ලක්ශ 2.5 ක පඩියක්

shenat

Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    200n kana widiha kiyapan? Ekekda ? family ekakda? in which state? which city? suburb? or center?
    Not a rhetoric question. Genuinely curious.

    ekekta.
    mama kiwwe average ganak mama walmart site eke and tawa sources walin dakapu ganan walin. Supermarket wala ganan state eken state ekata maha loku ganan walin wenas wenne nane.
    lankawe samanya minihek kana widiyata groceries list ekak hadala Walmart ekata gihin balanna.
    ara ekekta kiyanawa kiyanawa uuta sinhala terenneth na, molekuth na.
     
    • Like
    Reactions: jennt

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Salary eka lokuda podida kiyna eka thaman jeewith wena widiyata sapekshai bn.

    1. Hoda adayamak
    2. Job satisfaction
    3. Work life balance

    oya 3ma thamange jeewana ratawata galapenawanm anna uta hoda job ekak thiye kiyala kiyathaki
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    IT field එකේ සාමන්‍යයෙන් basic salary එකට තව allowances එකතු වෙනවද?
     
    • Like
    Reactions: jennt

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    40000 padiyak ganna apita oka gane heenayak. eth 40000 aran mn me wenakota inna thena gena sathutui. wahanayak thiyenawa. laksha 30+ ithurukarala thiyenawa. (ewa invest krala thiyenne. ewagenuth den side income enawa). me weddi katawath nayath ne. bank ekakin loan aranuth ne. finance dalath ne. laksha 2.5 masikawa lebenwa nm lankawe athule henama gemak gahanna puluwan.
    wayasa kiyada dan?
     
    • Like
    Reactions: jennt

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබට මේ තුන්වෙනි සහ අන්තිම පාරට කියන්නෙ. 200 න් පුලුවන්.
    මේකත් අර බන්දුල ගුණවර්ධන රුපියල් 2500න් පවුලකට කාල ඉන්න පුලුවන් කිව්ව වගේ කතාවක්
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කිරියේ උස අහල ත්‍රෙඩ් එකක් දාපන් ඉන්න තරමක් ඉන්නේ අඩි 6ට වඩා උස එවුන්. හැබැයි පාරට බැස්සම ඉන්න තරමක් ඉන්නේ මිට්ටෝ. මේ ත්‍රෙඩ් එකට ලොකු සම්බන්දයක් නෑ නිකන් කිව්වේ. :P
    ඔයිට වැඩිය ආතල් අහවල් එකේ දිග ඇහුවා නම්. ඔක්කොම එවුන්ගේ අඟල් 8,9 :lol:
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මේකත් අර බන්දුල ගුණවර්ධන රුපියල් 2500න් පවුලකට කාල ඉන්න පුලුවන් කිව්ව වගේ කතාවක්

    නෑ ඒ වගේ නෙවෙයි. මට බොරුවට ටයිප් කරන්න බෑ බන්. උඩ තුන් පාරකට වඩා කියල තියෙද්දි. උබට චැලේන්ජ් කරනවා ඔට්ටුවක් දාමු කියලා බන්දුල ගුණවර්ධනගෙ 2500 න් කනවට වඩා ගොඩක් හොඳට ඩොලර් 200 න් කන්න පුලුවන්. මොකද කියන්නෙ?
     
    • Like
    Reactions: jennt and sithija.h

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හොඳ පඩියක්.
    ලංකාවෙ ජීවත් වෙන්න ප්‍රමානවත් සාමාන්‍ය පඩි කියන්නෙ 50යි ලක්ශෙයි අතර පඩි. ලක්ශෙන් උඩ සාමාන්‍යයෙන් හොඳ පඩියක් කියල සලකන්න පුලුවන්.