ච පොරක්. මිනිහා පියාගේ වැඩේ කලා කියලා තමා කියන්නේ. හැම වැරැද්දක් ම රාජසිංහ කරේ තිබ්බා. අපේ හැත්ත ගම කා ගත්තේ කතෝලික පාදිලියෝ රෙද්අද ස්සේ දාගන්න ගිහින් මහනුවර.
    මහාවංශය ලිවා කියන කතාව මොකද්ද? නැවතිලා තිබිලා ආයේ ලියන්න පටන් ගත්තා කියන එකද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම් චේදයක් දෙකකක් ලියලා වැඩේ ඉවරකරනවා

    උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා

    පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ

    උඹලා දන්නවද දන්නේ නෑ මහාවිහාරපාර්ශවයෙන් මහාවංසය ආරම්භ කරලා ලියනකොට අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා උත්තර විහාර වංශය කියලා නමුත් දැන් එක හොයාගන්න නෑ කියනවා ,

    මට නම් හිතෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් ගනින්නාන්සේලා බොහෝ දේ වෙනස් කරලයි තියෙන්නේ කියලා , ඒත් මේ දේවල් මෙහෙම හරි සාකච්චා වෙන එක හොඳයි එතකොට සත්‍ය ටිකක් හෝ මතුකරගන්න පුළුවන් වේවි නේ

    References විදියට ගත්තට එක source එකක්වත් එහෙම හරිම කියලා ගන්න හොඳ නෑ. එකක් විශ්වාස කරන්න reference තුන හතරක් වත් ඕනි. ඔහොම හරි references එකක් ඉතුරු වෙලා තියන එක වටිනවා. ඕනිම බොරුවක අත්ත 1%ක් හරි තියෙනවා කියනවනේ. උත්තර වංශය මට ලොකු ෂුවර් එකක් තියෙනවා ලංකාවේ කාගේ හරි පෙට්ටගමක් අස්සේ ඇති කියල. කාලිංග මාඝ ඔය අපි හිතන ලේවල් එකටම වනසලා නෑ. පොලොන්නරුව ඊටත් කාලයක් යනකන් තිබිලා තියෙනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    පරංගි ගැනත් එහෙමද හිතන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603

    ඔව් ඒක ඇත්ත , මහාවංශයේ විජයාවතරණය වගේ බොරු මුලින් කිවුවට, අඩුම ගානේ පණ්ඩුකාභයගෙන් පස්සේ අවසානය දක්වා හිටපු රජවරුන්ගේ නම් ටික සහ හිටපු කාලය සඳහන් කිරීමම ලොකු දෙයක්

    මටනම් හොඳටම ෂුවර් උත්තර වංශය නෙදර්ලන්තේ හෝ යුරෝපයේ කොහෙහරි කවුතුකාගාරයක ඇති කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    පරංගි ගැනත් එහෙමද හිතන්නේ
    ඒ කිව්වේ. උන් මේ කියන තරං දරුණු නෑ කියලා වගේ එකක් මම හිතන් ඉන්නවද කියලා වගේද

    ඔව් ඒක ඇත්ත , මහාවංශයේ විජයාවතරණය වගේ බොරු මුලින් කිවුවට, අඩුම ගානේ පණ්ඩුකාභයගෙන් පස්සේ අවසානය දක්වා හිටපු රජවරුන්ගේ නම් ටික සහ හිටපු කාලය සඳහන් කිරීමම ලොකු දෙයක්

    මටනම් හොඳටම ෂුවර් උත්තර වංශය නෙදර්ලන්තේ හෝ යුරෝපයේ කොහෙහරි කවුතුකාගාරයක ඇති කියල
    ආං එකත් වෙන්න පුළුවං. අපේ පොත් එහෙම එක copy එකක් විතරක් තියාගෙන හිටපු ක්‍රමයක් ඇතුලේ නෙවෙයි තිබ්බේ. නිතර නිතර කොපි කරගෙන අලුත් කරගෙන යන ක්‍රමයක් තිබිලා තියෙන්නේ. ඒ නිසා ඕක නැතිම වෙලා ගියා කියන්න බෑ. දන්නේ නැති නිසා වේද පොත් නිදන් වදුලු වගේ හිතල තියාගෙන ඇති
    ------ Post added on Jan 19, 2025 at 7:25 PM

    පරංගි ගැනත් එහෙමද හිතන්නේ
    අහ් ඒක දැන් දැක්කේ ලොකු කරලා තිබ්බ එක.

    නෑ උන් ගැන නන් සාක්ෂි එකකට වඩා තියෙනවා නෙ. උන් එහෙම කරා කියන්න අවට රටවල් වලිනුත් සාක්ෂි තියෙනවනේ.

    කාලිංග මාඝගේ සීන් ඒක තනිකරම අභිරහසක්. වෙලා තියෙන හැම අක්‍රමනයක්ම එන්නේ යටත් කරගෙන පාලනය කරන්න. ආව තැනක් ගැන හරි අදහසකුත් නෑ පොරට අන්තිමට මොකද උනේ කියන ඒක ගැනත් හරි අදහසක් නෑ. පොළොන්නරුව වනසලා දැම්මා කිවාට ඒක එහෙමම වෙලත් නෑ. ලොකු ප්‍රමානකයක් වනසනවා ඒත් ඊට පස්සේත් නගරයක් වගේ function වෙලා තියෙනවා කාලයක්. අවුරුදු 1500කට විතර කිට්ටු වෙන්න ආපු ආක්‍රමණ ඔක්කොම වගේ එක පැටන් එකක් එකම එකක් විතරක් වෙනස්. මට හිතන්නේ එතන වෙන කතාවක් ඇති කියල.
    ------ Post added on Jan 19, 2025 at 7:31 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,752
    113
    මහාවංශය ලිවා කියන කතාව මොකද්ද? නැවතිලා තිබිලා ආයේ ලියන්න පටන් ගත්තා කියන එකද
    මහා වංශය කියන එක එක දිගටම ලියවෙච්ච එකක් නෙමේ බන්. කාලයක් නතර වෙලා ආයෙත් පටන් ගන්නවා ලියන්න. අවුරුදු සීයක් දෙසීයක් ගිහින් ආයෙත් ලියනවා අර කෑල්ල. එක් එල්ලනවා පරණ එකට. ඔය යූගය ගැන පට්ටම අවුල් ටිකක් තියනවා. ධර්ම පරාක්‍රමබාහු කියලා රජ කෙනෙක් හිටියා කියලා තියනවා හැබයි එහෙම කෙනෙක් ගැන මහා වංශයේ ඇරෙන්න වෙන කොහෙවත් එහෙම රජ කෙනෙක් ගැන නැහැ. ඕක ගැන රෝහණධිරගේ පරංගියා ගාළු ගියා කියලා පොතක් තියනවා. ඒකේ තියන වූ ඔය ගැන විස්තරයක්.