ලක්ශ 10න් කරන්න බිස්නස් එකක්

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    ලක්ශ 10න් කරන්න බිස්නස් එකක්

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා මචංලා

    මගේ ලග ලක්ශ 10ක් තියෙනවා බං එකතු කරගත්ත,මම දැනට ණය නෑ කාටවත්, මට ඕන මචංලා මේ සල්ලි ටිකෙන් බිස්නස් එකක් පටන් ගන්න හරි හොද ආයෝජනයක් කරන්න,දැනට fix එකක් දාල තියෙන්නෙ ඒකෙන් වැඩක් නෑ බං මුන් කාලකන්නි ඒකටත් ටැක්ස් ගහලා වැඩක් නෑ දැන්,මම රස්සාවක් කරන එකෙක් මචංලා,සයිඩ් එකෙන් කරන්න දෙයක් බැලුවෙ,

    කාලෙකට කලින් ඉන්දියා ගිහිං රත්තරං බිස්නස් එකක් කරන ත්‍රෙඩ් එකක් තිබ්බා ඒක දාපු කෙනා ඉන්නව නම් ලින්ක් එක පීඑම් කරන්න මචං, තව තායිලන්ඩ් ඇදුම්,සාරී අනන් මනන්, අනේ මචං මට හොද අයිඩියාස් ටිකක් දීපල්ලකො,උබලට ගොඩක් පිං
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    me thread eka methana dapanko bn...
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    bump tamai ban.. ubata photography puluwan nam badu tikak aran wede patan ganin

    Eka hodai machan, mama asa side eken karana business ekakata, okata loku effort ekak denna ona mchan, full time karana unuth hira wenawa, service eka magen ganna minissunta අසාධාරණයක් karanna bane machan
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Eka hodai machan, mama asa side eken karana business ekakata, okata loku effort ekak denna ona mchan, full time karana unuth hira wenawa, service eka magen ganna minissunta අසාධාරණයක් karanna bane machan

    දැන් හැම එකාම කැමරා ගන්නවා බං. පොඩ්ඩක් හොයලා බලලා තීරණය කරන්න.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කැමරාවකුයි ලෙන්ස් කිට් එකයි අරං බිස්නස් එකක කරමුද!! ටෙලි/ෆිල්ම් වලට රෙන්ට් කරන්න... වැඩි විස්තර ...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ දන්න දැනට සාර්ථකව කරන් යන බිස්නස් මොඩල්ස් හොයපන්. මට හිතෙන විදිහට උබට පොඩි සිල්ලර කඩයක් නැත්තන් රෙදි කඩයක් වගේ දෙයක් හරි යයි. :yes:

    උබ ෆුල් ටයිම් ජොබ් එකක් කරන නිසා එක කෙල්ලෙක් වැඩට අරන් එයාට උබේ බිස්නස් එක බලාගන්න කියපන් (උබත් ඇහැ ගහගෙන ඉන්න ගමන්). ඉස්සෙල්ලා පුළුවන් තරම් අඩු වියදමෙන් පටන් ගනින්.
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා මචංලා

    මගේ ලග ලක්ශ 10ක් තියෙනවා බං එකතු කරගත්ත,මම දැනට ණය නෑ කාටවත්, මට ඕන මචංලා මේ සල්ලි ටිකෙන් බිස්නස් එකක් පටන් ගන්න හරි හොද ආයෝජනයක් කරන්න,දැනට fix එකක් දාල තියෙන්නෙ ඒකෙන් වැඩක් නෑ බං මුන් කාලකන්නි ඒකටත් ටැක්ස් ගහලා වැඩක් නෑ දැන්,මම රස්සාවක් කරන එකෙක් මචංලා,සයිඩ් එකෙන් කරන්න දෙයක් බැලුවෙ,

    කාලෙකට කලින් ඉන්දියා ගිහිං රත්තරං බිස්නස් එකක් කරන ත්‍රෙඩ් එකක් තිබ්බා ඒක දාපු කෙනා ඉන්නව නම් ලින්ක් එක පීඑම් කරන්න මචං, තව තායිලන්ඩ් ඇදුම්,සාරී අනන් මනන්, අනේ මචං මට හොද අයිඩියාස් ටිකක් දීපල්ලකො,උබලට ගොඩක් පිං

    Pharmacy
    Photo editing place
    computer repair shop