ලක්ශ 25 ට කාර් එකක්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මචන් මම කලිනුත් threads කීපයක්ම දැම්ම 30 ට කාර් එකක් හොයල දැන් නම් එකක් අරගන්න ඉන්නෙ 25 ta next week එකේ මට කියපන්කො මේ ගානට මම බැලුවෙ viva elite එකකට යන්න ඒකට යන එක හොදයිද. මට මේකෙදි හුගක්ම සලකල බැලෙන කාරනාව තමයි fuel efficiency සහ හුගක් repairs වගේ අඩුවෙන් එන auto 2008 න් උඩ වගේ ආව එකක් මොකද දවස ගානෙ 60km වගේ යන්න තියනව. (මගෙ ආසාව උනේ cs2 or cs3 එකකට ඒත් fuel බැලුවට පස්සෙ ටිකක් වියදම වැඩී වගේ හිතෙනව.) ඒ නිසා මට මගෙ budget එකට ගැලපෙන මේ කාලෙදි ගත්ත කියල ලොකුම විදියට පාඩුවක් වෙන්නෙ නැති vehicle එකක් recommend කරන්නකො . ලොකු උදව්වක්.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Puluwanm axia ekakta try karnna viva family ekama tamai mamat try karnna okak ganna et wahana ganang ghilla ne bn amabanakta
     
    • Like
    Reactions: spunkyisii

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හදීසි වෙන්න එපා, වාහන ඕන තරම් තියෙනවා,

    ඉස්සෙල්ල මොඩ්ල් එකක් ගැන හිතාගෙන ඒ මොඩ්ල් එකෙන් වාහන 10ක් විතර බලන්න, එතකොට දළ අදහසක් එනවා මොකක්ද වැරදි, මොකක්ද අඩුපාඩු, මේ වාහනේ මොන විදිහද? කොමන් ඔප්ෂන්ස්, මොඩිෆයි කරපු දේවල්, ඇක්සිඩන්ට් රෙපයා කරපු ඒවාද, විකුණන එකා තක්කඩියෙක් ද කියල,

    මේ ලෝකේ අන්තිම වාහනේ, මේක අහවලා යූස් කරපු එක, ෆස්ට් හෑන්ඩ් වාහනේ, මේක මිස් වුනොත් ආයේ නෑ කියල ඇඟේ ගහන්න හදන උන් ඉන්නවා.

    ඉතින් හදීසි වෙන්න එපා. නැත්නම් වාහනේ ගෙදර ගෙනාවට පස්සේ අවුල් අඩුපාඩු පෙනෙන්න ගනීවි,
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Thanks machan
    Thanks machan
    Thanks machan
    Thanks machan
    30kata yanna puluwn nan vitz tianwa. eth itn boru ganna dan. 25ta wtra tibba ewa
    Thanks machan
    den reconditioned indean altot oya ganata yano mn dekka AMW eke :lol:
    Ow bn japan alto eka dan 25 ta yanne reconditioned indian ewat 23 wage
    Puluwanm axia ekakta try karnna viva family ekama tamai mamat try karnna okak ganna et wahana ganang ghilla ne bn amabanakta
    Ow machan ekata math asai et 33 wage wenawa neda ekak
    Mira ekath have
    Elite eka hoda nadda bn mira ekata wada??
    හදීසි වෙන්න එපා, වාහන ඕන තරම් තියෙනවා,

    ඉස්සෙල්ල මොඩ්ල් එකක් ගැන හිතාගෙන ඒ මොඩ්ල් එකෙන් වාහන 10ක් විතර බලන්න, එතකොට දළ අදහසක් එනවා මොකක්ද වැරදි, මොකක්ද අඩුපාඩු, මේ වාහනේ මොන විදිහද? කොමන් ඔප්ෂන්ස්, මොඩිෆයි කරපු දේවල්, ඇක්සිඩන්ට් රෙපයා කරපු ඒවාද, විකුණන එකා තක්කඩියෙක් ද කියල,

    මේ ලෝකේ අන්තිම වාහනේ, මේක අහවලා යූස් කරපු එක, ෆස්ට් හෑන්ඩ් වාහනේ, මේක මිස් වුනොත් ආයේ නෑ කියල ඇඟේ ගහන්න හදන උන් ඉන්නවා.

    ඉතින් හදීසි වෙන්න එපා. නැත්නම් වාහනේ ගෙදර ගෙනාවට පස්සේ අවුල් අඩුපාඩු පෙනෙන්න ගනීවි,
    Machan mata poddk wahane ganna eka hadissi ekai poddk baluwe . mekak aragena two years walin wage wikunanna hithagena ganne mata oni ea wikunaddi wena paaduwa tikak adu wena ekak araganna. Meka dan me wadi una price ekata aragena denakota sahena paduwak weida mata?
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මම කලින් පැද්දෙ Elite එකක්.. ඒක නිසා රෙකමදාරු කරන්න පුලුවන් :yes: ඔයාගෙ requirements වලට හරි..සැපපහසු මදි ඉතිං..ගණන්නම් ටිකක් වැඩි තමයි..හොදට බලලා ගන්න...