හොඳට හිතල බලන්න උඹේ හැකියාවන්, උඹට තියෙන සම්පත්, උඹට කරගන්න අමාරු වෙන දේවල්, practically වැඩේ යද්දී එන්න පුළුවන් ප්‍රශ්න, දාන්න පුළුවන් වියදම, මහන්සිය....හම්ම් ඒකත් ඇත්ත

ඇමෙරිකාවෙ states හැටියට වෙනස් වෙනවා බං. ඩොලර් 200 ඇමෙරිකාවෙ තියා ලංකාවෙවත් හරියකට කලාබීලා ඉන්න පුළුවන් ද. උඹ හරියට නොදැන ගොන්කතාව කියලා දැන් ඒක හදන්න හදනවා
pissu porak bn. hamadema dannwa wage kiyonwa![]()
හෑලි ලියන්න වුනේ උඹම කියපු ගොන කතාව නිසානෙ. හැබැයි තාම උඹ කැමති නෑ ඩොලර් 200 ඇමෙරිකාවෙ මාසයක් කාලා ඉන්න බෑ කියලා පිලිගන්න
මේකත් අර බන්දුල ගුණවර්ධන රුපියල් 2500න් පවුලකට කාල ඉන්න පුලුවන් කිව්ව වගේ කතාවක්
නෑ ඒ වගේ නෙවෙයි. මට බොරුවට ටයිප් කරන්න බෑ බන්. උඩ තුන් පාරකට වඩා කියල තියෙද්දි. උබට චැලේන්ජ් කරනවා ඔට්ටුවක් දාමු කියලා බන්දුල ගුණවර්ධනගෙ 2500 න් කනවට වඩා ගොඩක් හොඳට ඩොලර් 200 න් කන්න පුලුවන්. මොකද කියන්නෙ?
Siraසිරාම කතාව රෙස්පෙක්ට් බ්‍රෝ
ලොකු ටෝක් අපේ එවුන්ගේ ඒ උනාට කම්පනියෙන් දෙන 30000 අරන් ලක්ෂ දෙකහමාර පොඩි කියනවා![]()
සරලවම මෙන්න මෙකය් සුත්රේ..
ලංකාවේ 50000/= හොයන එකා කියන්නේ අවරේජ් එකෙක් නේ..
ඔසී වල 4000$ හොයන එකා කියන්නේ එහ රටේ හැටියට අවරේජ් එකෙක්...
එකම සිද්දිය ඔසී ඉන්න එකාට වාහන 2ය්.. - එකක් පසනල්, අනික වරක් වෙහිකල් එක..
මේ ඔක්කම මේන්ටේන් කරලා කරියටම ජිවත් වෙනවා ඔසී එකා..
ලංකාවේ එකා ඉතින් හිගා නොකා හිගා කනවා..
Aussie
Fresh unta 2k ne bncommerce set eka redda ussan ei
IT krnwanm madi ban. dan fresh un 200,000 wage gannwa![]()
ඉතිං ඔහොම සැප තියෙද්දි තො මොකො මෙහාට ආවෙ ?ටෝය්ලට් හෝදන එකෙක්ද පේන්ටර් ඩොක්ටර් කෙනෙක්ද මන් දන්නේ නෑ..
සාමාන්‍ය ජොබ් එකක් කරන එකෙක්.. එකය් අවරේජ් කියන කතාව දැම්මේ,
4000$
රෙන්ට් 800$
ටක්ස් 300$
ඉන්ශුවරෑන්ස/ෆෝන්/ ඉන්ටර්නෙට්/ - 350$
බිල්, වෝටර්, ඉලෙක්රිසිටි, හීටර් - 150$
ඔක්කටම 1600ක් පැත්තකින් තියපන්.. අතට එනවා 2400.
යකෝ රජෙක් වගේ ආතල් දාන්න ඕන හුත්තක්ල් කරන්න පුළුවන්..
ඔය ඇවිල්ල ODD ජොබ් ගැන මන් කියලා තියෙන්නේ..
කෙමාට්.කෝල්ස්.වුලිස් වල රේට් එක.. වෙල් නෝමල් රේට් එක තමා ඉතින් ඕක ඕනෑම ටැක්ස් ජොබ් එකක..
