ලක්ශ 2.5 ක පඩියක්

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ලන්කාවේ ලක්ශ 2.5 ක පඩියක් කියන්නේ ලොකු දේයක් ද? නෑත්තන් අද කාලේ (2021) එක්ක බලද්දි ඈවරේජ් ද? සින්හලුන්ගේ මිම්මට අනුව ඒක ලොකු පඩියක් ද?
    උබල හිතන විදියට මේ පඩිය ගන්න එකෙක්ගේ profile එක (persona) කොහොම වෙන්න ඕනද?

    meka thama me thread eke original post eka.
    mekata mama reply ekak demma honda salary ekak lankawe salaries ekka balanakota. hodama salaries ganna ayagen kenek kiyala.

    ethakota mekata kadan penna freelance un un mechcharak hambu karanawa me salary eka wedak ne kiyala. okkomata kalin un denna ne freelance kiyanne "business" kiyana category eka misak "employment" ekak nemei kiyala. business karana un risk eka aran reward gannawa eka api okkoma dannawane.

    ita passe Aussie set eka bessa, un ehe mechchara hoyanawa apo harima madu gagena awa. mama ethakota thama kiwwe off topic unath oya kiyana tharam athal ekak Aussie wala ne kiyala. ethakota un kiyana main eka thama mata mehema car ekak thiyanawa kiyana eka. salary ekath ekkama cost of living balanna one kiyana eka. ita passe savings.

    ethakota thama mama kiwwe wedakaraya mehe hitiyath hoyanawa ohe hitiyath hoyanawa kiyala. oheth anatha natha un nettema ne. godak un oya earnings kiyanne odd job karala thawath cleaning ekak dala kiyana salary. okun cash job karala earning disclose nokara, 8 hours walata wediya weda karala thama oya sellam danne. hebei family life ekakata apu gaman oya ganan okkoma wenas wenawa.

    kawru hari Aussie nemei ona rataka hodai life eka gewanawanam hodai. hebei ehe hodai kiyala lankawe forum wala comment karanne unta ehe social life ekak nethi nisa, nettam un inna one Aussie un inna forum walane :D ehema ne mehe hoda ne kiya kiya mehemai laginne :D

    mama kiwwa kathawa admin pawa confirm karala thiyanawa
    Oka podi ganak kiyala kochchara loku talk dunnath lankawe job ekak karala 2.5 lak hoyanna puluwan aya inne itha sulu pirisai.
    Enisa ratata sapekshawa loku padiyak.

    Lankawe indan pitarata online freelance karala oita wada hoyana aya nam innawa.

    Lankawe un latest iphone thiyan billionaire talk dunnata set wela kanna bonna giyama thama real spending power eka penne.

    e hinda mekata Aussie un karanna one e rate inna unta sapekshawa unge salary eka hodada kiyala balana eka thama itin :D
     
    • Like
    Reactions: jennt and sithija.h

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    kiyanne wena ekak therum ganne wena ekak.

    mama oken mean kale minissu relax ne oya kiyana tharam train eke yana welaweth weda kiyala. USA inna ekek gen ahapan uth oya kathawama kiyai, UK inna ekek gen ahapan uth oka kathawama kiyai.

    Hodata inna un Lankaweth innawa patta relax eke india walath innawa pakistan walath innawa.

    oka ratata sapeksha deyak nemei thamage talent eka anuwa decide wena deyak. lankawe ona tharam un innawa full relax eke job karana. full katta kana un pawa innawa

    lankawe train tharam pack wenne ne Sydney wala nam. e wenne nette ilanga train eka 5 min wage ena nisa. ape ehema wenne nethi nisa thama pack wenne. oya athara hands-free ekak gahan song ekak ahan yana unuth keepadenak innawa.

    hebei mama Aus walata wad freedom eke inna un Switzerland wala dekala thiyanawa. but unge cost of living mara wedi. Germany wala idan beluwama almost double wage. but ekata sapekshawa salary wedi. e salary ekai lankawe ekai compare karala amma anna yanna one ratawal kiyanne modayo. moko unge salary ekata sapekshawa cost of living wedi.

    count karala kiyannam harida :D
    uba den lankawe da inne kiyak withara padi gannawada ? :D

    ------ Post added on Oct 17, 2021 at 11:16 AM

    ජොබ් ප්‍රේශ එක කොයි රටෙත් කම්පැනි එකෙත් අඩු වැඩි වශයෙක් තියේනවා....
    අනික අපි දන්නේ නෑනේ ඔය උඹ දැකපු මිනිස්සු හැමදාම ඔහොම ට්‍රේන් එකේ යද්දි එද්දි වැඩද කියලා....ඔන්න මාත් ලැප දිග අරන් ඇති ට්‍රේන් එකේ දවසක් දෙකක්...ඕක දැකපු කවුරු හරි කියයිද දන්නේ නෑ අපෝ කරුම ජීව්ත් ට්‍රේන් එකේ යද්දි වැඩ කියලා.....

    මාත් ඉතින් ඔහොම වැඩ කරන උන් පැරිස් වලත් දැකලා තියෙනවා, හැම්බර්ග් වලත් දැකලා තියෙනවා...බර්ලින්, වියානා වගේම බර්න් වලත් දැකලා තියෙනවා....

    ලංකාවේ නම් දැකලා තියෙන්නේ අති බහුතරය ගැන්සි හදාගෙන සීට් බුක් කරගෙන සීනි කීයද පරිප්පු කීයද, රටේ කුණු ගොඩවල් කතා කරගෙන යන උනුයි, පාන්දර 4 ට නැගිටලා බත් මාලු හදලා ට්‍රේන් එක අල්ලන්න ආපු හැටි කතාවෙන උනුයි, රෑ නමයට දයට ට්‍රේන් එකෙන් බැහලා මහවෙන් බස් එකක් නැති එක ගැන විස්කෝප වෙන උනුයි, බයික්කෙකක් ලීස් එකට ගන්න ප්ලෑන් ගහන උනුයි, "දුම් රිය අද දින පලවෙනි වේදිකාවෙන් ගමන් ආරම්...". කියලා අනෞන්ස් කරපු ගමන්ම ගාල කඩා ගත්තා වගේ තුනෙන් එකට පණ කඩා ගෙන දුවන ෆුල් රිලැක්ස් මිනිස්සු ටිකක්.... :love:

    ඇත්තටම ඔහොම "පැක්" වෙලා යනවද බන්? මම නම් දැකල නෑ එහෙම යනවා. පීක් ටයිම් එකේ මාත් ගිහින් තියෙනව Sydney Trains වල.
    වැඩිය ඕන නෑ මම යන දවස්වල කොරෝනා නිසා වලට සීට් එකක් ඇර සීට් එකක් තමයි වාඩිවෙන්න තිබුනේ. ඒ විදියටම උනා.
    ඔය කතා කරන උන් ලංකාවෙවත් එකක ගිය උන් නෙවෙයි. ගෙදරටම වෙලා freelancing කර කර ඉන්න උන්ද කොහෙද.
    "සැමන් ටින්" පැක් සීන් වෙන්නේම නැති තරම්.... කලාතුරකින් වෙලා ඇති ට්‍රේන් එකක් පිස්සු කෙලිද්දි...
    ට්‍රෑම් නම් පැක් වෙනවා එවාත් ඉතින් සිටි ලිමිට් පැන්නට පස්සේ අඩුයි සෙනඟ....
     
    ow eka hari. apita minissu beluwama unge munen kiyanna puluwanne kohomada kiyala. oya kiyana sihina loke fun eke inna gaman kammeli kamata job ekak karana wage feeling ekaka nemei yanne. api wagema thama unuth kiyana eka thama mama hema welema kiyanne. thiyana eka relax nethi eka stress meheth ehemai eheth ehemai.

    lankawe train wala work karanna yana ungen wedi pirisak machan government service karana un. unta salary eka tika adui. e hera unta kisima stress ekak thiyanawada. un thama loke relax eke inna employees la lokema. karana wedakuth ne padiya lebenawa on time. un train eke yanne sindu kiya kiya. unta wenama seat thiyanawa. ewa wala wena unta wadi wennath be. unge set ekatama allan inne.

    Sydney wala nam blacktown pette idan Sydney main station enna peak time wala mara senagak innawa. lankawe wage pack wala ne. but hitagena yanawa. ara thathtu thathu thiyana ewa wala bimath wadi wela yanawa. mama lankadi dekka japan walath peak ekedi train wala thathwe.

    e ratawala bicycle eke work karanna yanawa. ekata ape un kiyanawa relax kiyala. but ape ehema nette relax nethi nisa nemei ape rata bicycle giyama adum wathura wela yanna wenne dadiyata. anika ape companies okkoma locate wela thiyenne colombo, residential area ekak e langa patha wath ne bicycle eke enna.

    mata ayith kiyanna thiyenne ape rate salary ekak gana ahuwama Aussie or wena rataka dewal compare karala wedak ne. compare karanakota hema dema consider karala balanna one. nethuwa eka factor ekak alanna thama ape un katha karanne. ehe inna ekak me forum ekata ennema unge social life eka ehe nethi nisa ne neda bang. mehe hoda ne kiyala giyanam mehe forum witharak honda wenna be ne. e kiyanne unta mona hari ehe missing
     
