ලක්ශ 2.5 ක පඩියක්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    uba danna filed eka kiyapanko. ubath wachana deka pora talk demmata kisima deyak explain karanna be ne neda ?
    ජූනියර් සොෆ්ට්වෙයා ඉන්ජිනියර් - 50,000.00 - 249,999.99 + දවල් කෑම + දීමනා
    සීනියර් සොෆ්ට්වෙයා ඉන්ජිනියර් - 250,000.00 - 499,999.99 + දවල් කෑම + දීමනා
    ඩෙව් ඔප්ස් - 100,000.00 - 199,999.99 + දවල් කෑම + දීමනා
    ටෙක් ලීඩ් - 500,000.00 - 699,999.99 + දවල් කෑම + දීමනා
    සොෆ්ට්වෙයා ආකිටෙක් - 700,000.00 - 999,999.99 + දවල් කෑම + දීමනා
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906

    company ekath mokadda dapan. ethakota ewawala weda karana un reply karai :D
     
    • Like
    Reactions: jennt

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    dannawa kiwwa nisa ahanne. kiyapan balanna
    lankawe unge average salary eka ???
    lankawe unge wedima salary kiyala uba hithana gana ??
    uba work karana field eka ?? eke salaries eka eka level wala dena gana gena pehedili kirimak karapan balanna
    (dannawa kiwwa nisa)

    Lankawe Accounting Filed eke current salaries

    Accounts Executive 40000-60000
    Senior Accounts Executive 60000-80000 (CIMA/ACCA qualified with 0 years Experience)
    Assistant Accountant 80000-120000 (CIMA/ACCA qualified with 2 years Experience)
    Accountant 100000-200000 (CIMA/ACCA qualified with 4-5 years Experience)
    Senior Accoutant 150000-300000 (CIMA/ACCA qualified with 5+ years Experience)
    Finance Manager - 150000-400000 (CIMA/ACCA qualified with 10+ years Experience)
    Finance Director - 300000-1000000 (CIMA/ACCA qualified with 10-15 years Experience)
    ------ Post added on Oct 9, 2021 at 9:51 PM
    meka nm true bn,

    no disrespect for commerce guys, but reality is one taram resources innwa and repetitive easily replaceable jobs neh bn.
     
    • Like
    Reactions: jennt

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    meka nm true bn,

    no disrespect for commerce guys, but reality is one taram resources innwa and repetitive easily replaceable jobs neh bn.
    කොමර්ස් ස්ට්‍රීම් වලින් යන්න තියෙන ජොබ්ස් වල පඩි පට්ට අඩුයි බන්.
    එහෙමමත් වැඩ්ඩෙක් වගෙ කෙනෙක් තමා පළපුරුද්ද ,ටොන් ගණන් කොලිෆිකේෂන්ස් වලින් ඔනි නම් ඔන්න හොඳ ගාණක් ගත්ත හැකි.

    අඩු වයසෙන් නම් හොඳ සැලරීස් ඉතිං අයි ටී සෙටාර් එක තමා ගන්නෙ.
     
    • Like
    Reactions: jennt and Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    කොමර්ස් ස්ට්‍රීම් වලින් යන්න තියෙන ජොබ්ස් වල පඩි පට්ට අඩුයි බන්.
    එහෙමමත් වැඩ්ඩෙක් වගෙ කෙනෙක් තමා පළපුරුද්ද ,ටොන් ගණන් කොලිෆිකේෂන්ස් වලින් ඔනි නම් ඔන්න හොඳ ගාණක් ගත්ත හැකි.

    අඩු වයසෙන් නම් හොඳ සැලරීස් ඉතිං අයි ටී සෙටාර් එක තමා ගන්නෙ.
    commerce set eka redda ussan ei 😁
    sahenna loku ganak lankawata,,
    awruddata baluwama 30lax,,
    madida hutto :LOL:
    IT krnwanm madi ban. dan fresh un 200,000 wage gannwa 😃
     
    • Like
    Reactions: jennt and BumbleB

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    meka nm true bn,

    no disrespect for commerce guys, but reality is one taram resources innwa and repetitive easily replaceable jobs neh bn.

    ow eka thama eka eka kala waladi wena deewal. commerce art walata demand eka den adui. company ekakata finance division ekak den one ne outsource karana eka karanna puluwan. but den 10-20 walata kalin situation eka wenas.

    IT filed eka thama den trending. eketh aluth knowledge eka thiyana un issarahata yanawa parana un update nowuna unta epath ne. e kale web designing, graphic design karapu unta thena ne ne. e wage thama

    IT unta thiyana salaries wena eka field ekakawath ne. uba hithanne doctor kenek private practice karala kiyada ganne. engineers la nam sapekshawa high salaries gannawa, but IT un tharam ne
     
    • Like
    Reactions: jennt

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    හරි විදිහට ඉතුරු කරගෙන, ඉන්වෙස්ට් කරගෙන balance එකේ යනවනම් හොඳ පඩියක් මචං... හැබැයි අංක ටිකකට හිරවෙලා ඉන්නවාට වඩා බිස්නස් එකක් කරගෙන මහන්සි උනොත් ඕකට වඩා හොයන්න පුළුවන් කියලා experience එකෙන් දන්නවා....
     
    • Like
    Reactions: jennt

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118

    මොන වගේ බිස්නස් එක්කද මචන් මේ වගේ සැලරියක් තියෙන එකෙක්ට පටන්න ගන්න පුලුවන්, පොඩි අයිඩියා එකක් දීපන්කො එක්පීරියන්ස් තියේනම්
     
    • Like
    Reactions: jennt and Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මොන වගේ බිස්නස් එක්කද මචන් මේ වගේ සැලරියක් තියෙන එකෙක්ට පටන්න ගන්න පුලුවන්, පොඩි අයිඩියා එකක් දීපන්කො එක්පීරියන්ස් තියේනම්
    බිස්නස් එකකට පිට එකෙක් අයිඩියා දීලා කරන්න පුළුවන් කියල මම විශ්වාස කරන්නේ නෑ. තමන්ගේ හැකියාව, වටපිටාව අනුව කරන්න පුළුවන් දේවල් වෙනස් වෙනවා. අනික ලක්ෂ 2.5ක් මාසෙට ගන්න ඕනි නෑ නේද බිස්නස් එකක් පටන් ගන්න?? රුපියල් 25000ක මාසික පඩියක් ගන්න කෙනෙක් උනත් හරියට කල්පනා කරලා කරනවානම් කරන්න වැඩ එමටයි.....
     
    • Like
    Reactions: jennt

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    බිස්නස් එකකට පිට එකෙක් අයිඩියා දීලා කරන්න පුළුවන් කියල මම විශ්වාස කරන්නේ නෑ. තමන්ගේ හැකියාව, වටපිටාව අනුව කරන්න පුළුවන් දේවල් වෙනස් වෙනවා. අනික ලක්ෂ 2.5ක් මාසෙට ගන්න ඕනි නෑ නේද බිස්නස් එකක් පටන් ගන්න?? රුපියල් 25000ක මාසික පඩියක් ගන්න කෙනෙක් උනත් හරියට කල්පනා කරලා කරනවානම් කරන්න වැඩ එමටයි.....

    හම්ම් ඒකත් ඇත්ත
     
    • Like
    Reactions: jennt and Gamer1