ලංකා වේ හු.... ආයේ YouTube එක රිලා නේද .

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තමිල්නාඩුවේ ප්‍රසිද්ද උනාට සුරංගනී කියන්නේ ලංකාවේ සින්දුවක්. ඒක තමයි ලංකාවෙන් ඉන්දියාවට ගිය පලවෙනි සින්දුව මම දන්න තරමින්. ඉස්සර Radio ceylon එකෙන් සිංහල සින්දු අහලා තියෙනවා තමිල්නාඩු මිනිස්සු. ලංකාව ගොබ්බ රටක් වෙන්න කලින් සෑහෙන තත්වෙක තිබුන රටක් කලාපේ හැටියට.
    View attachment 184436
    Radio ceylon කියන්නේ ඉන්දියානු සංගීතයට සහ සිනමාවට ලොකුම දායකත්වයක් ලබා දීපු ආයතනයක්..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    කොමෙන්ට් ටිකක්..


    "සිංදුවේ සිංහල වචන ටික ඇහෙනකොට... දැනුන සතුට wow wow chamath, yohani...ජයම වේවා ! 🇱🇰"

    "So proud of yohani , she had taken our ( Sinahala language) to India and had created a massive song.. We Srilankans are so proud of her 🇱🇰🇱🇰 !!"

    "රාවන කුලය නැගිට්ටුව 🇱🇰"

    අන්තිම එක දැක්කොත් එමිඔස් යකා නටයි මෙතන.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    සුරංගනී කියන සිංදුව තමිල්නාඩු කොපියක්.
    අබු දාබි වල්දි මං දාගෙන ඉද්දී තමිල්නාඩු එකෙක් කීවේ.
    නැහැ බං ඒක ලංකාවෙ සිංදුවක්... මුල් සිංදුව ඒ. ඊ. මනෝහර් (සිලෝන් මනෝහරන්) කියල ගායකයෙක් කිව්වෙ.. ලංකාවෙ බයිලා දෙමල සිංදු කියපු දකුණු ඉන්දියාවෙ ගොඩක් ප්‍රසිද්ද උන ගායකයෙක්.. 60, 70 දශක වල..
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මගේ රට ගැන ගොඩක් ආඩම්බරයි මේ දවස් වල අපේ රට ආසියාවේ බැබලෙනවා ඉදිරියට ලෝකයේම බැබලෙන දවස වැඩ ඈතක නැහ්
    :yes::baffled::(
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Ambooo Suresh karaya hena godakata gahalalu yakooo.


    හලෝ ඩොරල් :lol:

    ------ Post added on Sep 17, 2022 at 4:12 PM
    මේ අනිත් හිගන්නා ...
    ගැනී මරුන එකා වාගේ menation කර කර යනවා .
    පඩේකට ගන්නන් ගන්නේ නැ ......:rofl::rofl::rofl:
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,049
    4,599
    113
    we will not get any shit from this song. it will come and go. remember what happened to gangam style. just a passing by thing.

    if we want to bring sri lanka to world level it has to be invention either software or hardware. or bio mechanical.
    I would be happy if some one invents something like tiktok or whatsapp....so we can be proud of that name.