27$,32$ පර්මන්ට්න්ට් නැති රේට් එක,, පර්මනන්ට් වෙච්චි ගමන් 24,23 ට බහිනවා,,
දැන් බලමු IT..
අඩුම 6000,6500 ගහන්න පුළුවන් ඉසි... හැබය් ඉතින් පි.ආර් එක හෝ ජොබ් විසා..
ඔහොම එකක් මන් කරා මගේ ට්‍රේනින් සහා පොස්ට් ස්ටඩි වරක් විසා එකේ..
ඔය්ටත් වැඩි වෙනවා එක්පිරියන්ස් එක්ක..
දැන් ගෙයක් ගන්නවනං බදිනවනෙන්. තනියෙන් ගෙවල් ගන්න පය්ත්තියන් නැනේ..
ගෙයක් ගත්තොත් නං ඔන්න 1800$ 2000$ යනවා පේමන්ට් එක..
එක ඉතින් හොද ජොබක් කරන එකෙක්ට නතින්..
ඒ වගේම හොද හිටින් තියෙන එකෙක්ටත් සහෙනන්න අඩු වෙනවා හිටි බිලත්..
මන් හිටියේ සැහෙන්න කලක් අපේ නැන්දලගේ ගෙදර.. ඒ ගෙදර සෝලා..
1$ විතර බිල එන්නේ මාස 3,4
එහෙමය් ඉතින් එවය්න් රෝල ගහන උන් ඉන්නවා ඕන තරඟ..
දැන් හිතපන් ඔය ඔඩ් ජොබ් එකක් කරලා පය 7.5 ඉවර කරලා 3800 ගන්න එකා ඉන්නවනේ,, උ එක්කෝ සය්ඩ් බිස්නල් එකක් එහෙම නැත්තන් වෙන පොඩි ක්ලිනක් ගහනවා..
උ එකෙන් කවර කරනවා 2000ක් විතර මාසෙට.. ඔක්කම 5800..
මෙකය් සිද්දිය මේ රටේ වගේ නෙවි බන් මහන්සි වෙන එකාට ගේමක් නෑ..
අර IT එහෙම නැත්තන් අකව්න්ටින් හොද ජොබක් කරන එකා කරීම සැපේ 7.5 විතරක් වැඩක් කරලා අර ඔඩ ජොබ් කරන එකා ගානටම හොයනවා..
තව සිද්දියක්.. දැන් ලංකාවේ ගිපු උන් මචන් ක්ලින නේ ගහන්නේ, එහෙම න්ත්තන් වෙන මොකක් හරි ට්‍රේඩ් ජොබක්..
උන් ඉගෙන ගෙන තිබ්බට උන් මලාට ඒ ෆීල්ඩ් එකේ ජොබ් බලන්නේ නෑ..
ස්කිල් මය්ග්රේෂන් නවත්තන්න තව සිද්දියක් ඕක..
උන්ගේ රටට ඕන ජොබ් ගාන එහෙම්මය් ඒ උනාට මිනිස්සු වැඩි වෙනවා.. එන එකා කරන්නේ ලේසි ජොබ්..
කිසි ස්ට්‍රෙස් එකක් නෑ..
මම මුලින්ම ගියපු කාලේ වැඩ කරපු තැන මැනේජර්/සිකුරුටි වැඩේ උට කරන්න තියෙන්නේ මහා විසාල ෂොපින් සෙන්ටර් එකක..
ඌ ඇවිල්ලා ඩිකින් යුනි එකේ අකවන්ටින් මාස්ටර් එකක් තියෙන එකෙක්..
උට එක කරනවට වඩා නිදහස් උ කරන ජොබ් එක.. අන්න එකය් සිද්දිය තියෙන්නේ
Ai bn uba awe lankawataටෝය්ලට් හෝදන එකෙක්ද පේන්ටර් ඩොක්ටර් කෙනෙක්ද මන් දන්නේ නෑ..

ටෝය්ලට් හෝදන එකෙක්ද පේන්ටර් ඩොක්ටර් කෙනෙක්ද මන් දන්නේ නෑ..

