මම එහෙම එකකට අහලා තියෙන්නෙ IFS විතරයිසමහර කම්පනි වල OT ගෙවනවා
මම එහෙම එකකට අහලා තියෙන්නෙ IFS විතරයිසමහර කම්පනි වල OT ගෙවනවා
monthly salary 3.75..man 3.75k gannawa
lankawe da korea weda?monthly salary 3.75..
3.75x12=45 gannawa awuruddata...
ලංකාවෙද. මොකක්ද ෆීල්ඩ් එකman 3.75k gannawa maseta...
korea basic eka oya gaana... OT and anan manan eddi 4.30 thamalankawe da korea weda?

korea basic eka oya gaana... OT and anan manan eddi 4.30 thamaලංකාවෙද. මොකක්ද ෆීල්ඩ් එක
korea basic eka oya gaana... OT and anan manan eddi 4.30 thama
korea basic eka oya gaana... OT and anan manan eddi 4.30 thama
------ Post added on Oct 9, 2021 at 2:37 PM

80k withara ynawa... ewata salli denawa company eken... machin thamaඋබට ඔහෙ වියදම කීයක් වගේ යනවද මචන්, මොකක්ද කරන රස්සාව![]()
එලම කොල්ලො, ජයවේවා!!!80k withara ynawa... ewata salli denawa company eken... machin thama
Methanama 265k bungපඩිය අමතක කරපන්කො.
මාසෙකට යන වියදම් ටික දළ වශයන් බැලුවොත්
- ගොඩක් උන් රෙන්ට් එකටනෙ ඉන්නෙ. රෙන්ට් එක අඩුම 25,000 - 30,000
- වාහනේ ලීස් කරල නම් ලීස් එක 40,000 - 50,000
- මාසෙකට ගෙදර කන්න බොන්න වියදම වෙන් කරොත් 50,000
- මාසෙකට වාහනේට පෙට්රොල් ගහන්න 20,000 - 25,000
- ඔෆිස් ඇඳුම්, සපත්තු ටයි වලට මාසෙකට 10,000
- ගෑනියෙක් ඉන්නවනම් හැඩ වැඩ වෙන්න 10,000
- ළමයෙක් ඉන්නවනම් 15,000
- බොන්න සෙට් උනොත් සතියකට 2,500 - 5000
- ඉතුරු කරන්න වෙන් කරොත් 50,000
- ඉන්ටර්නෙට් 5000
- ලයිට් බිල 2500 - 5000
- ටෙලිෆෝන් 2000
meka hoda salary ekak lankawa work karanaawa nam.ලන්කාවේ ලක්ශ 2.5 ක පඩියක් කියන්නේ ලොකු දේයක් ද? නෑත්තන් අද කාලේ (2021) එක්ක බලද්දි ඈවරේජ් ද? සින්හලුන්ගේ මිම්මට අනුව ඒක ලොකු පඩියක් ද?
උබල හිතන විදියට මේ පඩිය ගන්න එකෙක්ගේ profile එක (persona) කොහොම වෙන්න ඕනද?
පුකෙනුත් හිනාuba lankawe high salary ganna kipadenagen ekek wenna one
පුකෙනුත් හිනා

ලක්ෂ දෙකහමාරක් ගන්න එකෙක් කොහොමද බං ලංකාවේ වැඩිම පඩිගන්න උන්ගෙන් එකෙක් වෙන්නෙ

ඔව් මම දන්නවා හැබැයි ලක්ෂ දෙකහමාරක් ගන්න එකෙක් ්වැ්ඩ්වැ්ඩි්වැ්ඩ්වැ්ඩ්වැ්ඩ්වැ්ඩි්වැ්ඩ්වැ්ඩ ම පඩිගන්න උන්ගෙන් එකෙක් වෙන්නෑlankawe unge salary gena uba dannawada ???![]()
![]()
ඔව් මම දන්නවා හැබැයි ලක්ෂ දෙකහමාරක් ගන්න එකෙක් ්වැ්ඩ්වැ්ඩි්වැ්ඩ්වැ්ඩ්වැ්ඩ්වැ්ඩි්වැ්ඩ්වැ්ඩ ම පඩිගන්න උන්ගෙන් එකෙක් වෙන්නෑ
ඔය බං එක ෆීල්ඩ් එකක් විතරයිdannawa kiwwa nisa ahanne. kiyapan balanna
lankawe unge average salary eka ???
lankawe unge wedima salary kiyala uba hithana gana ??
uba work karana field eka ?? eke salaries eka eka level wala dena gana gena pehedili kirimak karapan balanna
(dannawa kiwwa nisa)
Lankawe Accounting Filed eke current salaries
Accounts Executive 40000-60000
Senior Accounts Executive 60000-80000 (CIMA/ACCA qualified with 0 years Experience)
Assistant Accountant 80000-120000 (CIMA/ACCA qualified with 2 years Experience)
Accountant 100000-200000 (CIMA/ACCA qualified with 4-5 years Experience)
Senior Accoutant 150000-300000 (CIMA/ACCA qualified with 5+ years Experience)
Finance Manager - 150000-400000 (CIMA/ACCA qualified with 10+ years Experience)
Finance Director - 300000-1000000 (CIMA/ACCA qualified with 10-15 years Experience)
------ Post added on Oct 9, 2021 at 9:51 PM
ඔය බං එක ෆීල්ඩ් එකක් විතරයි