### ලංවීම මොන තරම් සතුටුද? ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### ලංවීම මොන තරම් සතුටුද? ###

    රට ජාතිය ආගම මොකක් උනත් තමන්ගේ ප්‍රියයන්ගෙන්, පවුලේ අයගෙන්, ආදරවන්තයන්ගෙන්, වෙන්වෙලා ඉන්න එක මොන තරම් අමාරුද?
    හැබැයි නැවත ලංවෙන මොහොත මොන තරම් සොදුරුද?
    නෙට් එකේ සැරිසරන කොට තමා මේ එක්වීම් ටික දැක්කේ..
    මේ අපේ රටේ නෙවෙයි,
    අපි ගොඩාක් බනින ඇමරිකාවේ,,,
    රට මොකක් උනත් නෙතට කදුලක් උනනවා...
    විශේෂයෙන්ම අධ්‍යාපන, රැකියා කටයුතු නිසා තමන්ගේ බිරිද, සැමියා, දෙමවුපියෝ, දු දරුවන්, යහළුවෝ, නෑදෑයෝ වගේ තමන් වැඩියෙන්ම ආදරේ කරන අයගෙන් තාවකාලිකව හරි දුරස් වෙන්න වෙලා තියෙන අයට මේ වීඩියෝ ටික හිතට ගොඩාක් වදීවී...
    කරුණාකර මේ මිනිසුන්ගේ රට, ජාතිය මොහොතකට අමතක කර,මේ තවත් එක මිනිසෙක් කියන මතයේ සිට ඔබත් මේ අපුරු හමුවීම් බෙදා ගන්න....












     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ .. ගොඩක් සංවේදියි.... :sorry:
    11.gif

    ඔක්කොම වීඩියෝ ටික බලන්න ඕනෙ..
    බොහොම ස්තූතියි මචං

    ඒත් මේ මාතෘකාව ඉස්සෙල්ලම දකිද්දි මං හිතුවෙ බිල වැඩි කරපු නිසා විදුලි බල මන්ඩලේට සතුටු ඇති කියලා :rofl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මං හිතුව ලංකා විදුලිබල මණ්ඩලේ සීන් එකක් කියල

    එළ .. ගොඩක් සංවේදියි.... :sorry:
    11.gif

    ඔක්කොම වීඩියෝ ටික බලන්න ඕනෙ..
    බොහොම ස්තූතියි මචං

    ඒත් මේ මාතෘකාව ඉස්සෙල්ලම දකිද්දි මං හිතුවෙ බිල වැඩි කරපු නිසා විදුලි බල මන්ඩලේට සතුටු ඇති කියලා :rofl:

    අප්පටසිරි....:shocked::shocked:
    එහෙම අයිඩියා පාරකුත් එනවා නේද?:baffled::baffled:
    මට දන්නේ තේරුනේ...:shocked::shocked: :lol::lol:
    :):):)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සංවේදියි සහෝ... වැදුනා කිවුවොත් නිවැරදියි. ගොඩාක් ස්තුතියි :)

    5+
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සංවේදියි සහෝ... වැදුනා කිවුවොත් නිවැරදියි. ගොඩාක් ස්තුතියි :)

    5+

    සිරාවටම සහෝ,
    මට නම් කදුළු ආවා,,,
    9+

    මේ තියෙන්නේ වෙන්වෙන සින් එකක්..
    කදුළු කැටයක් වැටුන් නැත්නම් හදවතේ අවුලක්...

     
    Last edited: