ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්
සිහලුන්නෙ.. අවුරුදු ගානක් වහල් රස්සාව කරල දුක් විදල හම්බ කරපු ලක්ශ 10 තියෙනවා, රට අස්ථාවර නිසා & බැන්කුවෙ තියන එකත් අවුල් නිසා මොනව හරි ඉන්වෙස්ට් කරන්න බැලුවෙ. මට ලොකු දැනුමක් නැ මෙ ගැන, අමාරුවෙන් ඉතුරු කරපු නිසා මට වටිනාකමක් තියෙනව රටට නැති උනාට. එ හින්ද කරන්න අයිඩියා එකක් තියෙනවනම් කියන්න
දැනට හිතුවෙ රත්තරන් ගන්න