ඔව් මාත් කලින් ත්‍රේඩ් එකක ඕවා කියන්න ගිහින් මට උකේ අරින්න ආවා කට්ටිය. ලංකාවෙ මිනිස්සුන්ගෙන් බාගෙකට වඩා මාසික ආදායම 45000 ට වඩා අඩුයි දත්ත වලට අනුව.සිරාම කතාව රෙස්පෙක්ට් බ්‍රෝ
ලොකු ටෝක් අපේ එවුන්ගේ ඒ උනාට කම්පනියෙන් දෙන 30000 අරන් ලක්ෂ දෙකහමාර පොඩි කියනවා![]()
ඇයි තව ඕනෙ?oya range eke trap wenawamokada oya salary eka wadith na aduth na. mata 160/= income + 70/= side support ekak tiyanawa. wife 130/= wage income eka. apita wahanayak geyak tiyanawa lamai naa. dan 2 years wage oya range eke inne. eeta wada diyunuwak na wage nikan. ekai baluwe api ratakatawath yanna. eth eka risky.
------ Post added on Sep 27, 2021 at 4:54 PM
ලංකාවෙ උන්ට වෙලා තියෙන්නෙ පඩිය තිස්දාහ උනාට ලැම්බොගිනි ගන්න හිතන්නෙසුපිරියට කාල බීල අනන් මනන් වලටත් වියදම් කරල, ළමයින්ට ඉගෙනගන්න අරවට මේවටත් වියදම් කරල, ඇඳුම් පැලඳුම් එහෙමත් අරන්, හොඳට ඉන්න ලංකාවෙ යන්නෙ 150,000 ක් වගේ උපරිම. වාහනේකටත් finance ගෙවාගෙන ඉන්න හොඳටම ඇති. හැබැයි ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ මේ රට බංකොලොත් උනොත් එහෙම...
------ Post added on Sep 27, 2021 at 4:57 PM