මේ වගේ උන්ද ගුරු සංගමයේ ලේකම් තනතුරු දරන්නේ. 

අපි පව් නේහ්...
ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ගෙදර යවයි
මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා අද සවස නිදහස් කර තිබේ.
ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස අද රාත්‍රීයේම යුද හමුදාවට අයත් බස් රථවලින් කොළඹට රැගෙන ඒමට නියමිතය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී ඉකුත් අට වැනි දා උ ද්ඝෝෂණයක නිතර වූ ස්ටාලින් මහතා ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට පත්විය.
අධිකරණයෙන් ඇපමත මු දාහැරීම පසුව පොලිසිය ඔවුන් මුලතිව් පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානට යොමු කර තිබිණි.
ඊට පෙර, නිරෝධායනයේ රදවාගෙන සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවද මුදාහැර තිබුණි.