ලක්ශ 2.5 ක පඩියක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    සිරාම කතාව රෙස්පෙක්ට් බ්‍රෝ
    ලොකු ටෝක් අපේ එවුන්ගේ ඒ උනාට කම්පනියෙන් දෙන 30000 අරන් ලක්ෂ දෙකහමාර පොඩි කියනවා :lol:
    ඔව් මාත් කලින් ත්‍රේඩ් එකක ඕවා කියන්න ගිහින් මට උකේ අරින්න ආවා කට්ටිය. ලංකාවෙ මිනිස්සුන්ගෙන් බාගෙකට වඩා මාසික ආදායම 45000 ට වඩා අඩුයි දත්ත වලට අනුව.

    oya range eke trap wenawa 😎 mokada oya salary eka wadith na aduth na. mata 160/= income + 70/= side support ekak tiyanawa. wife 130/= wage income eka. apita wahanayak geyak tiyanawa lamai naa. dan 2 years wage oya range eke inne. eeta wada diyunuwak na wage nikan. ekai baluwe api ratakatawath yanna. eth eka risky.
    ඇයි තව ඕනෙ?
    ------ Post added on Sep 27, 2021 at 4:54 PM

    සුපිරියට කාල බීල අනන් මනන් වලටත් වියදම් කරල, ළමයින්ට ඉගෙනගන්න අරවට මේවටත් වියදම් කරල, ඇඳුම් පැලඳුම් එහෙමත් අරන්, හොඳට ඉන්න ලංකාවෙ යන්නෙ 150,000 ක් වගේ උපරිම. වාහනේකටත් finance ගෙවාගෙන ඉන්න හොඳටම ඇති. හැබැයි ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ මේ රට බංකොලොත් උනොත් එහෙම...
    ලංකාවෙ උන්ට වෙලා තියෙන්නෙ පඩිය තිස්දාහ උනාට ලැම්බොගිනි ගන්න හිතන්නෙ
    ------ Post added on Sep 27, 2021 at 4:57 PM
     
    • Like
    Reactions: jennt and TNHM

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    Yes, 250k is a pretty decent salary. I am also in that range, and now paying APIT (Previously PAYE)also.
    But the issue is I am not feeling like a rich guy, just feeling comfortable in life.

    So still spend carefully, try to build wealth (assert).

    After a normal car (2005), small land near Colombo (within 20km), a 2 story house and 2 kids in international school,
    There is nothing much left in account.

    The regular bills, mortgage, personal loan, leasing, moms and dads medical bills, consumes more than 90%. Thanks to corona no weddings (imagine 4 people for a wedding).

    We are having once a month dining out (now uber eats, pizza, earlier a picnic) as entertainment, that's all.

    yes, it might be someone's dream, but believe me you will not feel like that.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඇමෙරිකාවෙ states හැටියට වෙනස් වෙනවා බං. ඩොලර් 200 ඇමෙරිකාවෙ තියා ලංකාවෙවත් හරියකට කලාබීලා ඉන්න පුළුවන් ද. උඹ හරියට නොදැන ගොන්කතාව කියලා දැන් ඒක හදන්න හදනවා

    උබට සිංහල තේරෙන්නෙත් නැති නිසා දෙයක් කියවල තේරුම් ගන්න මොළේකුත් නැති නිසා මේ හෑල්ල ලියන්නෙ. කොතනද මම කලින් කියපු එක වෙනස් කරේ කියලත් පෙන්නපන්.

    මේකෙ සමහර උන් කියනවනේ ලක්ෂ දෙකහමාර ලොකු පඩියක් ගෙයක්, වාහනයක් තියෙන කෙනෙක්ට හොඳට කාල බීල ඉන්න කියලා. ඔව් ඒ කතාව ඇත්ත. හැබැයි ගෙවල්, වාහන නිකන් පහළ වෙන්නෙ නෑනෙ. ලංකාවෙ ලොකුම වියදම යන්නෙ ඒ දෙකට.

    ආයෙ ටිකකින් පෙන්නනවා ඇමරිකාවෙ 1000$ එකක් ගැන. ඒ කරල පෙන්නන්න හදනවා ඇමරිකාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලංකාවෙ තියෙනවා කියලා. 🤦

    ඔතන වැරදි 2ක් තියෙනවා.

