ලක්වාසීහු_ජය_සමරති

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
2014_04_07_092827.png
 

shenat

Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297

    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg


    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:

    mona ka*i wes*ge puthek da mu... oya wage suba welawaka dakinnawath hoda nathi paharayek.. :angry::angry::angry:
     

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    ado aru giya mu giye nea evva nikan kadala katha, Apey kollo fatta gemak dheela dhinna.. echcharai.. supiri kiyanne nikan newey....! :P
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    mata issella kiyapanko karmaya kohomada mey match eke result ekata relate wenne kiyala
    උබ අහලා තියෙනවද කරුමක් කාරයො(කර්මය විපාක දෙන එවුන්) එක්ක ඉන්නකොට කර්මය තමන්ටත් පල දෙනවා කියලා ? :P වාහන වල ගිහින් හැප්පෙනවා කරුමක් කාරයෙක් ඩ්‍රයිව් කරොත් එකේ ඉන්න අනිත් එවුන්ටත් එක පලදෙනවා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    "ඊයේ ජනාධිපතිවරයා මැච් එක බලන්න ගිහිල්ලම ඒක දිනුව නම් තමයි මම සතුටු... දේශපාලනය කුමක් වුවත්, ඔහු කරන කියන දේවල් කුමක් උනත්, කිසිම මිනිසෙකු මිථ්‍යා දෘෂ්ඨික ගොබ්බ විශ්වාසයන් නිසා වාචික හිංසනයට ලක්වෙනවට මම කැමති නෑ...

    ඔය ගොන් කථාව කියන කටවල්ම තමයි කියන්නෙ දරුවන් නොලැබුණු ගැහැනියක් පෙර මගට හමු වුනොත් අසුබයි, ගැහැණු ආගමික දේවල් වලට සහභාගී කරවගන්න එක කිළියි, අකැපයි, වගේ අනිත් ගොබ්බ ගොන් කථා ටිකත් ....
    "

    සීරියස් ගන්න එපා බන් ඕව ඔච්චර :rofl: ... මහින්ද මාම මේව දැක්කත්, පොරටත් හිනා යයි මුන් කියන ඒවට .. :lol::lol::lol: