cse share market gihin pc house hari ,Touch wood share tkak aran dapan

LOL umbalage mara advise ban thiyenne ... uba dannawada oya company deka gena![]()

cse share market gihin pc house hari ,Touch wood share tkak aran dapan








LOL umbalage mara advise ban thiyenne ... uba dannawada oya company deka gena![]()
ලක්ශ 2-3 නේද මම කියනම් හොද ආයොජනයක් කිකිලි පැටයු 300ක් අරන් හදපන්.ඔකෙන් කිකිලියො අඩුම 200 එක දවසකට බිත්තර දැම්මොත් උබ එකක් දහයට වික්කොත් 10*200 =2000 හම්බෙනව දවසකට 2000*30= 60000 මාසෙකට. එලනෙ
ඔන්න නොමිලෙම අඩ්වයිස් එක දුන්න කලගුන මතකතියා ගන්![]()


Uba keselwatta Ponna Lamasamajetada invest kale?? eka wenna ati naginne natte....![]()

nagineka kese wethath Casset eka nagala giyamama dannawa me dekama kota uda kiyala. ewunata macha me deke shares vikinenawane hitu kiyala ai ban minissu kela wela thiyeddith ganne
------Owner ships, director la aluthin enawa kiyala news ekak yantham hari thibunoth ohoma ihala yanawa. For example----Dammika Perera owner ship eka gannava kiyala news ekak avoth prize eka double vevi eka davasakinma.ඒකට හේතුව ලංකාවෙ share market එක කියන්නෙ තනිකරම බොරුවක් නිසා ... සල්ලි තියෙන උන් කරන්නෙ බොරු රැල්ලක් හදනව කිසිම වටිනාකමක් නැති කොටස් වැඩි මිලට අරගෙන ... ඊට පස්සෙ අපේ ඉන්න හරක් රංචුව ඒව ගන්න පොරකද්දි මුලින් බොරුවට ගත්ත උන් විකුණනව
ගියමාසෙ බිට් කොයින් එක ඩොලර් 125ක් වගේ තිබුනෙ සති දෙකකට විතර උඩ ඩොලර් 200ට තිබ්බෙ. . ඊයෙ ඩොලර් 1000පැන්නා . ඔන්න කරනවනම් වැඩ. 
මචන් මට බිට්කොයින් අමතකවුනා.ගියමාසෙ බිට් කොයින් එක ඩොලර් 125ක් වගේ තිබුනෙ සති දෙකකට විතර උඩ ඩොලර් 200ට තිබ්බෙ. . ඊයෙ ඩොලර් 1000පැන්නා . ඔන්න කරනවනම් වැඩ.
http://www.reuters.com/article/2013/11/27/us-bitcoin-trade-idUSBRE9AQ0YR20131127