Uba eka denaganna one. Aussie wala godak welawata white collar job walata wada blue collar job karana un hoyanawa moko un shape eka undisclosed income ekak gannawa. ape student yana un pawa oya wage "Cash" job karanawa. adu hourly rate ekak but eka disclose wenne ne. oya okkoma sellam thanikada kale danna puluwan. family unata passe oya life eka nam tikak amarui.ටෝය්ලට් හෝදන එකෙක්ද පේන්ටර් ඩොක්ටර් කෙනෙක්ද මන් දන්නේ නෑ..
සාමාන්‍ය ජොබ් එකක් කරන එකෙක්.. එකය් අවරේජ් කියන කතාව දැම්මේ,
4000$
රෙන්ට් 800$
ටක්ස් 300$
ඉන්ශුවරෑන්ස/ෆෝන්/ ඉන්ටර්නෙට්/ - 350$
බිල්, වෝටර්, ඉලෙක්රිසිටි, හීටර් - 150$
දැන් බලමු IT..
අඩුම 6000,6500 ගහන්න පුළුවන් ඉසි... හැබය් ඉතින් පි.ආර් එක හෝ ජොබ් විසා..
ඔහොම එකක් මන් කරා මගේ ට්‍රේනින් සහා පොස්ට් ස්ටඩි වරක් විසා එකේ..
උන් ඉගෙන ගෙන තිබ්බට උන් මලාට ඒ ෆීල්ඩ් එකේ ජොබ් බලන්නේ නෑ..
ස්කිල් මය්ග්රේෂන් නවත්තන්න තව සිද්දියක් ඕක..
උන්ගේ රටට ඕන ජොබ් ගාන එහෙම්මය් ඒ උනාට මිනිස්සු වැඩි වෙනවා.. එන එකා කරන්නේ ලේසි ජොබ්..
කිසි ස්ට්‍රෙස් එකක් නෑ..
ඒ කියන්නේ ලංකාවේ ඉඳන් ඔසීවල සැලරි එකක් ගත්තත් එහෙවගේ ඉන්න පුළුවන් කියන එකද?සරලවම මෙන්න මෙකය් සුත්රේ..
ලංකාවේ 50000/= හොයන එකා කියන්නේ අවරේජ් එකෙක් නේ..
ඔසී වල 4000$ හොයන එකා කියන්නේ එහ රටේ හැටියට අවරේජ් එකෙක්...
එකම සිද්දිය ඔසී ඉන්න එකාට වාහන 2ය්.. - එකක් පසනල්, අනික වරක් වෙහිකල් එක..
මේ ඔක්කම මේන්ටේන් කරලා කරියටම ජිවත් වෙනවා ඔසී එකා..
ලංකාවේ එකා ඉතින් හිගා නොකා හිගා කනවා..
ඉතිං ඔහොම සැප තියෙද්දි තො මොකො මෙහාට ආවෙ ?
ඒක නෙමෙ මන් දන්න ජාවා කඩෙ බුවෙක් ඔසී වල ඩකින් මාස්ටර්ස් කරා .
ඌ ලංකාවෙ නම් ලොකු කොලිෆිකේෂන්ස් තිබ්බෙ නැහැ .
ඒත් වර්තුසා එකෙ අවුරුදු කිහිපයක් වැඩ කරා .
ඩකින් එකෙ මාස්ටර්ස් කරන්න බලන්නෙ මොනවාද අවශ්‍යතා ?
අර චාර්ල් ස්ට්‍රට් යුනි එක වගෙ අයි ඊ එල් ටී එස් ඔනි නැති එකක් ද ?
ඒ කියන්නේ ලංකාවේ ඉඳන් ඔසීවල සැලරි එකක් ගත්තත් එහෙවගේ ඉන්න පුළුවන් කියන එකද?
රට ලයිෆ් එක පට්ට ඒකාකාරි තමා බන් .1. වයස 28.. 30 පැන්න ගමන් නො ජොබ්..
2. පි.ආර් එක බලන් ඉන්නේ 2018 වගේ ඉදල,,
ලකුණු යන යාමට එපා උන..
අනික පට්ට ඒකාකාරී ලය්ෆ් එක බන්.. එන්න උනේ නෑ 2017 වගෙඉදලා ලංකාවට,,
එකය් ආවේ..
නවතින්නම නෙවි ආවේ,, ශේප් එකේ මේවා නෝමල් උනාට පස්සේ යනවා,,
දැනට මගේම ෆීල්ඩ් එකේ ජොබක් කරනවා වක් ෆ්‍රොම් හෝම්.. ඉතින් කෙස් එකක් නැනේ..