    • Like
    • Wow
    Reactions: jennt and sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    meka thama me thread eke original post eka.
    mekata mama reply ekak demma honda salary ekak lankawe salaries ekka balanakota. hodama salaries ganna ayagen kenek kiyala.

    ethakota mekata kadan penna freelance un un mechcharak hambu karanawa me salary eka wedak ne kiyala. okkomata kalin un denna ne freelance kiyanne "business" kiyana category eka misak "employment" ekak nemei kiyala. business karana un risk eka aran reward gannawa eka api okkoma dannawane.

    ita passe Aussie set eka bessa, un ehe mechchara hoyanawa apo harima madu gagena awa. mama ethakota thama kiwwe off topic unath oya kiyana tharam athal ekak Aussie wala ne kiyala. ethakota un kiyana main eka thama mata mehema car ekak thiyanawa kiyana eka. salary ekath ekkama cost of living balanna one kiyana eka. ita passe savings.

    ethakota thama mama kiwwe wedakaraya mehe hitiyath hoyanawa ohe hitiyath hoyanawa kiyala. oheth anatha natha un nettema ne. godak un oya earnings kiyanne odd job karala thawath cleaning ekak dala kiyana salary. okun cash job karala earning disclose nokara, 8 hours walata wediya weda karala thama oya sellam danne. hebei family life ekakata apu gaman oya ganan okkoma wenas wenawa.

    kawru hari Aussie nemei ona rataka hodai life eka gewanawanam hodai. hebei ehe hodai kiyala lankawe forum wala comment karanne unta ehe social life ekak nethi nisa, nettam un inna one Aussie un inna forum walane :D ehema ne mehe hoda ne kiya kiya mehemai laginne :D

    mama kiwwa kathawa admin pawa confirm karala thiyanawa

    e hinda mekata Aussie un karanna one e rate inna unta sapekshawa unge salary eka hodada kiyala balana eka thama itin :D
    මට නම් ඔක්කොටම වැඩිය අවුල් ලංකාවෙම ඉපදිලා ලංකාවටම බැන බැන ඉන්න එවුන්. උන්ගෙ ඔලුවෙ තියෙන්නෙම ලංකාව වගේ චාටර් රටක් ලෝකෙ කොහෙවත් නෑ කියල. ඔන්න ඔහොම හිතන එවුන් ඉන්නව නේහ්. උංට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ රටටත් බරක් ඒ වගේ එවුන්. මේකත් Off topic ඒත් කියන්නෙ ඕනම දෙයක්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Naa bn :lol: eka thamai kiwwe

    Dan nam kohomath wahana ganna baa ne ganan ekka ..e nathi wunath idamak, geyak hadanna set wunama badu hari
    ඒක ඇත්ත මචන්, මාත් මේ කල්පනා කලේ ඒක තමා, අතට කීයක් හරි හම්බෙද්දි මේ හුත්තලා වාහන මිල වැඩි කලා, වාහන මිල අඩු උනොත් නම් ලොකු දෙයක් මචන්, :(

    උබගේ ඉන්ඩස්ට්‍රි එක්පීරියන්ස් කොහොමද? මොනවද ටෙක්නොලොජීස්?
     
    • Like
    Reactions: jennt and kolavari

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇත්තටම ඔහොම "පැක්" වෙලා යනවද බන්? මම නම් දැකල නෑ එහෙම යනවා. පීක් ටයිම් එකේ මාත් ගිහින් තියෙනව Sydney Trains වල.
    වැඩිය ඕන නෑ මම යන දවස්වල කොරෝනා නිසා වලට සීට් එකක් ඇර සීට් එකක් තමයි වාඩිවෙන්න තිබුනේ. ඒ විදියටම උනා.
    ඔය කතා කරන උන් ලංකාවෙවත් එකක ගිය උන් නෙවෙයි. ගෙදරටම වෙලා freelancing කර කර ඉන්න උන්ද කොහෙද.

    අවරුදු 2ක් වැඩ කරා melbourne සිටි එකේ ඔෆිස් එකක.. එක දවසක් පැක් වෙලා ගිහින් නෑ... මන් හිතන්නේ මේ ගෝතයා සිඩ්නි කියලා චීනෙට ද කොහෙද ගිහින් තියෙන්නේ :LOL:
     
