ලංගම කොළ වෙයිද?
ලංගම බස් කොළ පාට කරන්න යනවලු නේද? ඉස්සර තිබ්බ කහ පාට අයින් කරලා රතු පාට අරාම අමුතු ගැම්මක් ආවා. බස් ටික පොනිල් කොල කරොත් නම් පට්ට චාටර්. මුන්ට වෙන වැඩ නැද්ද දන්නෙ නැ

ජාතික *සිගෙ පුතාලගෙ පාටට වඩා ගස් වල පාට හොඳයි 