### ලංවීම මොන තරම් සතුටුද? ###
රට ජාතිය ආගම මොකක් උනත් තමන්ගේ ප්‍රියයන්ගෙන්, පවුලේ අයගෙන්, ආදරවන්තයන්ගෙන්, වෙන්වෙලා ඉන්න එක මොන තරම් අමාරුද?
හැබැයි නැවත ලංවෙන මොහොත මොන තරම් සොදුරුද?
නෙට් එකේ සැරිසරන කොට තමා මේ එක්වීම් ටික දැක්කේ..
මේ අපේ රටේ නෙවෙයි,
අපි ගොඩාක් බනින ඇමරිකාවේ,,,
රට මොකක් උනත් නෙතට කදුලක් උනනවා...
විශේෂයෙන්ම අධ්‍යාපන, රැකියා කටයුතු නිසා තමන්ගේ බිරිද, සැමියා, දෙමවුපියෝ, දු දරුවන්, යහළුවෝ, නෑදෑයෝ වගේ තමන් වැඩියෙන්ම ආදරේ කරන අයගෙන් තාවකාලිකව හරි දුරස් වෙන්න වෙලා තියෙන අයට මේ වීඩියෝ ටික හිතට ගොඩාක් වදීවී...
කරුණාකර මේ මිනිසුන්ගේ රට, ජාතිය මොහොතකට අමතක කර,මේ තවත් එක මිනිසෙක් කියන මතයේ සිට ඔබත් මේ අපුරු හමුවීම් බෙදා ගන්න....

Last edited: