ලක්ශ 2-3 ක හොද ආයොඅනයක්..

ලක්ශ 2-3 ක හොද ආයොඅනයක්..

දන්න කට්ටිය බලන්න කියන්න ලක්ශ 2-3ක් අතර ගානකින් කරන්න පුලුවන් බිස්නස් එකක්, පටන් ගන්න පුලුවන් දෙයක්..
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපොයි;15947385 said:
    බොලා මගේ සල්ලි වලින් දියුනු වෙන්ඩද? නොටි පින්ක් පැන්තර්... :angry::angry:

    ubata laksha 2-3 kin aluthen business ekak patan gannawata wada hodai
    thiyena business ekaka eka invest karana eka.ube relation kenekge hari
    yaluwekge hari business ekakata invest karapan.
    ehema nathnam poliyata diyan dan eka thamai nagala yanne dawase
    poliyata salli ganna minissu innawa
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බට්ටා වැන් එකක් ලීස් දාල අරන්, සොර්ට් ඊට්ස් වගෙ එව විකුනපන් ගම වටෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බට්ටා වැන් එකක් ලීස් දාල අරන්, සොර්ට් ඊට්ස් වගෙ එව විකුනපන් ගම වටෙ

    අළුතෙන් ගහපු බදුත් එක්ක බට්ට වෑන් එකක මිළ දැන් ලක්ෂ 20 සීමාවට එනවලු :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 2-3 නේද මම කියනම් හොද ආයොජනයක් කිකිලි පැටයු 300ක් අරන් හදපන්.ඔකෙන් කිකිලියො අඩුම 200 එක දවසකට බිත්තර දැම්මොත් උබ එකක් දහයට වික්කොත් 10*200 =2000 හම්බෙනව දවසට 2000*30= 60000 මාසෙකට. එලනෙ :rofl::D

    ඔන්න නොමිලෙම අඩ්වයිස් එක දුන්න කලගුන මතකතියා ගන්
    :P:cool:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    nattan hoda place ekak hoyala ice cream machine ekak danna,supiriyata karoth goda yanna puluwan

    soft-ice-cream-machine.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අපොයි;15947338 said:
    දන්න කට්ටිය බලන්න කියන්න ලක්ශ 2-3ක් අතර ගානකින් කරන්න පුලුවන් බිස්නස් එකක්, පටන් ගන්න පුලුවන් දෙයක්..
    -----stock market eke invest karanna. Eke money nathi venne naha. Prize eka adu unama ivasimen idhala kavadha hari prize eka vadi una davasata sell karala profit ekka total eka ganna puluwan. 1 or 2 months walin prize eka vadi venna piliwan, samahara velawata invest karapu davase ma prize eka ihala yanava. Athakota adhatama sell karala profit eka total ekka ganna puluwan. share market morning bus eke gihilla evening car eke gethara ena aya innava. www.cse.lk
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    -----stock market eke invest karanna. Eke money nathi venne naha. Prize eka adu unama ivasimen idhala kavadha hari prize eka vadi una davasata sell karala profit ekka total eka ganna puluwan. 1 or 2 months walin prize eka vadi venna piliwan, samahara velawata invest karapu davase ma prize eka ihala yanava. Athakota adhatama sell karala profit eka total ekka ganna puluwan. share market morning bus eke gihilla evening car eke gethara ena aya innava. www.cse.lk

    bambuwa thama mama dala 2years wenawa nagina patak na thama......
    :yes::cool::cool::cool::cool::cool::yes: