ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

Brandy2020

Well-known member
  • May 15, 2018
    6,846
    6,303
    113
    Land wala road eka depettata ahu wena idam wikunaddi lesiyi.....pare space ekath ekka , gewal lassana nisaa.....council approval gaddi idanarinna one nisa , idama Purama ge hadanna behe.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,008
    7,096
    113
    Black Pearl
    Land wala road eka depettata ahu wena idam wikunaddi lesiyi.....pare space ekath ekka , gewal lassana nisaa.....council approval gaddi idanarinna one nisa , idama Purama ge hadanna behe.

    meca ettec, loku idamak nam watinawa, hadissiye kadala wiknanna puluwan
    podi idamak nam therumak naha geyak hadaddi
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,008
    7,096
    113
    Black Pearl
    Hamoma kiyanawa idamak aran danna kiyala
    habai idam kiyanne long term investment misak medium term investment nemei

    hadissiye salli karanna unoth, idama aduwata wikunanna wenne, samahara wita stamp fees gewapuwa lawyer fee okkoma cover kalama labayak nathi tharam.

    hamoma oka tamai investment eka kiyala karaddi demand eka wedi wela idam wala ganath wedi wenawa. mokada laksha 10k kiyanne ada kale loku ganak nemei.

    mulin decide karanna thamanta long term benefits da oni, nattam medium term da? hadissiyakadi salli karanna onida? me wage dewal balala decide karanna

    mama 2019 podi idamak aran geyak haduwa, ekata salli e kale tibba wagonR eka wikunala ayet gattu wahanaya wikunala thawa salli laksha 15k witara athin dala fund kala. e kale hatiyata hoda decision ekak mokada wahana depreciate wenawa. etg ada wagonR eka watinawa e gedara watinakamata wada, anika salli karannat lesiy wahane gedarakata wada, wedipura wahanayak ona wena welawal tiyanawa wedi pura gedarakata wada :D
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    649
    1,039
    93
    ✨ ගම්පහ ✨
    kohe hari ratakata visiting visa aran aye en natuwa eheta wela idapan. eka tama hodama investment eka oken karanna puluwan
    ado ahema visit visa gahanna amarui neda ? hoda ratawal walata, un kalin travel karala thiynwa da ? kiyla balanwa ,,,,,, singapoor wage gihilla ,,, horen kolee wadak karagena 2 years idala wanam oka double karanna puluwan
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    10,069
    4,147
    113
    එක තැනක නෑ
    Risk eka aduma land ekak ganna eka. Resell karanna puluwan thanakin land ekak balapan. Gold hondai eth me kale thamai prashne. Gold pricess patta high. Me kale gaththoth umba loss wenawa pr loku profit ekak gana baha. E nisa land ekakata invest karapan.
     

    kamal ariyasiri

    Active member
  • Apr 19, 2017
    200
    89
    28
    ඉඩමක් ගන්න එක තමා මේ වෙලේ හොදම විසඳුම මට නම්.
    ආයෝජනයක් විදිහට ඉඩමක් ගන්නකොට ,
    නැවත විකුනන්න බලාගෙන හොඳ ඉඩමක් ගන්න.
    විශේශයෙන් අඩි 10 කවත් පාරක්, විදුලිය, ජලය, මහා මර්ගයට ලඟ බව,

    ඒ එක්කම ඉඩමේ හැඩය
    විශේෂයෙන්, ඉඩම පර්චස් 10 කෑලි වගේ ගන්නවනම් ආයේ විකුණන්න ලේසි.
    හොඳට හිතලා හොයලා බලලා ගන්න.
    (y) (y) :yes: :yes: :yes:
     
    • Like
    Reactions: hiranlahiru2015

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    490
    778
    93
    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    සිහලුන්නෙ.. අවුරුදු ගානක් වහල් රස්සාව කරල දුක් විදල හම්බ කරපු ලක්ශ 10 තියෙනවා, රට අස්ථාවර නිසා & බැන්කුවෙ තියන එකත් අවුල් නිසා මොනව හරි ඉන්වෙස්ට් කරන්න බැලුවෙ. මට ලොකු දැනුමක් නැ මෙ ගැන, අමාරුවෙන් ඉතුරු කරපු නිසා මට වටිනාකමක් තියෙනව රටට නැති උනාට. එ හින්ද කරන්න අයිඩියා එකක් තියෙනවනම් කියන්න

    දැනට හිතුවෙ රත්තරන් ගන්න

    25% --> Gold
    50% --> Equities
    25% --> Index/Money Market funds
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    2,591
    7,262
    113
    සල්ලි ළග තියාගන්නේ නැතුව මේයන විදිහට පුරවපු ගෑස් සිලින්ඩර් ටිකක් අරන් තියාගත්තත් ලාබයි