ලංකා බැංකුවේ SWIFT Code එක මොකක්ද?
මචන්,
Skrill එකේ සල්ලි ලංකා බැංකුවට ගෙන්න ගන්න දෙන්න ඕනේ SWIFT code එක මොකක්ද බං..?
මම මේ site එකේ බැලුවා.
http://www.theswiftcodes.com/sri-lanka/
ඒකෙ codes 8k තියෙනවා නේ බං .මොන එකද හරි..?
දන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න මචන්. හැමෝටම මගේ ගානේ rep