දවසක් උඹලට කිව්වනෙ මං දැක්ක කියල මාස් එක නැතුව
මගෙ හිතේ මැවුණ මූණ නෙමේ ඉතිං. චුට්ටක් අප්සට් ගියා ඒ වෙලාවෙ
තාමත් මෙයා මාස්ක් එක දානව. හැබැයි මාස්ක් එක දාගෙන ඉන්න වෙලාවට තාම මට ආස හිතෙනව.
මොකක්ද මංද අමුතු cute ගතියක් තියනෙව එයාගෙ ඉතුරු පේන ටිකේ
එයාගෙ උස එයාගෙ ඇගිලි කොණ්ඩෙ කම්මුල නළල ඇස් දෙක කතාව ඇවිදින විදිය
මට වඩා අවුරුදු 15 ක් වත් බාල ඇති...