සෙක්ස් නෙමෙයි මන් කිව්වේ..පිස්ුසවෙන් වගේ ලව් කරන්නත් යන්න එපා බන්..කෙල්ලත් උඹ හා සමානව කැපවීමක් අවශ්‍යතාවයක් පෙන්නවන නම් විතරක් උත්සාහ කරපන්. නැත්තම් කොල්ලො පිස්සො වෙනවා කෙල්ලොන්ට ලව් කරන්න ගිහිං. සැරයක් දෙකක් බලපන් ඒකී ඕකේ නැත්තම් වෙන අතක් බලපන්...ඉමෝෂනල් වෙන්න එපා එච්චරයි.ඒක තමා නේද මං මේ ආදර ලෝකෙ ඉන්නකොට
එයා කාටහරි කියල වැඩේ කරගනී..![]()


