ලක්ශ 3ට Bike එකක්...!

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    වාහනයක් ගන්න බලන් ඉදලා නැති නිසා බයික් එකක් ගන්න බැලුවේ... ලක්ශ 3 , 4ක් වගේ බජට් තියෙන්නෙ...
    හොඳ බයික් එකක් රෙකමන්ඩ් කරන්නකො...

    2008 වගේ පරන ජපන් GN හෝ 2018න් පස්සෙ වගේ ඉන්දියන් එකක් ගන්න බැලුවෙ..

    බයික් ගැන දන්න අයගෙන් උපදෙසක් ඕනි used එකක් ගන්න කලින්.

    (ඩේවිඩ් පීරිස් කතා කරලා බැලුවා, අලුත් ඒවා නෑ)
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,859
    4,189
    113
    1643727330124.pngමේ වගේ එකක් මගේ යාලුවෙක් අරන් තිබ්බා/1.5 lkh/කුරුනෑගලින් කිව්වා ගත්තේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    බයික් එකක් ගන්නම ඕනෙ නං CT100 එකක් ගනිං. කොච්චර ලොකු ගානක් දීලා බයික් එකක් ගත්තත් වැස්සට තෙමෙනවා අව්වට පිච්චෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    වාහනයක් ගන්න බලන් ඉදලා නැති නිසා බයික් එකක් ගන්න බැලුවේ... ලක්ශ 3 , 4ක් වගේ බජට් තියෙන්නෙ...
    හොඳ බයික් එකක් රෙකමන්ඩ් කරන්නකො...

    2008 වගේ පරන ජපන් GN හෝ 2018න් පස්සෙ වගේ ඉන්දියන් එකක් ගන්න බැලුවෙ..

    බයික් ගැන දන්න අයගෙන් උපදෙසක් ඕනි used එකක් ගන්න කලින්.

    (ඩේවිඩ් පීරිස් කතා කරලා බැලුවා, අලුත් ඒවා නෑ)
    Do you have a death wish?
     
    • Like
    Reactions: Error365!

    Selenium

    Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    China GN ekak ganna, 2015 walin mehaa hadapu, KM 50000ta aduwen duwapu. 4k wage weddi ganna puluwan.

    GN125H

    Japan ekath hoday, Colombo/Kurunegala/Ratnapura wage innawa nan. Nathnan Danna wenne China Kali.

    Daily duwanawa nan Scooter Hari yanne ne.
    Indian running labay, eth Dura yanna awul.
    Platina BD no ekak 2.20 kata paduida?