ලක්ශ 10න් කරන්න බිස්නස් එකක්
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා මචංලා
මගේ ලග ලක්ශ 10ක් තියෙනවා බං එකතු කරගත්ත,මම දැනට ණය නෑ කාටවත්, මට ඕන මචංලා මේ සල්ලි ටිකෙන් බිස්නස් එකක් පටන් ගන්න හරි හොද ආයෝජනයක් කරන්න,දැනට fix එකක් දාල තියෙන්නෙ ඒකෙන් වැඩක් නෑ බං මුන් කාලකන්නි ඒකටත් ටැක්ස් ගහලා වැඩක් නෑ දැන්,මම රස්සාවක් කරන එකෙක් මචංලා,සයිඩ් එකෙන් කරන්න දෙයක් බැලුවෙ,
කාලෙකට කලින් ඉන්දියා ගිහිං රත්තරං බිස්නස් එකක් කරන ත්රෙඩ් එකක් තිබ්බා ඒක දාපු කෙනා ඉන්නව නම් ලින්ක් එක පීඑම් කරන්න මචං, තව තායිලන්ඩ් ඇදුම්,සාරී අනන් මනන්, අනේ මචං මට හොද අයිඩියාස් ටිකක් දීපල්ලකො,උබලට ගොඩක් පිං

Last edited: