ලංකා බෙල් ඩේටා ආපහු වැඩ නේද...? හැබැයි ලොයල්ටී දුන්නු ෆ්රී ඩේටා ටික නම් නෑ
Oka nikan shell company ekak wagelu neh. Wikunan naththe ekai. I saw some articles about it.ganna kenek nathilu.
SLT එකෙන් අරන් නේද ?ganna kenek nathilu.
Na.SLT එකෙන් අරන් නේද ?
ෆේස් බුක් එකේ සමහරු දාලා තියෙනවා slt එකෙන් Lanka Bell Router වලට SLT Router දුන්නා කියලා
මන් දැක්කා බන් ගෘප් වල කට්ටිය කියනවා Bell Router එක දීලා SLTMobitel Router එක ගත්තා කියල Photo දාලා තිබුණා. ඒ Router එක වැඩක් නැහැ කියලා 5-6 වතාවක් ගියා කියලා මාරු කරගන්න කියලා උන් කියලා තිබුනේNa.
Eka agreement ekk witharayi.bell eka gaththa nm SLT router denna ona nahane![]()
ehema maru karanawa.eka aththa.eth company eka wikunala na.මන් දැක්කා බන් ගෘප් වල කට්ටිය කියනවා Bell Router එක දීලා SLTMobitel Router එක ගත්තා කියල Photo දාලා තිබුණා. ඒ Router එක වැඩක් නැහැ කියලා 5-6 වතාවක් ගියා කියලා මාරු කරගන්න කියලා උන් කියලා තිබුනේ
අලුත් පැකේජ් ගන්න ඕනේ කියලා තව කට්ටියක් කියලා තිබුනේ මම Bell Router Use කරන්නේ නැහැ බන් CDMA එකක් තියෙනවා එකට මොනවා හරි කරගන්න පුලුවන් ද කියලා මම හෙව්වේ.