same here.. thawa ekak balanawa sika eida kiyalaසිකා නැත්තං මේ චැනල් එක වැඩක් නෑ....
අනිවා අන්සබ් කරනවා මම..![]()
එකෙක් කමෙන්ට් කරලා තිබුණා නියම නමක්
"ලකයි පකයි"![]()

ඔන්න chance එකක් තියෙනවා youtube කරන උන්ට ඉක්මනට සිකාව recruit කරලා පොරටත් සාධාරණයක් කරලා මේ ගින්න අස්සෙම video එකක් එලියට දාන්න තියෙන්නේ![]()
ඔන්න chance එකක් තියෙනවා youtube කරන උන්ට ඉක්මනට සිකාව recruit කරලා පොරටත් සාධාරණයක් කරලා මේ ගින්න අස්සෙම video එකක් එලියට දාන්න තියෙන්නේ![]()
math okamai kiyanne giye dan mokek hari sipayyek awith interview ekak dai sika ekka
next eka laka ekka

එක එකාට කොච්චර සබ් තියෙනවද බැලුව නිකමටතව ඉන්න උන් කවුද කියන්නකො දන්නා අය මමනං මුන්ව විතරයි දන්නෙ
වස්ති (913K)
රැට්ටා (620K)
ජනයි ප්‍රියයි (453K)
ලකයි සිකයි (345K)
Blok & Dino (276K)
පොල් කරු (191K)
ලෝචි (178K)
චුටි මල්ලි පොඩි මල්ලි (94.2K)