ලංකා බැංකුවේ Swift Code

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකා බැංකුවේ Swift Code

    මචන්,
    ලංකා බැංකුවට ඉන්දියාවේ ඉඳන් සල්ලි ගෙන්න ගන්න ඕනේ.

    මේක අහනවා.

    Beneficiary Bank Routing ABA/BSB/ Sort Code/Transit Code/IBAN number:

    Swift Code එක නම් දුන්නා BCEYLKLX කියලා.

    මේකට මොකක්ද බන් දෙන්න ඕනේ? දන්නා කෙනෙක් කියපන්කො මචන් ලොකු උදව්වක්.

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන්,
    ලංකා බැංකුවට ඉන්දියාවේ ඉඳන් සල්ලි ගෙන්න ගන්න ඕනේ.

    මේක අහනවා.

    Beneficiary Bank Routing ABA/BSB/ Sort Code/Transit Code/IBAN number:

    Swift Code එක නම් දුන්නා BCEYLKLX කියලා.

    මේකට මොකක්ද බන් දෙන්න ඕනේ? දන්නා කෙනෙක් කියපන්කො මචන් ලොකු උදව්වක්.

    Beneficiary Bank Routing ABA/BSB/ Sort Code/Transit Code/IBAN number:

    http://www.theswiftcodes.com/sri-lanka/
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකො උබ වැඩිය මෙ ටිකෙ නැත්තෙ?

    කොම්පැනියක ඉස්තිර රස්සාවක් ලැබුනා බන්. :)
    තොපිලව අමතක වෙලා නෑ. weekends වල එනවා කුකුලොහ් ටික බලල යන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොම්පැනියක ඉස්තිර රස්සාවක් ලැබුනා බන්. :)
    තොපිලව අමතක වෙලා නෑ. weekends වල එනවා කුකුලොහ් ටික බලල යන්න.
    අම්මො සුබ පතනවා ජයම වෙවා එල මචන්