මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
වල් ඌරා
https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297
මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්
අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.
தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
(புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)
![]()
බල්ල
මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න
අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
![]()




ado aru giya mu giye nea evva nikan kadala katha, Apey kollo fatta gemak dheela dhinna.. echcharai.. supiri kiyanne nikan newey....!![]()

ඊයෙ රැ පාරවල් වල විඩියො තියනවනම් දාපන් ...
https://www.facebook.com/photo.php?v=848772718482424
අදත් දාන්න ඔනි මෙ ආතල් එක ...

me koheda ban?![]()
උබ අහලා තියෙනවද කරුමක් කාරයො(කර්මය විපාක දෙන එවුන්) එක්ක ඉන්නකොට කර්මය තමන්ටත් පල දෙනවා කියලා ?mata issella kiyapanko karmaya kohomada mey match eke result ekata relate wenne kiyala
වාහන වල ගිහින් හැප්පෙනවා කරුමක් කාරයෙක් ඩ්‍රයිව් කරොත් එකේ ඉන්න අනිත් එවුන්ටත් එක පලදෙනවා"ඊයේ ජනාධිපතිවරයා මැච් එක බලන්න ගිහිල්ලම ඒක දිනුව නම් තමයි මම සතුටු... දේශපාලනය කුමක් වුවත්, ඔහු කරන කියන දේවල් කුමක් උනත්, කිසිම මිනිසෙකු මිථ්‍යා දෘෂ්ඨික ගොබ්බ විශ්වාසයන් නිසා වාචික හිංසනයට ලක්වෙනවට මම කැමති නෑ...
ඔය ගොන් කථාව කියන කටවල්ම තමයි කියන්නෙ දරුවන් නොලැබුණු ගැහැනියක් පෙර මගට හමු වුනොත් අසුබයි, ගැහැණු ආගමික දේවල් වලට සහභාගී කරවගන්න එක කිළියි, අකැපයි, වගේ අනිත් ගොබ්බ ගොන් කථා ටිකත් ....
"
... මහින්ද මාම මේව දැක්කත්, පොරටත් හිනා යයි මුන් කියන ඒවට .. 

