ලක්ශ 3ට Bike එකක්...!

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    BH..
    BI..
    වගේ නම්බර් එකක් ගනින්... මොකුත් නොකර කාළයක් පදින්න පුළුවන්....
    දැන් පාර්ට්ස් පට්ට ගණන් ඒකයි !
     
    • Like
    Reactions: GoodDetective

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජපන් එකක් ගනිං. ඉන්දියන් ඒවා කොහොමටත් ඕවර්ප්‍රයිස්ඩ්.
    ක්ලැසි ගතියට යන්න ආස නං සුසුකි වොල්ටි, හොන්ඩා බෙන්ට්ලි රෝඩ්මාස්ටර්, GN ඒහෙම තියනවා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    laksha 3kata tiyneawa daraz eke demak warrior kiysla ekak. Eka ganin bn. Aluth nisa bayak nathuwa tika kalayak duwathakine. Mn used bike ekk ganna baluwa laksha 4.5n uda okkma hoda ewa thibune. 4ta adu thibba godak maranchi.
    අම්මෝ demak නම් අමු මරාල ප්ලාස්ටික් කෑලි ටික පාරේ මාස 6 න්
     
    • Haha
    Reactions: kevin_levin

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අම්මෝ demak නම් අමු මරාල ප්ලාස්ටික් කෑලි ටික පාරේ මාස 6 න්
    මාත් ඔය කතා අහලා තියෙනවා බන්. මගේ යාලුවෙක් 2018 වගේ demak එකක් ගත්තා. තාම හොදට පදිනවා. දැන් 70000km විතර ඌ නම් වෙලාවට සර්විස් කරලා පදිනවා. කෑලි හැලෙන සින් මුකුත් නෑ.
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    laksha 3kata tiyneawa daraz eke demak warrior kiysla ekak. Eka ganin bn. Aluth nisa bayak nathuwa tika kalayak duwathakine. Mn used bike ekk ganna baluwa laksha 4.5n uda okkma hoda ewa thibune. 4ta adu thibba godak maranchi.
    demak hodaida spare parts thel karawada machan?
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ජපන් එකක් ගනිං. ඉන්දියන් ඒවා කොහොමටත් ඕවර්ප්‍රයිස්ඩ්.
    ක්ලැසි ගතියට යන්න ආස නං සුසුකි වොල්ටි, හොන්ඩා බෙන්ට්ලි රෝඩ්මාස්ටර්, GN ඒහෙම තියනවා
    Volty 250 2007/8 තියෙන ඒවා හොදයිද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    ගෙදර පාවිච්චියට නං හැම අතින්ම හොද ස්කූටියක් බං.මටත් ඉස්සර කොල්ලො ස්කූටි ගන්නකොට පේන්න බෑ.තොපි පොන්නයොද ගෑනු වගේ ස්කූටර් ගන්නෙ කියලා කොල්ලන්ව නෝන්ඩ් කරලත් තියනවා.දැන් තියෙන්නෙත් pulsar 150 එකක්.ඒත් ප්‍රැක්ටිකලි ගත්තොත් දැන් එදිනෙදා පාවිච්චියට හරියටම සෙට් වෙන්නෙ ස්කූටර් එකක් තමා බං.ටවුන් එකේ ට්‍රැෆික් එකේ යන්න මාරම ලේසියි,බහින තැනක හෙල්මට් උස්සන් යන්න ඕනෙ නෑ ඇතුලට දාල වහලා යන්න පුලුවන්,අත කඩාගෙන බඩු මලු උස්සගෙන යන්න ඕනෙ නෑ ඉස්සරහා තියාගෙන එන්න පුලුවන් ගේමක් නැතුව.සමහර උන් ගෑස් සිලින්ඩර් පවා අදිනවා ඩියෝ වලින්. හොයලා පාවිච්චි කරපු 2015-2017 වගේ ඩියෝ එකක් ගනින් 3 - 3.50 අතර හොද එකක් හොයාගන්න පුලුවන් වෙයි.Mat Black එකක් ගනින්.කොල්ලන්ට සෙට් වෙන්නෙ ඒක
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    demak hodaida spare parts thel karawada machan?
    පට්ට ගහපු එකක් වැඩි ගානකට ගන්නවාට වඩා බැන්ඩ් නිව් එකක් ගන්න එක හැම අතින්ම හොදයි නේ.මන් දැක්කා දැන් කම්පැනි එකෙන් පාර්ට්ස් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් කියල.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    laksha 3kata tiyneawa daraz eke demak warrior kiysla ekak. Eka ganin bn. Aluth nisa bayak nathuwa tika kalayak duwathakine. Mn used bike ekk ganna baluwa laksha 4.5n uda okkma hoda ewa thibune. 4ta adu thibba godak maranchi.

    ගොනෝරියා තියන ලමයි 2න් විතර ඉන්න ගෑනියෙක් බැදගනින් ඊට හොදයි 😂😂 ඔය මරණ වලට කරගහලා අවුරුදු 4කින් විතර වට්ටක්කා වැල් යවන්න වෙන්නෙ ඕවගෙ 😂
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ගොනෝරියා තියන ලමයි 2න් විතර ඉන්න ගෑනියෙක් බැදගනින් ඊට හොදයි 😂😂 ඔය මරණ වලට කරගහලා අවුරුදු 4කින් විතර වට්ටක්කා වැල් යවන්න වෙන්නෙ ඕවගෙ 😂
    මගේ යාලුවෙක් 2018 ගත්තා එකක් තාම පදිනවා. කියන තරම් යකා කළු නෑ. ඌ නම් වෙලාවට සර්විස් කරලා ඔය යස අගේට පදින්නේ. මාත් ඔවට කැමති නෑ. ඒත් පරණ ඉන්දියන් එකක් ලක්ෂ 4.5කට ගන්නවට වඩා ඕකක් ගන්න එක හොදයි කියලා කියන්නේ. නැත්නම් ජපන් එකක්ට යනවා.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    බයික් එකක් ගන්නම ඕනෙ නං CT100 එකක් ගනිං. කොච්චර ලොකු ගානක් දීලා බයික් එකක් ගත්තත් වැස්සට තෙමෙනවා අව්වට පිච්චෙනවා.
    Yako, higana maanasikathwayak ne meka :lol:
     
    • Like
    Reactions: nalin0001

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    Math hoyala barima thana discover ekak gaththa mcn, Spare Parts ehema thiyenawa thawamanm, Me dawas wala gannawanm hodata balala ganna machan, Hama ekama karanne kagen hari aragena podi ganak thiyagena podi repair tikak karala vikunana eka, 2000km withara padinakota thama leda enne,
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Volty 250 2007/8 තියෙන ඒවා හොදයිද?

    Mama duwanne voltiyak thamay.
    2007-8 kiyanne registered years

    Owa Okkoma 1994-1998 manufactured. Eka nan awulak newey.

    Cost wadiy. Daily duwanna suitable ne mehe.

    Eka Voltiyak duwana Salli walin CT100 3 k withara duwanna puluwan.

    Ehema nan GN125 ehekata yanna. Eka thama hodama.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    laksha 3kata tiyneawa daraz eke demak warrior kiysla ekak. Eka ganin bn. Aluth nisa bayak nathuwa tika kalayak duwathakine. Mn used bike ekk ganna baluwa laksha 4.5n uda okkma hoda ewa thibune. 4ta adu thibba godak maranchi.
    demak ganna epa bn nikan dunnath
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මං අනුරාධපුර බන්. තැන කියපන් මන් හොයලා බලන්නම්.
    අපේ මල්ලි කෙනෙක් බං කිව්වේ.. එයා ඉන්නේ රාජාංගනය.. නොච්චියාගම පැත්තේ, fz, pulsar ns 200 එහෙම තියනවා කිව්වා..