මීගමුවේදී හෝ වෙන ප්රදේශයකදී පොලිසියේ දෙන්නෙක්ට හෝ එක්කෙනෙක්ට එකෙක් නියම වැඩක් ක්රලා තිබ්බා
හැබැයි එතෙන්දි පොලිසිය වැරද්දක් නෑ අරු තමා වැරදි
පස්සෙන් පොලීසය බයික් එකෙන් එළවන් එනකොට කාර් කාරයා මුලින් ස්පීඩ් කරලා අරුන් ලං වෙනකොටම බ්රේක් ගහලා
බයික් එකේ හිටියා රාලහාමි ජෙට් එක වගේ උඩින් ගිහින් තියෙන්නේ
මැරිලා අරු මාරු තාම හොයාගෙන නෑ අන්තිමට බලද්දී
පොලිසියේ හොඳ එවුන් නම් මට හම්බෙලාම නැහැ
ට්රැෆික් තුන් හටහර දෙනෙක් හම්බෙලනම් තියෙනවා උන් නම් අවුලක් නැහැ
අනික් එවුන් ඔක්කොම පාගා මරුවෝ
ඉන්දියාවේ වගේම තමා මෙහෙත්
දන් හරි නීතිය පොඩ්ඩක් හැදිලා තියෙන හින්දා හොඳයි පුර්වසියට වසිවෙන්න ටිකක් හරි
නැත්නම් උකෙත් ඇරලා යන්නේ
අවුල තියෙන්නේ අපරාදකරයොත් ඒක වාසියට ගන්න අවස්ථා එමටයි

නෙට් එකේ තියෙන හැටියට නං ඇමරිකාවෙ වගේ කෙල්ලෙක්ට පාරෙ යන්නත් බෑ මිනිස්සු පස්සෙන් එනව එක එක ඒව කියනව මෙහෙ විහිලුවක් කලොත් ඇරෙන්න ජරා කතා කියන්න යන්නෑනෙ 