    • Haha
    Reactions: jennt and shenat

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ලන්කාවේ ලක්ශ 2.5 ක පඩියක් කියන්නේ ලොකු දේයක් ද? නෑත්තන් අද කාලේ (2021) එක්ක බලද්දි ඈවරේජ් ද? සින්හලුන්ගේ මිම්මට අනුව ඒක ලොකු පඩියක් ද?
    උබල හිතන විදියට මේ පඩිය ගන්න එකෙක්ගේ profile එක (persona) කොහොම වෙන්න ඕනද?
    මටනම් හිතෙන විදියට ඉතා හොඳ පඩියක්‌. ලංකාවේ දැනටත් බොහෝ දෙනෙක් ගන්නේ ලක්ෂයකට අඩු පඩියක් නේ. වෙන රටවල් එක්ක සසඳන්න යන්න එපා.. අනික තමන්ගේ වියදම අනුව පඩිය ඇති වෙන්නත් පුළුවන් මදි වෙන්නත් පුළුවන්. සමහර අයට ලක්ෂ 5ක් ගත්තත් මදි.
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අවරුදු 2ක් වැඩ කරා melbourne සිටි එකේ ඔෆිස් එකක.. එක දවසක් පැක් වෙලා ගිහින් නෑ... මන් හිතන්නේ මේ ගෝතයා සිඩ්නි කියලා චීනෙට ද කොහෙද ගිහින් තියෙන්නේ :LOL:

    සිරාවට බන් මේ මොකක්ද කියන්නෙ කියලා මම හිතුවෙ. 😂😂
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ජොබ් ප්‍රේශ එක කොයි රටෙත් කම්පැනි එකෙත් අඩු වැඩි වශයෙක් තියේනවා....
    අනික අපි දන්නේ නෑනේ ඔය උඹ දැකපු මිනිස්සු හැමදාම ඔහොම ට්‍රේන් එකේ යද්දි එද්දි වැඩද කියලා....ඔන්න මාත් ලැප දිග අරන් ඇති ට්‍රේන් එකේ දවසක් දෙකක්...ඕක දැකපු කවුරු හරි කියයිද දන්නේ නෑ අපෝ කරුම ජීව්ත් ට්‍රේන් එකේ යද්දි වැඩ කියලා.....

    මාත් ඉතින් ඔහොම වැඩ කරන උන් පැරිස් වලත් දැකලා තියෙනවා, හැම්බර්ග් වලත් දැකලා තියෙනවා...බර්ලින්, වියානා වගේම බර්න් වලත් දැකලා තියෙනවා....

    ලංකාවේ නම් දැකලා තියෙන්නේ අති බහුතරය ගැන්සි හදාගෙන සීට් බුක් කරගෙන සීනි කීයද පරිප්පු කීයද, රටේ කුණු ගොඩවල් කතා කරගෙන යන උනුයි, පාන්දර 4 ට නැගිටලා බත් මාලු හදලා ට්‍රේන් එක අල්ලන්න ආපු හැටි කතාවෙන උනුයි, රෑ නමයට දයට ට්‍රේන් එකෙන් බැහලා මහවෙන් බස් එකක් නැති එක ගැන විස්කෝප වෙන උනුයි, බයික්කෙකක් ලීස් එකට ගන්න ප්ලෑන් ගහන උනුයි, "දුම් රිය අද දින පලවෙනි වේදිකාවෙන් ගමන් ආරම්...". කියලා අනෞන්ස් කරපු ගමන්ම ගාල කඩා ගත්තා වගේ තුනෙන් එකට පණ කඩා ගෙන දුවන ෆුල් රිලැක්ස් මිනිස්සු ටිකක්.... :love:

    "සැමන් ටින්" පැක් සීන් වෙන්නේම නැති තරම්.... කලාතුරකින් වෙලා ඇති ට්‍රේන් එකක් පිස්සු කෙලිද්දි...
    ට්‍රෑම් නම් පැක් වෙනවා එවාත් ඉතින් සිටි ලිමිට් පැන්නට පස්සේ අඩුයි සෙනඟ....

    අන්න කොල්ලො.
    උබ අපි ලංකාවෙත් train වල ගියපු ඒවගෙයි, මේවගෙයි වෙනස පැහැදිලිව දැකපු අය. මේ බයිල ගහනව සමහරු.
     
    • Like
    Reactions: jennt

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Mama Mora Engineering. Ape batch eke 40+ denek giye 200k+ (Meeta awurdu 3kata wage kalin)

    Apith ekka SLIIT (Tika denai), IIT (SLIIT ekata wadaa degunayak withara pramaanyak) freshersla same salary walata hire kala. Luck eka thyenna one ithin chuttak.
    ඒක ඇත්ත මචන්, ලක් එක තමා, අපිත් එක්ක බැජ් වල හිටියා මෙලෝ රහක් නැති ගොබ්බ ඩයල්. අර කරනවට දේවල් කරපු උන්, අනිතිමය සේරටම කලින් උන් හොඳ ප්ලේස් වලට ගියා බන්, ගියාට වැඩක් කරගන්න බෑ. අපරාදේ තව එකෙක්ගෙ චාන්ස් එක
     
    • Wow
    Reactions: jennt