හදිසියක්........

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
මෙන්න මේකයි ප්‍රශ්නේ USA වල යාලුවෙකුට ලංකාවට සල්ලි වගයක් එවන්න ඕන වෙලා තියනවා කොහොම හරි පොර මගෙන් ඇහුව මොකක්ද එවන්න පුළුවන් ලේසි විදිහ කියල මම ඉතින් මේ සම්බන්දව වැඩි විස්තර දන්නේ නැතුව ගත කටටම කියුව BOC එකේ Account එකක් තියනව එකේ නම්බරේ දෙන්නම් එකට එවන්න කියල.....

අද කොහොම හරි පොර බැංකුවට ගින්හින් ෆෝරම් එක ෆිල් කරන්න හදනකොට මෙන්න මේ විස්තර ඉල්ලනවලු

1.)bank routing instructions ?
2.)your account number
3) name and address
4.) any additional information for the receiving banker ?
5.)SWIFT CODE number
?


bank routing instructions,
any additional information for the receiving banker වලටයි SWIFT CODE number එකටයි දෙන්න ඕනේ මොනවද ?

අනිත් විස්තර ටිකනම් දුන්න

එහෙන් Money Transfer කරාම කොච්චර දවස් කීයක් විතර යයිද සල්ලි BOC Account
ලැබෙන්න


USA වල ඉඳන් සල්ලි එවන්න මීට වඩා ලේසි ක්‍රමයක් තියනවද ?

දන්නා කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න නැත්නම් BUMP එකක් වත් දාල යන්න උදවුවක් විදිහට
 
නම විතරයි ඕන. ID and Address නිකන් දීපන් ඒක අවශ්‍ය වෙන එකකුත් නෑ සමහර විට.

ඌ සල්ලි දාල නම්බර් එක දෙයි. ඒක මෙහෙන් දුන්නා. තප්පරයෙන් සල්ලි අතේ:P
3.gif
:P
 

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
ස්පයිඩර් මැන්;16880596 said:
Western union කියපන්කො:rolleyes:

ස්පයිඩර් මැන්;16880620 said:
නම විතරයි ඕන. ID and Address නිකන් දීපන් ඒක අවශ්‍ය වෙන එකකුත් නෑ සමහර විට.

ඌ සල්ලි දාල නම්බර් එක දෙයි. ඒක මෙහෙන් දුන්නා. තප්පරයෙන් සල්ලි අතේ:P
3.gif
:P

Thanks machan....!

rep+