    1. ඇමෙරිකාවයි, ලංකාවයි compare කරන්න එකම දේවල් අරන් නෑ. ලංකාවෙ ගෙවල්, වාහන නැතුව කන්න බොන්න විතරක් පඩිය ඇති නං ඇමරිකාවෙත් ඒ විදියටම බලපන් කියල කියන්නෙ. ගෙවල්, වාහන නැතුව කන්න බොන්න විතරක් 200$ උනත් ඇති. (ඒ ගාන ගත්තෙ මෙහෙම. ඕස්ට්‍රේලියාවෙ නං ඒ ගාන ඇති හොඳටම එකෙක්ට තුන් වේල බඩ පිරෙන්න කාල ඉන්න. පස්සෙ මම දැක්කා වෝල්මාර්ට් එකේ බඩු වල ගණන් මෙහේ ඒවට වඩා අඩුයි කියලා. තවදුරටත් කියනව නං USD, AUD වලට හරවලා බැලුවට පස්සෙත් අඩුයි. කලිනුත් කිව්වා බයිල කෙලින්නෙ නැතුව online ගිහින් චෙක් කරලා වැරදි නං කාටත් පේන්න මෙතන දාපන් කියලා. අඩු නොවුනත් වැඩි නෑ කියල ෂුවර්.)

    2. ලංකාවෙ 250,000 පඩිය ගන්න එකා එක්ක ඇමරිකාවෙ අඩුම පඩියටත් අඩුම ආදායමක් ගන්න එකාලව compare කරනවා. ලංකාවෙ 250,000 ගන්නෙ 5% කටත් අඩු ගානක්ලු. එහෙනම් ඇමරිකාවෙත් top 5% පඩිය ගන්න උන්ව අරන් බලපන්. නැත්තං රටවල් දෙකේම average salary ගන්න උන්ව අරන් බලපන්. මොන ලබ්බෙ comparison ද ඕවා.

    පුදුම comparison නෙ බන් උබලගේ තියෙන්නෙ. කොහෙන්ද ඉගෙන ගත්තෙ? ඉගෙන ගත්තද කියපන්කො මුලින්ම. 😑
    බලපන් උබලට කියන සරල දෙයක් වත් තේරුම් ගන්න මොළයක් නැති උනාම අපේ කාලය කොච්චර නාස්ති වෙනවද කියලා මේ හෑලි ලියන්න.😑
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර

    හෑලි ලියන්න වුනේ උඹම කියපු ගොන කතාව නිසානෙ. හැබැයි තාම උඹ කැමති නෑ ඩොලර් 200 ඇමෙරිකාවෙ මාසයක් කාලා ඉන්න බෑ කියලා පිලිගන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    හෑලි ලියන්න වුනේ උඹම කියපු ගොන කතාව නිසානෙ. හැබැයි තාම උඹ කැමති නෑ ඩොලර් 200 ඇමෙරිකාවෙ මාසයක් කාලා ඉන්න බෑ කියලා පිලිගන්න

    උබට මේ තුන්වෙනි සහ අන්තිම පාරට කියන්නෙ. 200 න් පුලුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    හෑලි ලියන්න වුනේ උඹම කියපු ගොන කතාව නිසානෙ. හැබැයි තාම උඹ කැමති නෑ ඩොලර් 200 ඇමෙරිකාවෙ මාසයක් කාලා ඉන්න බෑ කියලා පිලිගන්න
    උබට මේ තුන්වෙනි සහ අන්තිම පාරට කියන්නෙ. 200 න් පුලුවන්.
    @Mr.Thor මෙක බේරලා දීපන් .
     
    • Like
    Reactions: jennt and shenat

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    උබට මේ තුන්වෙනි සහ අන්තිම පාරට කියන්නෙ. 200 න් පුලුවන්.

    200n kana widiha kiyanna? Ekekda ? family ekakda? in which state? which city? suburb? or center?
    Not a rhetoric question. Genuinely curious.
     
    • Like
    Reactions: jennt and shenat