ලංකා මත්පැන් ලෝලීන්ගේ සංගමය 🤔🤔

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    yep. pixel 6

    https://ibb.co/fNQB8cf

    PXL-20221028-131658022.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    1667767657125.jpg

    kalathmakai da
    හෙට උදේට රුපියල් 2000 ක වත් ඩීටොක්ස්, ෆෘට් ජූස් ගහන්න ලෑස්ති වෙල ගහපන් ඕක. Ascot Pink Gin එක මම ගහපු ජරාම ජරාවක්.

    Lankawe godak un bonna danne ne ekai scene eka. Hithanne lokey antima bothaley wage beela kabaraya daana eka tama bona eka kiyala.

    Honda company ekak ekka, honda kaama tikak ekka, honda music tikak ekka, honda atmosphere ekak ekka bona ekey maara athal ekak tiyenawa.

    Borunam oya oktoberfest wage ekakata gihin balapan aathal eka.
    මේක නම් ඇත්ත.
    මම බොන්නේ working colleagues ලා එක්ක විතරයි. ඒකත් descent රෙස්ටුරන්ට් එකක. අන්තිනට බයිට් වලටයි, සයිඩ් ඩ්ශ් වලටයි තමයි බිලෙන් 2/3 ක් යන්නෙ 😂

    එකාට එක ගානෙ බියර් 3 ක් ගහන්න ගියත් බිල 9000 ක් එනවා බයිට් කාලම. 😅
    ------ Post added on Nov 7, 2022 at 11:08 PM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    හෙට උදේට රුපියල් 2000 ක වත් ඩීටොක්ස්, ෆෘට් ජූස් ගහන්න ලෑස්ති වෙල ගහපන් ඕක. Ascot Pink Gin එක මම ගහපු ජරාම ජරාවක්.

    මම නෙවේ මගෙත් එක්ක ගිය එකා ගහමු කිව්වෙ. සෙට් නෑ මටත්. සිරප් රහක් ආව.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    https://ibb.co/W6PDz4P

    PXL-20220714-094953492.jpg


    මේ නිකන් pixel 6 නෙ. 7 pro එකේ එහෙම next level ඇති.
    Man kalin huawei p40 pro ekak use kela eth iphone eke vivid theme ekataiLighting welatai lan wenna ba huawei ekata ane manda ban kochchara light room eke dala gattath wenasak penawa matanam ekai man iphone ekata giye. Social media welatanam iphone tama set wennw
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම නෙවේ මගෙත් එක්ක ගිය එකා ගහමු කිව්වෙ. සෙට් නෑ මටත්. සිරප් රහක් ආව.
    ඕක පිරිටන් සිරප් බොන්නම් වගේ තමයි.අනික පැණි රසයි.
    ආතල් එක හෙට උදේට. ඔලුවෙ කැක්කුම, ඩ්‍රයි කරන එක එහෙම සුපිරියට තියෙනවා.
    අපරාදේ ලෙමන් ජින් එක ගහන්න තිබ්බේ ඕකෙම
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අඩේ මේ කොහෙද? නාසිය පට්ට යකූ

    Saninro Hotel Ragama
    කෑම නම් ඉතින් සුපිරි.

    Man kalin huawei p40 pro ekak use kela eth iphone eke vivid theme ekataiLighting welatai lan wenna ba huawei ekata ane manda ban kochchara light room eke dala gattath wenasak penawa matanam ekai man iphone ekata giye. Social media welatanam iphone tama set wennw

    iphone එකේ videos නම් පට්ට හැබැයි.

    ඕක පිරිටන් සිරප් බොන්නම් වගේ තමයි.අනික පැණි රසයි.
    ආතල් එක හෙට උදේට. ඔලුවෙ කැක්කුම, ඩ්‍රයි කරන එක එහෙම සුපිරියට තියෙනවා.
    අපරාදේ ලෙමන් ජින් එක ගහන්න තිබ්බේ ඕකෙම

    ලෙමන් අප්පිරිය සීන් එකක් ඌට ඒකයි ඕක ගත්තෙ.
    ඕක මට අප්පිරියයි.
    ------ Post added on Nov 7, 2022 at 11:21 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Saninro Hotel Ragama
    කෑම නම් ඉතින් සුපිරි
    දැක්කම රස පේනවා බං. ඇවිත් කන්න ඕනේ වෙලාවක

    ලෙමන් අප්පිරිය සීන් එකක් ඌට ඒකයි ඕක ගත්තෙ.
    ඕක මට අප්පිරියයි.
    ------ Post added on Nov 7, 2022 at 11:21 PM
    පාටියක පින්ක් තිබ්බොත් මම නම් බොන්නෙ නෑ බං. බියර් එකක් ගහලා ශේප් වෙනවා.
     
    • Like
    Reactions: sachith19920726

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඇයි ඕව බලන්නෙ

    පොල් බාගය්ක් ගනින්
    ලින්නො ග්‍රෑම් 500ක් බැදල ගනින්

    බීපන්

    ක්ලාසි මදි නන්, ලෝකල් විස්කි බෝතයල් ගෙනෙන්

    චීස් ඔම්ලට් එකක් හදපන්, පුස්සෙල්ලාව ස්පෙශල් BBQ සොසෙජ් එකක් ගනින්
    දැල්ලො ටිකක් ඩෙවල් දාපන්

    බීපන්
    මොකද්ද බං ඒ සොසේජස් එක? ෆොටෝ එකක් දාපන් බලන්න තියනවනං
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොකද්ද බං ඒ සොසේජස් එක? ෆොටෝ එකක් දාපන් බලන්න තියනවනං


    පොටො එකක් නන් නෑ
    අර ජාති 5කින් එක ගානෙ දාල හදපු පැකට් එකක් තියෙන්නෙ

    නොර්මල් චිකන්, ගාලික්, චීස්, චිලී & කොච්ච්


    mix grill BBQ kiyala gahala thiynawa, 820y price eka, 350 g


    menna
    https://www.google.com/maps/uv?pb=!...sAF1QipP9JRnHqjkEK6-4RX9gJ0MRCCNExnQv0h7Bc97e
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම නං බොන එකෙක් නෙවෙයි . ඒත් දැකල තියෙන දේ තමයි ගොඩක් උන් බොන්නෙ පෙරේතකමට..බීමට කෑදරයි ගොඩක් උන්...බීල ෆන් එකක් ගන්නව වෙනුවට කරන්නෙ පුළුවන් තරම් බීල බීල කබරය දාගෙන හාන එක...
    ඩීසන්ට් පිට බොන වුනුත් ඉන්නව..උන් ශේප් එකේ ගානට අඩිය ගසල ෆන් එකත් අරන් නම්බු පිට මාරු වෙනව...
    අපේ උන්නම් බොන එක 1 :angry:
    අනිත් ඒවා ඔක්කොම 2
     
    • Like
    Reactions: PrasangaSPerera