ඩිකින් තමා බන් මාත්,, එහෙම කෙස් එකක් නෑ.. හැබය් පට්ට ස්ට්‍රික්ට් බන්.
sapekshawa lankawe salli thiyana eka raja wage innawa Aussie walata wada.
but madyama panthikaya Aussie wala hodin innawa meheta wada 10-20% wage wediyen.

replied via a pmFresh unta 2k ne bn
uba hitane mun me boru kiyalada?EK Billionaire Thread..![]()
ඔන්න උබලට සරල breakdown එකක්. මේක හරිම එක නෙවෙයි. ඔය ගානට ඔයිට වඩා දේවල් ගන්න පුලුවන්.(වෙන සුපර්මාකට් වලින්,පොළෙන්, හාෆ් ප්‍රයිස් වලින්, ඩිස්කවුන්ට් වලින්, වෙනස් බ්‍රෑන්ඩ් වලින් etc..) මීටත් අඩුවට දේවල් US වල ගන්න පුලුවන් කියල මම දැක්කා. ලංකාවෙ ඉඳන් පිටරටවල් වල ජීවන වියදම කියෝනවා. දන්න ලබ්බක් නෑ ඉන්ටනෙට් එකේ ගිහින් සුපර්මාකට් එකේ ගනන් බලපල්ල කිව්වට ඒක බලන්නවත් දැනුමක් නෑ මේ සමහර උන්ට. US වල ඉන්න එවුන්වත් එහෙම බෑ කියල නෑ ඒත් මේ අම්මගෙ රුපියල් 50න් ඩේට කාඩ් දාන් ඇවිත් පිටරටවල් වල ජීවන වියදම අපිට කියල දෙන්න එනවා.
https://www.walmart.com
ඔන්න ආයෙත් ගොම හලන්න කලින් ආයෙත් පාරක් කියනව අඩුගානෙ ඕකට ගිහින් ගනන් එකතු කරල බලපන්. එකතු කිරීම, අඩු කිරීම කරන්නවත් ඉස්කෝලෙ ගිහින් ඇති කියල හිතනව. එහෙමත් නැත්තන් ඕකෙ shopping cart කියල එකක් තියෙනව. ඒකට බඩු ටික දැම්මම එකතුව පෙන්නනවා. website එකකට ගිහින් බලන්න දැනුමක් නැති ගොබ්බයො නං සාපයක්.
ආයෙ ඉතින් "අඥේ ඔය US නෙවෙයිනේ. US වල ඔහොම නෙවෙයිඥෙ" ගාගෙන ගොන්නු උම්බෑ කිව්වට මට ඕව උබලගෙ අතට කරල දෙන්න බෑ ඒකයි මෙහෙම එකක් එනකන් මේක තියන් හිටියෙ. ආයෙ උම්බෑ කිව්වත් එච්චරයි. උබලට ඕන නං දාමු ඔට්ටුවක් අන්න එතකොට මම 0 ඉඳන් ගණන් හදල පෙන්නන්නං. ඕන නං කඩෙන් අරගෙනත් පෙන්නන්නන්. ඕකේ.![]()
![]()
යකෝ බය්න් පවර් එක හිතපන්... මන් මේ හිතුනද ගියා කාශ් කරා මට හිතිච්ච ඩේ ගන්නවා..
ලංකාවේ මන් දැන් ඉන්නේ, යකෝ දෙපාරක් හිතනවා වියදන් කරන්න කලින්..
එච්චරටම බෝකය් සනා..
හුත්තක් කියනවා මෙයා ඉදගෙන..
අනේ බන් කතා කරන්නෙපා.. ඉන්න බැරි නං වෙන කොහේ හරි පලයන්..

2017 my salary was 100,0002021 (today) my salary is 250,000
mama uba kiyana scenarios dekama face karala thiyenawa...but 2017 mama single,,responsibilities thibune na..e nisa e kale atthatama eka hoda salary ekak..
dannam 250 kiwwata atthatama amaruilife is very expensive...everything is expensive...dan married,,babek innawa...expenses wadi...
250 kiyala loku deyak karanna ba..kala adala inna puluwan ithin..![]()