Radio ceylon කියන්නේ ඉන්දියානු සංගීතයට සහ සිනමාවට ලොකුම දායකත්වයක් ලබා දීපු ආයතනයක්..තමිල්නාඩුවේ ප්රසිද්ද උනාට සුරංගනී කියන්නේ ලංකාවේ සින්දුවක්. ඒක තමයි ලංකාවෙන් ඉන්දියාවට ගිය පලවෙනි සින්දුව මම දන්න තරමින්. ඉස්සර Radio ceylon එකෙන් සිංහල සින්දු අහලා තියෙනවා තමිල්නාඩු මිනිස්සු. ලංකාව ගොබ්බ රටක් වෙන්න කලින් සෑහෙන තත්වෙක තිබුන රටක් කලාපේ හැටියට.
View attachment 184436




