ලක්ශ 15-18 අතර වාහනයක් ගන්න.

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ලක්ශ 15-18 අතර වාහනයක් ගන්න.

    මේකයි, දැනට පාවිච්චි කරන එක 12ට වගේ දීල, ලක්ශ 15-18 අතර තියෙන වාහනයක් බැලුවෙ.
    දැනට හිතේ තියෙන්නෙ,

    1.Toyota Platz (Echo)
    00-02_Toyota_Echo_coupe.jpg


    2.Nissan FB15
    dscf6986.jpg


    3.Nissan March k12
    Nissan_Micra_1st_edition_(K12)_%E2%80%93_Frontansicht,_9._Juni_2011,_W%C3%BClfrath.jpg


    4.Mitsubishi Lancer Cedia 2002
    70003029682013031500300.jpg


    5.Mitsubishi Lancer CS2
    mitsubishi-lancer-cs2-41450271.jpg




    (A).මේ වාහන වලින් හැමදාම පාවිච්චියට හොද මොකද්ද?
    (B).තෙල් ගහල පන බේරගන්න පුලුවන් මොකේද?
    (C).මේවාට තියෙන ආවේනික ලෙඩ මොනවාද?
    (D).තව ලීටරේකට යන්න පුලුවන් දුර?
    කියහන්කො.

    ඒ වාගේම ටෙලිකොම් ADSL, PEO TV අවුල් තියෙනවනම්, ඒවත් මෙතනම දාපන්!
    https://twitter.com/heshankavindu
     

    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    Toyota Platz (Echo) meka thamai Toyota ekai mama dakapu kethama car eka ban. jara llok ekak thiyenne, I think you should go for the FB15
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    FB 15 එක තමයි උඹට හරි යන්නේ !

    +පෙනුමත් හොදයි
    +තෙලුත් කරනවා හොදට (මංනම් 1000ක ගහලා 80ක් 85ක් දුවලා අායේ ගහන්නේ) ඊට වඩාත් කරනවා ඇති ඒත්..
    +අනික පැදලා පැදලා පට්ට ගහලා ගොඩක් වෙලාවට ගත්ත ගාණටම දෙන්න පුළුවන් ආයේත්.. මාකට් බැස්සත් බොහොම පොඩි ගාණක් තමයි..

    - ලෙඩ කියලා එහෙමනම් නෑ සෙන්සර් අවුලක් , වලවල් වල දාල යට පතු වල සද්ද ආවොත් වගේ තමා
    - මටනම් ගියර් ඔටෝ චේන්ජ් වෙද්දි දැනෙන ගතිය අවුලක්
    - කපද්දි පොඩ්ඩක් තදයි වගේ බන් වෙන ඒවත් එක්ක බලද්දි


    (අවුරුද්දක් විතර පැදලා තියේ, දැන් නැත.)