ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

Baywatch

Junior member
  • Aug 27, 2021
    22
    26
    13
    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    සිහලුන්නෙ.. අවුරුදු ගානක් වහල් රස්සාව කරල දුක් විදල හම්බ කරපු ලක්ශ 10 තියෙනවා, රට අස්ථාවර නිසා & බැන්කුවෙ තියන එකත් අවුල් නිසා මොනව හරි ඉන්වෙස්ට් කරන්න බැලුවෙ. මට ලොකු දැනුමක් නැ මෙ ගැන, අමාරුවෙන් ඉතුරු කරපු නිසා මට වටිනාකමක් තියෙනව රටට නැති උනාට. එ හින්ද කරන්න අයිඩියා එකක් තියෙනවනම් කියන්න

    දැනට හිතුවෙ රත්තරන් ගන්න
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    සිහලුන්නෙ.. අවුරුදු ගානක් වහල් රස්සාව කරල දුක් විදල හම්බ කරපු ලක්ශ 10 තියෙනවා, රට අස්ථාවර නිසා & බැන්කුවෙ තියන එකත් අවුල් නිසා මොනව හරි ඉන්වෙස්ට් කරන්න බැලුවෙ. මට ලොකු දැනුමක් නැ මෙ ගැන, අමාරුවෙන් ඉතුරු කරපු නිසා මට වටිනාකමක් තියෙනව රටට නැති උනාට. එ හින්ද කරන්න අයිඩියා එකක් තියෙනවනම් කියන්න

    දැනට හිතුවෙ රත්තරන් ගන්න
    ඉඩමක් අරන් දාන්න
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    සිහලුන්නෙ.. අවුරුදු ගානක් වහල් රස්සාව කරල දුක් විදල හම්බ කරපු ලක්ශ 10 තියෙනවා, රට අස්ථාවර නිසා & බැන්කුවෙ තියන එකත් අවුල් නිසා මොනව හරි ඉන්වෙස්ට් කරන්න බැලුවෙ. මට ලොකු දැනුමක් නැ මෙ ගැන, අමාරුවෙන් ඉතුරු කරපු නිසා මට වටිනාකමක් තියෙනව රටට නැති උනාට. එ හින්ද කරන්න අයිඩියා එකක් තියෙනවනම් කියන්න

    දැනට හිතුවෙ රත්තරන් ගන්න
    රත්තරන් ගන්න :yes::yes::yes:
    ඉඩමක් අරන් දාන්න පුලුවන් ද බලන්න..
     
    Baywatch

    Junior member
  • Aug 27, 2021
    22
    26
    13
    ඔව් බන් සන්තකෙටම තිය්න්නෙ මෙ ටික, මෙකත් නැති උනොත් හදිස්සියකදි කෙලම වෙලා යනව
     
    • Haha
    Reactions: Mr Robot

    Baywatch

    Junior member
  • Aug 27, 2021
    22
    26
    13
    Gold ganne Jewelries da neththam biscuit da ? Resell price eka tikak aduwen ne yanne buy karanawata wadaa
    biscuit තමයි ගන්න හිතුවෙ. ගන්න හොද තැනක් තියෙද කෙසෙ වෙතත් ටික කාලයක් යනකන් වටිනා කම අඩු නොවී තියගන්න තිබුනත් ඇති
     
    • Haha
    Reactions: MihiCherub

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඉඩමක් ගන්න එක තමා මේ වෙලේ හොදම විසඳුම මට නම්.
    ආයෝජනයක් විදිහට ඉඩමක් ගන්නකොට ,
    නැවත විකුනන්න බලාගෙන හොඳ ඉඩමක් ගන්න.
    විශේශයෙන් අඩි 10 කවත් පාරක්, විදුලිය, ජලය, මහා මර්ගයට ලඟ බව,
    ඒ එක්කම ඉඩමේ හැඩය
    විශේෂයෙන්, ඉඩම පර්චස් 10 කෑලි වගේ ගන්නවනම් ආයේ විකුණන්න ලේසි.
    හොඳට හිතලා හොයලා බලලා ගන්න.
     
    • Like
    Reactions: Baywatch

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    oya gewal hadala hardware badu tikak aran dapan. cementi wire roll yakada kambi gi bata wage.
    ewa me sathiya 1000i nan aye sathiyakin 1200i aye sathiyakin 1400i
    ubata hoda labayak gatthaki resell karala :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Land wala road eka depettata ahu wena idam wikunaddi lesiyi.....pare space ekath ekka , gewal lassana nisaa.....council approval gaddi idanarinna one nisa , idama Purama ge hadanna behe.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Land wala road eka depettata ahu wena idam wikunaddi lesiyi.....pare space ekath ekka , gewal lassana nisaa.....council approval gaddi idanarinna one nisa , idama Purama ge hadanna behe.

    meca ettec, loku idamak nam watinawa, hadissiye kadala wiknanna puluwan
    podi idamak nam therumak naha geyak hadaddi
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Hamoma kiyanawa idamak aran danna kiyala
    habai idam kiyanne long term investment misak medium term investment nemei

    hadissiye salli karanna unoth, idama aduwata wikunanna wenne, samahara wita stamp fees gewapuwa lawyer fee okkoma cover kalama labayak nathi tharam.

    hamoma oka tamai investment eka kiyala karaddi demand eka wedi wela idam wala ganath wedi wenawa. mokada laksha 10k kiyanne ada kale loku ganak nemei.

    mulin decide karanna thamanta long term benefits da oni, nattam medium term da? hadissiyakadi salli karanna onida? me wage dewal balala decide karanna

    mama 2019 podi idamak aran geyak haduwa, ekata salli e kale tibba wagonR eka wikunala ayet gattu wahanaya wikunala thawa salli laksha 15k witara athin dala fund kala. e kale hatiyata hoda decision ekak mokada wahana depreciate wenawa. etg ada wagonR eka watinawa e gedara watinakamata wada, anika salli karannat lesiy wahane gedarakata wada, wedipura wahanayak ona wena welawal tiyanawa wedi pura gedarakata wada :D