කලකට පසු ලංකා සීනි නැවතත් වෙලදපොලේ :cool:
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States May 3, 2020 #1 කලකට පසු ලංකා සීනි නැවතත් වෙලදපොලේ Reactions: Bart_Allen
hichchiputha Well-known member Jan 3, 2018 39,952 35,881 113 වොන්ඩර් ලැන්ඩ් May 3, 2020 #3 Sinhalunta hoda kalak ennay yanne
dilans Well-known member Jul 21, 2007 2,137 1,211 113 home May 3, 2020 #4 seeni import karana eka thahanam da dan? nathnm wadak ne bn. ape unta one wena ratawal wala jarawal neh
seeni import karana eka thahanam da dan? nathnm wadak ne bn. ape unta one wena ratawal wala jarawal neh
N netsurfer Well-known member Jun 3, 2015 2,977 1,115 113 May 3, 2020 #6 Niyamai. Lankawe hadana ewa puluwan tharam gamu
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States May 3, 2020 #7 http://www.lankasugar.lk/
2osama Well-known member Oct 25, 2010 81,521 72,721 113 මාලඹේ May 3, 2020 #8 affa ඔය දැක්කාමයි හම්බොයෝන්ට බඩේ පාර වදිනවා ඔය වැඩෙන්
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location May 3, 2020 #9 Lankawe nishpadanaya madi bn
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 3, 2020 #12 ලංකාවේ හදාපු සීනි කියල අහුරු අහුරු කාල හරියන්නේ නෑ සීනි කෑම අඩුකරන්න ඕනේ අපි
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 3, 2020 #13 අපේ ආණ්ඩුවෙ වැඩ තමයි..හු ඇන් පි කාරයන්ට හිතාගන්ඩත් බැ..
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 3, 2020 #14 LazyLizard said: ලංකාවේ හදාපු සීනි කියල අහුරු අහුරු කාල හරියන්නේ නෑ සීනි කෑම අඩුකරන්න ඕනේ අපි Click to expand... රතු සීනි වලින් ඔය ගැටලුව එන්නෙ අඩුවෙන්..
LazyLizard said: ලංකාවේ හදාපු සීනි කියල අහුරු අහුරු කාල හරියන්නේ නෑ සීනි කෑම අඩුකරන්න ඕනේ අපි Click to expand... රතු සීනි වලින් ඔය ගැටලුව එන්නෙ අඩුවෙන්..
jay-shan Well-known member Jan 3, 2010 4,381 1,871 113 Metaverse May 3, 2020 #15 Niyamai! fuck sugar mafia
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,548 10,103 113 May 3, 2020 #17 Siini gena eka kudu genavata vada labayi bro ! Factory eka thava avuruddak thiyeyi ! Mchine kadila navathiyi!
Siini gena eka kudu genavata vada labayi bro ! Factory eka thava avuruddak thiyeyi ! Mchine kadila navathiyi!
sameira Well-known member Mar 17, 2008 590 193 83 CMB, LK May 3, 2020 #18 Maybe the new packing, seems this was happening for a some time. http://www.lankasugar.lk/index.php/our-progress Simply why can't people verify some details before following what is given & start reacting??? Anyway, this is something we should promote to saturate the local demand. Currently, it is ~ 10% ... Last edited: May 3, 2020 Reactions: Oli_Vili
Maybe the new packing, seems this was happening for a some time. http://www.lankasugar.lk/index.php/our-progress Simply why can't people verify some details before following what is given & start reacting??? Anyway, this is something we should promote to saturate the local demand. Currently, it is ~ 10% ...
Emios Well-known member Dec 10, 2009 75,001 67,320 113 May 3, 2020 #19 75000 bonus for employees.Production exceeded
reddit Well-known member Aug 18, 2016 9,039 8,297 113 Chilaw May 3, 2020 #20 Los pollos hermanos said: කලකට පසු ලංකා සීනි නැවතත් වෙලදපොලේ Click to expand... වැඩේ හොදයි බං, හැබැයි ඉතින් "කලකට පසු" එකනම් පට්ට කෙබරයක් කාගේ හරි. මගේ cousin කෙනෙක්ගේ Isuzu Lorries 2 ක් දුවනවා hire එකට 2014 ඉදන්. productivity අඩුකම මිසක් ඕව නතර කරලා තිබ්බේ නෑ
Los pollos hermanos said: කලකට පසු ලංකා සීනි නැවතත් වෙලදපොලේ Click to expand... වැඩේ හොදයි බං, හැබැයි ඉතින් "කලකට පසු" එකනම් පට්ට කෙබරයක් කාගේ හරි. මගේ cousin කෙනෙක්ගේ Isuzu Lorries 2 ක් දුවනවා hire එකට 2014 ඉදන්. productivity අඩුකම මිසක් ඕව නතර කරලා තිබ්බේ නෑ