Thanks bn
මම කලින් පැද්දෙ Elite එකක්.. ඒක නිසා රෙකමදාරු කරන්න පුලුවන්

ඔයාගෙ requirements වලට හරි..සැපපහසු මදි ඉතිං..ගණන්නම් ටිකක් වැඩි තමයි..හොදට බලලා ගන්න...
Thel keruwawa kohomada macho 16 k wage wath karanwada?
Thanks macho
VIVA ELITE GANNA EPA
THEL BONAWA
DRIVER SEAT ELA PAATHAI
WAHANE YATA WADINAWA
1000CC
BADU GANAN -
Celerio eka mokada?
Thanks machan
wahane pathai ban hodatama. depaththe skirting thiyena nisa thama oya case 1
Celerio walat gc aduida bn me wagema ?
Naha machan eke battery ekat ekka poddk bayi wage mata two years walata withari oni ea kaledi aduma repairs tikak ekka vehicle ekak thamai oni
Axia ekak thama math baluwe... pawichi karana aya nathda? Comfort kohomada? Daily 50km wage padinna? Fuel, parts ahema ?
mekata wada match wena Hoda vehicle ekak set unot kiyanna machan
Thanks machan
Prius එකක් ගනින්කො මචං 2nd gen වගේ..
Battery issue ekak awot macho mama two years walatne ganne loku paduwak neda
Thanks machan
Magea hodama yaluwa gawa tibbea oya wahanea minihata kohonahari thel wiyadama wadi kiyala passea wahanea wikunuwa
Ado 15 k karan nadda bn?
Thanks bn
ehanam ub amokadda muta ganna kiyanne wagon R ?
Thanks machan
mth elite ekk use krnne.
thel 14 wtr krnw kandy traffic eke
Thanks for the info machan
Aluth model ekak machan mama asa
lesi na bn hoda ekk hynna. wahane pappa type anika -_-
Thanks machan
Apo epa..mage yaluwek patta aMruwaka wetila inne..dennath amarui
Ekane awla
Thanks machan
එලයිට් වරදක් නෑ. වාහනේ හැටියට තෙල් කෙරුවාව මදි.
වියෝස් එක හරියන්නෙ නැද්ද?
Vios hoda ekak set une nahane bn vios eka 16 k wage karanwada ?
Passo gana ehemath poddak hoyala balanna
Mama passo gana poddk reviews ehema nam baluwa machan eka poddk ganan wadi neda 30n eha neda
celerio ekath waradak na, thel karanawa
Eka tamai bn mamat meka celerio eka mira eka tiyagena inne mata hitaganna baha experience nathi nisa
mage wife ge wahaneth eka thamai auwak , normal elite 2012/13 wage iwage thel keeyak withara karanna one da machan
Mata machan 60km daily wage yanna oni nisa 15 k hari 16 k wage karanwa nam hodai meke echra karanne nadda?
Thanks bn
2008 පස්සේ වගේ එකක් හොයනවා නම් ඔයාට Elite premium එකකට හරි air bag තියෙන මොඩෙල් එකකට තමා යන්න වෙන්නේ
manual ඒවා auto කරපුවත් තියෙනවා.පොතේ මොඩෙල් එක AM1GX කියලා තියෙනවනම් අනිවා manual..
premium එකේ AM1Z..
auto airbag/non airbag මොඩෙල් එකේ එන්නේ AM1EZ.
වාහනේ ground clearence ටිකක් මදි හැබැයි.ඒක තමා පොඩි අවුලකට තියෙන්නේ.
හැබැයි 29ක් 32ක් වෙනකන් budget එක පොඩ්ඩක් හදාගන්න පුළුවන් නම් vitz (ksp 90 මොඩෙල් එක), Mira Es/Pixies හරි Axia එහෙකට යන්නත් පුළුවන්.
අනික ඔය adවල දාලා තියෙන ගණන් එච්චර හිතන්න එපා මචන්. ඕවා කතා කරලා එකක් දෙකක් අඩු කරගන්න පුළුවන්. අනිවා mechanic කෙනෙක් එක්ක යන්න.
Macho vitz eke 2001 wageth yanne 31 wage neh bn ekai tiyena awla mamat asai mekata wada nam vitz ekata wahanet penumai et gaana tamai poddk withara prshnekata tiyenne anyway ubage comment eka sahenna watinawa thanks bn.